මචන්ලා මට ඔනෙමගේ ලැපේ තියෙන Hardware වල seriel Numbers ඒවා ඔක්කොම පෙන්නන ඒවා සේව් කරගන්න පුළුවන් මොකක්හරි software එකක්..
මොකද මම ලැප Hard disk එක replace කරන්න warrnty දාන්න හදන්නේ..මට ඒවා මුකුත් වෙනස් කරලද එහෙම තහවුරු කරගන්න ඕනේ....ඉතින් hard ware wala sereil Numbers එහෙම අරගෙන තියාගෙන ලැප අවම බලන්න පුළුවන් නේද..එහෙම මොකක්හරි දන්නවද...