
නියමඉ න්යමඉ නියමඉ ඔයල වගෙ ඩිරිය ටරුනයො තමඉ අපෙ රටට ඔනි සහෙන්න සටුටක් ඩනුන ඔබෙ කතව අස මට කරුනකරල උඩව් කරන්න මෙ ටරුනයට cඔම්මිඋනිcඅටිඔන් එකෙන් නටර නොවි රෙන්ට් අ cඅර් එකක් ඩම ඩිඋනු වීමට තත් කරන මෙමේ ටරුනයට වචෙකින් හරි උඩව් කරන්න එලකිරි කොල්ලො කෙල්ලො හිත හොන්ඩ බොක්කවල් ටික අයි අහක බලන් යන්නෙ රෙන්ට් අ cඅර් ගන ඔබෙ අඩහස් ප්‍රක්ශ කරන්න හොරුන්ගෙ රෙන්ට් අ cඅර් බෙර ගන්න හටි මසඉක වියඩම් ගන අඩහස් ලබ ඩෙන්න ජිවිතෙ ජය ගන්න වෙර ඩරන මෙම ටරුනයට අයි උඩව්වක් කරන් නට්ටෙ ඔල්ස් කරුනකර උඩව් කරන්න වල් බල්ලො වගෙ හසිරෙන්න එප කකන්නි පරයො තොපිට හෙන ගහන්ව කඩප්පුලි

Dawasata 250km kiyanne ban dawas 20 rent karoth maseta minimum 5000km ... avuruddata 60,000 km marutiyak diwwoth nam avurudu deken hack wei wahane
Dawasata 100km limit ekata rent karanna .. hebei putho iwarayak nethi wiyadam ... wahane maintenance ne umbata karanna set wenne .. owa aran yana un wiper ekata dana wathura tikawath danne nae ... hulan check karanne nae roda wala ... rim eken hari kamak nae gamana gihin aye wahane genath dei
ඔයට් සැහෙන්න මහන්සි වෙලා ටියෙනවා මේ ඩිරිය ටරුණායට උඩවු කරන්න![]()

machn mata therena widiyata ubata loku gemak denna wei ... thani wahanayakin rent car ekak patan ganna lesi neh .. uba okata advertise karanna ona .. eeta passe ubata katha karana than walata yanna ona .. ekama wele pot 2kin katha karoth mokada karanne ? uba dannawa da machn oya rent car karana unge loku vehicle collection ekak thiyenawa .. nettam gema gahanna amarui machnn... uba hitan inne kade issaraha vehicle eka nawaththam shop ekta hari phone 1ta hari ena hire walta withark yanna nam ube idea eka weda karai.. nettam ubata lesi wenne ...
mage adahasa mama kiyannam ko ubata ... fresh vehicle ekak ganin ,used ganna epa.. eee athre paththara balapan machn .. paththara wala ona tharam dala thiyenawa office wala managerta ,bosata aruta muta vehicle ekak ona karala thiyenawa kiyala .. ithin ehema pot eka kata demmoth ubath goda.. sure income ekak thiyenawa .. office ekema lega gena inna manager keneta wage set unoth vehicle ekath goda . wediya patta gahanne neh ne. mang danna mage friends keepa denekma inawa .. un karala thiyenneth oya wede .. maseta sure profit ekak enawa .. hebei vehicle eka denna kalin uba hoyala balanna ona ganna eka mokaada (manger da /peon da ) saha unge purpose eka mokakda kiyala ...
gud luck machn ...

හොද තනතුරක් තියෙන අයට විතරක් වාහනේ දුන්න නම් ඔය අඋල් ඔක්කොම හරි නේද?
හප්පන්නෙත් නෑ. හොර වැඩ කරන්නෙත් නෑ.
අම්මෝ පරිස්සමින් හොදේ වෙන තැනකට කුලියට දෙනවා නම්...... අපේ නෑයෙක්ගේ වාහනයක් අන්තිමට හොයා ගත්තේ යාපනේ තිබිලා........![]()
මචන් උබ වාහනේ driver නැතුව දෙනවානම් අනිවාරෙන්ම gps tracker ඒකක් හයි කරපන් වාහනේට හොයන්න බැරි වෙන්න

dawasata 100KM limit tiyapan. neththam padui machan.
finance ekak danna unath machan hodata hoyala balala karapan. meke godak post tibba a gena

ela mchn gud luck