උදවුවක් ~ Help ~ உதவும்

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    උදවුවක් ~ Help ~ உதவும்

    වීඩියෝ එකක ඉමේජ් ගන්න පුලුවන් සොෆ්ට් වෙයාර් කෑල්ලක ලින්ක් එකක් දාපල්ලකො බන් (සීරියල් හෝ ක්‍රැක් එකක් එක්ක ).. ඒ කියන්නේ වීඩියෝ එක ඇඩ් කරලා තත්පර 3න් 3 වගේ සෙටින්ග්ස් හදලා ඉමේජ් ගන්න පුලුවන් විදියේ එකක්..:P:P
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    වීඩියෝ එකක ඉමේජ් ගන්න පුලුවන් සොෆ්ට් වෙයාර් කෑල්ලක ලින්ක් එකක් දාපල්ලකො බන් (සීරියල් හෝ ක්‍රැක් එකක් එක්ක ).. ඒ කියන්නේ වීඩියෝ එක ඇඩ් කරලා තත්පර 3න් 3 වගේ සෙටින්ග්ස් හදලා ඉමේජ් ගන්න පුලුවන් විදියේ එකක්..:P:P

    VLC එක යුස් කරපං..:P:P

    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Take%2Bprint%2Bscreen.png
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වීඩියෝ එක ප්ලේ වෙන්න දාල සාමාන්‍යයෙන් බොහෝ ප්ලේයර් වල ඉමේජ් ගන්න පුළුවන්...
    එහෙම සේව් වෙන ප්ලේයර් එකකුයි ඉමේජ් ගන්න කීබෝඩ් ශෝට්කට් එකයි හොයාගනිං :yes: :yes:
    ඊට පස්සෙ C# වගේ එහෙකිං SendKeys.Send(ශෝට්කට් එක) කරල ටයිමර් එකක් දාපං 3000 දාල.. :yes:
    තුනෙන් තුනට ඉමේජ් වදිනව :yes: :yes:
    හිනා වෙන්න එපා ඔහොම කටු කන්න ඕනෙද අර ප්ලේයර් එකෙන් පුළුවන්නෙ කියල මං පාවිච්චි කරන්නෙ වින්ඩෝස් මීඩියා ප්ලේයරෙයි km එකයි විතරයි සිඞ්හලු වෙන ප්ලේයර් ගැන දන්නෑ දන්න විදිහට කිව්වෙ :sorry: :sorry:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    වීඩියෝ එක ප්ලේ වෙන්න දාල සාමාන්‍යයෙන් බොහෝ ප්ලේයර් වල ඉමේජ් ගන්න පුළුවන්...
    එහෙම සේව් වෙන ප්ලේයර් එකකුයි ඉමේජ් ගන්න කීබෝඩ් ශෝට්කට් එකයි හොයාගනිං :yes: :yes:
    ඊට පස්සෙ C# වගේ එහෙකිං SendKeys.Send(ශෝට්කට් එක) කරල ටයිමර් එකක් දාපං 3000 දාල.. :yes:
    තුනෙන් තුනට ඉමේජ් වදිනව :yes: :yes:
    හිනා වෙන්න එපා ඔහොම කටු කන්න ඕනෙද අර ප්ලේයර් එකෙන් පුළුවන්නෙ කියල මං පාවිච්චි කරන්නෙ වින්ඩෝස් මීඩියා ප්ලේයරෙයි km එකයි විතරයි සිඞ්හලු වෙන ප්ලේයර් ගැන දන්නෑ දන්න විදිහට කිව්වෙ :sorry: :sorry:
    இந்தவொரு
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Total Video Converter එකෙන් පුලුවන්. මුළු Video එකම එකක් නෑර Image කරන්න. උබට ඕනම් රෑට දෙන්නම් කී එකත් එක්කම මගේ දැන් Internet speed slow රෑට නම් දෙන්න පුලුවන්

    131881.imgcache