උදවුවක් Rent a car කරන්න හිතුවා

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    හොද තනතුරක් තියෙන අයට විතරක් වාහනේ දුන්න නම් ඔය අඋල් ඔක්කොම හරි නේද?
    හප්පන්නෙත් නෑ. හොර වැඩ කරන්නෙත් නෑ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    අම්මෝ පරිස්සමින් හොදේ වෙන තැනකට කුලියට දෙනවා නම්...... අපේ නෑයෙක්ගේ වාහනයක් අන්තිමට හොයා ගත්තේ යාපනේ තිබිලා........ :dull:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන් උබ වාහනේ driver නැතුව දෙනවානම් අනිවාරෙන්ම gps tracker ඒකක් හයි කරපන් වාහනේට හොයන්න බැරි වෙන්න
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නියමඉ න්යමඉ නියමඉ ඔයල වගෙ ඩිරිය ටරුනයො තමඉ අපෙ රටට ඔනි සහෙන්න සටුටක් ඩනුන ඔබෙ කතව අස මට කරුනකරල උඩව් කරන්න මෙ ටරුනයට cඔම්මිඋනිcඅටිඔන් එකෙන් නටර නොවි රෙන්ට් අ cඅර් එකක් ඩම ඩිඋනු වීමට තත් කරන මෙමේ ටරුනයට වචෙකින් හරි උඩව් කරන්න එලකිරි කොල්ලො කෙල්ලො හිත හොන්ඩ බොක්කවල් ටික අයි අහක බලන් යන්නෙ රෙන්ට් අ cඅර් ගන ඔබෙ අඩහස් ප්‍රක්ශ කරන්න හොරුන්ගෙ රෙන්ට් අ cඅර් බෙර ගන්න හටි මසඉක වියඩම් ගන අඩහස් ලබ ඩෙන්න ජිවිතෙ ජය ගන්න වෙර ඩරන මෙම ටරුනයට අයි උඩව්වක් කරන් නට්ටෙ ඔල්ස් කරුනකර උඩව් කරන්න වල් බල්ලො වගෙ හසිරෙන්න එප කකන්නි පරයො තොපිට හෙන ගහන්ව කඩප්පුලි


    මං ත්‍රෙඩ් එකක් දැම්මොත් උඹ කිඬියක් දානවාමයි නේහ්
    :lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Dawasata 250km kiyanne ban dawas 20 rent karoth maseta minimum 5000km ... avuruddata 60,000 km marutiyak diwwoth nam avurudu deken hack wei wahane

    Dawasata 100km limit ekata rent karanna .. hebei putho iwarayak nethi wiyadam ... wahane maintenance ne umbata karanna set wenne .. owa aran yana un wiper ekata dana wathura tikawath danne nae ... hulan check karanne nae roda wala ... rim eken hari kamak nae gamana gihin aye wahane genath dei



    e kathaweth aththak thiyanava ban... but mona hari karanna oone ban.. nethnam shop eken witharak goda yaamak ne
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    machn mata therena widiyata ubata loku gemak denna wei ... thani wahanayakin rent car ekak patan ganna lesi neh .. uba okata advertise karanna ona .. eeta passe ubata katha karana than walata yanna ona .. ekama wele pot 2kin katha karoth mokada karanne ? uba dannawa da machn oya rent car karana unge loku vehicle collection ekak thiyenawa .. nettam gema gahanna amarui machnn... uba hitan inne kade issaraha vehicle eka nawaththam shop ekta hari phone 1ta hari ena hire walta withark yanna nam ube idea eka weda karai.. nettam ubata lesi wenne ...

    mage adahasa mama kiyannam ko ubata ... fresh vehicle ekak ganin ,used ganna epa.. eee athre paththara balapan machn .. paththara wala ona tharam dala thiyenawa office wala managerta ,bosata aruta muta vehicle ekak ona karala thiyenawa kiyala .. ithin ehema pot eka kata demmoth ubath goda.. sure income ekak thiyenawa .. office ekema lega gena inna manager keneta wage set unoth vehicle ekath goda . wediya patta gahanne neh ne. mang danna mage friends keepa denekma inawa .. un karala thiyenneth oya wede .. maseta sure profit ekak enawa .. hebei vehicle eka denna kalin uba hoyala balanna ona ganna eka mokaada (manger da /peon da ) saha unge purpose eka mokakda kiyala ...

    gud luck machn ...


    ඉස්සෙල්ලාම පොඩියට පටන් ගන්න ඉන්නෙ මචෝ.. ලොකු ආර්තික ශක්තියක් නෑ.... එක වාහනෙන් පටන් ගන්නව....

