insurance eka danakota aniwa rent a car ekak vidihata danna one
normal insurance ekata walata wada gana wadi ath oyata claim ganna puluwan ahema dammoth witharai
එහෙම කරන්න කියල තමයි මචෝ මාත් හිතුවෙ.. එතකොට රිස්ක් එක ටිකක් හරි අඩු වෙනවනෙ...

තැන්ක්ස් මචෝ
