උදවුවක් ඕනේ

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මචන්ලා/ මචින්ලා,

    මට කියල දෙනවද කොහොමද කොළබ ඔය රත්තරන් බඩු කඩ එහෙම තියන හෙට්ටිවිදිය කියන පැත්තට යන හැටි කොටුවේ දුම්රියපොළ ගාව ඉදලා....

    ගොඩක් පින්සිද්ද වෙනවා...
    බුදුසරණයි!
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ස්ටේෂන් එක ඉස්සරහින් පාර පැනලා පාරෙන් එහා පැත්තේ තියෙන පලවෙනි, දෙවෙනි හරි හතරවෙනි හරස්විදියකින් කෙලින්ම යන්න මේන් ස්ට්‍රීට් එකට........ මේන් ස්ට්‍රීට් එකට ආවම එතනින් දකුණට හැරිලා ගියාම වටරවුමකට වැටෙන්නේ...... වටරවුමෙන් වමට ගියාම සී ස්ට්‍රීට් එක තියෙනවා....... එක තමයි ඔය ජුවෙලරි ශෝප්ස් තියෙන හෙට්ටිවිදිය කියන්නේ........
     
    මචං, කියක් හරි වැඩිපුර ගියත් නමක් තියෙන වෝග්, මල්ලිකා හේමචන්ද්‍ර වගේ තැනකින් බඩු ගන්න, මොකද quality එක ගැන සැකයක් නැතිව ගන්න පුළුවන්.
    අනික මුස්ලිම් එවුන්ගේ කතාවට රැවටිලා ජාතිය පාවා දෙන්න එපා. ජය වේවා!!!!
    රත්තරන් බඩු මේ දවස් වල ගාන අඩුයි, මම කලින් කිව්ව වගේ ශොප් වල හොද අලුත් ඩිසයින් තියෙනවා, පවුමක ගාන වැඩිම උනොත් හෙට්ටි විදියේ ඒවාට වඩා 2000 ක් වැඩි වෙයි.
    ජය වේවා!!!!
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    google map බලන්න ඒකේ shops ටික ලකුණු කරලා තියෙන්නේ. ගන්නකොට හොදට බලලා හොද තැනකින් ගන්න.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ස්ටේෂන් එක ඉස්සරහින් පාර පැනලා පාරෙන් එහා පැත්තේ තියෙන පලවෙනි, දෙවෙනි හරි හතරවෙනි හරස්විදියකින් කෙලින්ම යන්න මේන් ස්ට්‍රීට් එකට........ මේන් ස්ට්‍රීට් එකට ආවම එතනින් දකුණට හැරිලා ගියාම වටරවුමකට වැටෙන්නේ...... වටරවුමෙන් වමට ගියාම සී ස්ට්‍රීට් එක තියෙනවා....... එක තමයි ඔය ජුවෙලරි ශෝප්ස් තියෙන හෙට්ටිවිදිය කියන්නේ........

    කෑප්ටන් Jack Sparrow;16951101 said:
    මචං, කියක් හරි වැඩිපුර ගියත් නමක් තියෙන වෝග්, මල්ලිකා හේමචන්ද්‍ර වගේ තැනකින් බඩු ගන්න, මොකද quality එක ගැන සැකයක් නැතිව ගන්න පුළුවන්.
    අනික මුස්ලිම් එවුන්ගේ කතාවට රැවටිලා ජාතිය පාවා දෙන්න එපා. ජය වේවා!!!!
    රත්තරන් බඩු මේ දවස් වල ගාන අඩුයි, මම කලින් කිව්ව වගේ ශොප් වල හොද අලුත් ඩිසයින් තියෙනවා, පවුමක ගාන වැඩිම උනොත් හෙට්ටි විදියේ ඒවාට වඩා 2000 ක් වැඩි වෙයි.
    ජය වේවා!!!!

    google map බලන්න ඒකේ shops ටික ලකුණු කරලා තියෙන්නේ. ගන්නකොට හොදට බලලා හොද තැනකින් ගන්න.

    ඔක්කොන්ටම බොහොම ඉස්තුති!
    බුදුසරණයි!
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ස්ටේශන් එකේ ඉස්සරහ පැත්තෙන් එලියට එන්න. ඊට පස්සෙ පාර පනින්න. එක්කො ගාඩර් එක උඩින්, නැත්නම් පස්සට ඇවිත් කහ ඉරෙන් පනින්න. ඊට පස්සෙ ගොඩක් පාරවල් වලින් යන්න පුලුවන්. ලේසිම විදිය නම් 2nd cross එකෙන් ඇතුලට යන්න. ඉට පස්සෙ හතරමං හංදි දෙකක් පහු උනාම main street එක හම්බවෙයි. එතනින් දකුනු අත පැත්තට හැරිල වටරවුම ගාවටම යන්න. ඊලගට වමට හැරුනාම හරි sea street. :D
     
    ඉස්තුති....

    kohen gaththath kama nehe swarnabarana adhikariyen sahathikayak ganin.

    ඒක ගන්නේ කොහොමද බන් කියලා දීපන්කො. මොකද්ද එහෙම ගන්න එකේ තියන වාසිය දන්නේ නැති නිසයි අහන්නේ..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ඉස්තුති....
    ඒක ගන්නේ කොහොමද බන් කියලා දීපන්කො. මොකද්ද එහෙම ගන්න එකේ තියන වාසිය දන්නේ නැති නිසයි අහන්නේ..
    ලක්ශ ගනන් වටින බඩු නම් ගන්නෙ අවුලක් නෑ නැත්නම් ඉතිං වැඩක් නෑ බොරු වැඩක්. 22K වලින් කියල ගත්ත නම් හරි. හොද කඩේකින් ගන්න. Ravi, Devi (Tamil) Alawdeen(Muslim) වගේ නම් හොදයි. :)

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල

    එල මචෝ :yes: