BUMP
DJLEOx78 Well-known member Jun 10, 2012 7,326 2,614 113 Colombo Jun 2, 2016 #22 පලවෙනි කොටස: උබට තව වයස තියෙනව කරගන්න දෙයක් කරගන්න. ලැජ්ජැයි වගේ නම් සහ වෙලාව මදි නම් weeken කරපන් 3 years ඩිග්‍රී එක. ඊට පස්සෙ ඉතින් හෙමීට රස්සවක් කරන ගමන් Msc එකත් ඇදපන් පුලුවන්නම්.. ඊට පස්සෙ ගොඩ ඉතින් උබට field එකේ xp එකත් තියෙන හින්දා දෙවෙනි කොටස: කෙල්ලො කියන්නෙ අමුතු ජාතියක් . පෙන්නන්නෙ වෙන එකක් .. හිතේ තියෙන්නෙ වෙන එකක්. කෙල්ලගෙන් කෙලින්ම අහපන් වෙලාවක් බලල. වෙන ඉතින් option එකක් නැ. හ නම් හා කියඉ බැ නම් බැ කියයි. එච්චරයි. කෙල්ලො ගැන වද වෙන්න එපා.. කෙල්ලො ඉන්නව ඌන තරම් . සමජෙට බැහල බලපන්කො
පලවෙනි කොටස: උබට තව වයස තියෙනව කරගන්න දෙයක් කරගන්න. ලැජ්ජැයි වගේ නම් සහ වෙලාව මදි නම් weeken කරපන් 3 years ඩිග්‍රී එක. ඊට පස්සෙ ඉතින් හෙමීට රස්සවක් කරන ගමන් Msc එකත් ඇදපන් පුලුවන්නම්.. ඊට පස්සෙ ගොඩ ඉතින් උබට field එකේ xp එකත් තියෙන හින්දා දෙවෙනි කොටස: කෙල්ලො කියන්නෙ අමුතු ජාතියක් . පෙන්නන්නෙ වෙන එකක් .. හිතේ තියෙන්නෙ වෙන එකක්. කෙල්ලගෙන් කෙලින්ම අහපන් වෙලාවක් බලල. වෙන ඉතින් option එකක් නැ. හ නම් හා කියඉ බැ නම් බැ කියයි. එච්චරයි. කෙල්ලො ගැන වද වෙන්න එපා.. කෙල්ලො ඉන්නව ඌන තරම් . සමජෙට බැහල බලපන්කො
Ser Boromir Member Jun 1, 2015 23 3 0 Jun 2, 2016 #24 ප්‍රශ්නය ඈ කොටස: BSc (Hons) Web Design and Technology NSBM මේක කරපු අය ඉන්නවද බන්? මුලින් Foundation course එක කරන්න වෙයි නේද මට A/L නෑති නිසා ? එක කොච්චර කල් තියෙනව ද? NSBM එකේ Full-time degree program වල class schedule එක තියෙන්නෙ කොහොමද? වීක් එකකට lectures දවස් කියක් තියෙනවද? 8-2.00pm da?
ප්‍රශ්නය ඈ කොටස: BSc (Hons) Web Design and Technology NSBM මේක කරපු අය ඉන්නවද බන්? මුලින් Foundation course එක කරන්න වෙයි නේද මට A/L නෑති නිසා ? එක කොච්චර කල් තියෙනව ද? NSBM එකේ Full-time degree program වල class schedule එක තියෙන්නෙ කොහොමද? වීක් එකකට lectures දවස් කියක් තියෙනවද? 8-2.00pm da?
Error365! Well-known member Jun 27, 2012 13,063 9,766 113 එක තැනක නෑ Jun 2, 2016 #27 bcs karapan bn. ita passe msc ekak karapan. part time nisa umbata lesi
madhawavish Well-known member Sep 18, 2014 6,068 1 3,005 113 the universe Jun 3, 2016 #29 bill gatesta mark sukarbird ta mona degre ya da thiyenne machan...
D dslasa Well-known member Jan 24, 2008 460 194 83 Jun 3, 2016 #31 bump SLIIT ekka graphic design walata Bsc ekka thiyenawa , check karala balapan
RSmith Well-known member Sep 23, 2015 2,178 267 83 ගාල්ල කිට්ටුව Jun 3, 2016 #34 මොකක් හරි දිගරියක් කරන්න පුලුවන්නම් කරන්න
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Sep 14, 2021 #36 BUMPER Reactions: Mandalorian and Didy
errors Well-known member Nov 26, 2011 2,296 847 113 kandy Sep 14, 2021 #37 BSC ekak karapan, HND ekath ekka 3yrs iwara wenava ne, den online ne classes tiyenne, eeta passe MBA or MSc ekak karapan 2years ekata yanne,
BSC ekak karapan, HND ekath ekka 3yrs iwara wenava ne, den online ne classes tiyenne, eeta passe MBA or MSc ekak karapan 2years ekata yanne,