උදවුවක් ඕනෙ..........

kuma.lk

Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    නුගේගොඩ මහරගම අවටින් screen printing කරන බුවෙක් ඉන්නවනම් මට MP එකක් දාන්ඩෝ......

    අනිත් අය බම්පියක් වත් දාලා යන්ඩෝ......
    :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    නුගේගොඩ ගුවන් පාලමට මෙහා...... හෝමාගම පැත්තට වෙන්න..... තියෙනවා ඉමේජ් කියලා තැනක්.... එතන නම් මම දන්න තරමින් කරනවා ඕවා.... :)