ආමර් ස්ට්රීට් එකෙන් 176 බස් එකේ නැගලා බොරැල්ල හන්දියෙන් බැහැලා එතැනින් පටන් ගන්න 174 බස් එකේ නැගපං. නැත්තං පිටකොටුවෙන් එනවා නම් 170/190 නැගලා බොරැල්ල හන්දියෙන් බැහැල උඩ ලියලා තියෙන විදිහට 174 නැගපං. උඹ කඩුවෙල හරහා එනවා නම් කඩුවෙල හන්දියෙන් බැහැලා 177 බස් එකේ බත්තරමුල්ලට වරෙං. බත්තරමුල්ල හන්දියෙන් බැහැලා පාරේ විරැද්ධ පැත්තට පැනලා 174 ගණිං.