උදවුවක් ඕනි

White Panther

Active member
  • Jul 19, 2018
    283
    191
    43
    මචංලා, උදවුවක් ඕනි. මට දැනගන්න ඕනි,

    • පිටකොටුවෙ ඉඳල බත්තරමුල්ල ‘‘ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පුහුණු මධ්‍යස්ථානය’’ (CETRAC) ට යන්න පුලූවන් බස් මොනව ද?

    • එ් බස් ආමර් ස්ටී‍්‍රට් හරහ යනව ද?

    • එ් බස් පටන් ගන්නෙ කොටුවෙ කොතනින් ද?
     
    • Like
    Reactions: IKL

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    උබ ආමර් ස්ටී‍්‍රට් ඉදන් එනවා නම් එතනින් 176 අරන් බෝරැල්ලට හරි රාජගිරියට ඇවිල්ල එතනින් 174 ගන්න :yes::yes:
     
    • Like
    Reactions: White Panther

    White Panther

    Active member
  • Jul 19, 2018
    283
    191
    43

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    ආමර් ස්ට්‍රීට් එකෙන් 176 බස් එකේ නැගලා බොරැල්ල හන්දියෙන් බැහැලා එතැනින් පටන් ගන්න 174 බස් එකේ නැගපං. නැත්තං පිටකොටුවෙන් එනවා නම් 170/190 නැගලා බොරැල්ල හන්දියෙන් බැහැල උඩ ලියලා තියෙන විදිහට 174 නැගපං. උඹ කඩුවෙල හරහා එනවා නම් කඩුවෙල හන්දියෙන් බැහැලා 177 බස් එකේ බත්තරමුල්ලට වරෙං. බත්තරමුල්ල හන්දියෙන් බැහැලා පාරේ විරැද්ධ පැත්තට පැනලා 174 ගණිං.
     
    • Like
    Reactions: khjinesh

    White Panther

    Active member
  • Jul 19, 2018
    283
    191
    43
    ආමර් ස්ට්‍රීට් එකෙන් 176 බස් එකේ නැගලා බොරැල්ල හන්දියෙන් බැහැලා එතැනින් පටන් ගන්න 174 බස් එකේ නැගපං. නැත්තං පිටකොටුවෙන් එනවා නම් 170/190 නැගලා බොරැල්ල හන්දියෙන් බැහැල උඩ ලියලා තියෙන විදිහට 174 නැගපං. උඹ කඩුවෙල හරහා එනවා නම් කඩුවෙල හන්දියෙන් බැහැලා 177 බස් එකේ බත්තරමුල්ලට වරෙං. බත්තරමුල්ල හන්දියෙන් බැහැලා පාරේ විරැද්ධ පැත්තට පැනලා 174 ගණිං.

    Thanks Rep Added