    එක දවසෙ දෙකක් සෙට් උනොත් දෙන්න ගෙදරක නිකන් තියන වාහනයකුත් කතා කරල තියා ගන්න තමයි හිතන් ඉන්නෙ....

    ඔෆිස් එකකට වලට දෙන අයිඩියා එකත් ඔළුවෙ තියනවා....

    උඹලගෙ අදහස් බලල හොඳ තීරණයක් ගන්න හිතන් ඉන්නෙ... උඹලගෙ කමෙන්ට් එකකින් දෙන උපදෙස් සෑහෙන්න වටිනව මචෝ
    :yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හොද තනතුරක් තියෙන අයට විතරක් වාහනේ දුන්න නම් ඔය අඋල් ඔක්කොම හරි නේද?
    හප්පන්නෙත් නෑ. හොර වැඩ කරන්නෙත් නෑ.


    මචං .. මාසෙ කුලියට වාහනේ දුන්නාම ඩේලි රෙන්ට් කරනව තරම් මුදලක් අතට එන්නේ නෑ නේද? හැබැයි ඩේලි රෙන්ට් කරල වාහනේ කාල ඒව නඩත්තුවට යන ගාන ඉතුරු වෙනව මන්ත්ලි ඔෆිස් බුවෙක්ට දුන්නොත්... දෙපැත්තක් තියනව නේහ්
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අම්මෝ පරිස්සමින් හොදේ වෙන තැනකට කුලියට දෙනවා නම්...... අපේ නෑයෙක්ගේ වාහනයක් අන්තිමට හොයා ගත්තේ යාපනේ තිබිලා........ :dull:


    අම්බෝ.... රිස්ක් එකත් තියනව ඉතින්..නැතුව සල්ලි හම්බ කරන්නත් බැ මචං.. මං මේ සෑහෙන දවසක් කල්පනා කරල මේකට බහින්න හිතුවෙ.. තැන්ක්ස් මචෝ..
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මචන් උබ වාහනේ driver නැතුව දෙනවානම් අනිවාරෙන්ම gps tracker ඒකක් හයි කරපන් වාහනේට හොයන්න බැරි වෙන්න


    අනේ මචං ජීපීඑස් කෑල්ල ගැන පොඩ්ඩක් විස්තර කරන්නකො.... මේ අදහස මගෙ ඔළුවෙ තිබුන.. ඒත් දන්නෙ නෑ ගනන් කොහොමද, කොහෙද ගන්න තියෙන්නෙ වගේ ඒවා....
    :dull:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,776
    113
    Gampaha
    මචන් උබට බලපුලුවන්කාරකමක් එහෙම නැත්නම් මැර බය නැති ඕනම දේකට ඔට්ටු වීරියක් තියෙනව නම් අවුලක් නෑ. නැත්නම් ඔය බිස්නස් එක ගැන හිතන්නවත් එපා. :yes:

    1.ඔවු කෑලි මාරු කරනව. හොර පොත් ගහල විකුනනව, උකස් තියෙනව එහෙම දේවල් වෙන්න පුලුවන්. 50% වැඩී

    2.උබට දාන්න වෙන්නෙ එකක් ඒක ගනන් වැඩී ඒත් ඒකෙද අරන් යන උන් පිස්සු වැඩ කරල හැප්පුවොත් ක්ලේම් නෑ, එ මදිවට දඩ ගෙවන්නත් වෙනව.

    3.සියලුම නඩු වාර වලට යන්න වෙනව. වාහනය උසාවියට ගන්නව. උබට වෙනම ලෝයර් කෙනෙක් අල්ලල වාහනේ රිලීස් කරගන්න වෙනව. ඒකට කාලයයි මුදලුයි දෙකම ඉවරයි. වෙන පලාතක උනොත් අදාල උසාවියට යන්න වෙන්නෙ.

    4.දෙවන ක්‍රමය වඩා ලාබ දායකයි.

    5.බෑ නීතිමය පැත්තෙන් හිතන තරම් ලේසි නෑ. ඒවට තමා බලපුලුවන්කාරකම් ඕනෙ. ඩිපෝසිට් එකක් අනිවා තියාගන්න වෙනව එකේන් වෙන අලාබය හා වැඩිපුර තියාගත්ත ට කුලිය කවර් කරගන්න පුලුවන්.

     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ela mchn gud luck


    තැන්ක්ස් මචං.. කිරියෙ හොඳ කොල්ලො සෙට් එකක් ඉන්නව... ඒකමයි මං වැඩේ පටන් ගන්න කලින් ත්‍රෙඩ් එකක් දාල විස්තර අහන්නෙ