උදවුවක් Rent a car කරන්න හිතුවා

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
:yes::yes::yes:
insurance eka danakota aniwa rent a car ekak vidihata danna one
normal insurance ekata walata wada gana wadi ath oyata claim ganna puluwan ahema dammoth witharai


එහෙම කරන්න කියල තමයි මචෝ මාත් හිතුවෙ.. එතකොට රිස්ක් එක ටිකක් හරි අඩු වෙනවනෙ... :yes:

තැන්ක්ස් මචෝ
 

nuwan755

Active member
  • Dec 8, 2008
    605
    47
    28
    මචන්ලා, alto එකක් දානවනම් හොද company එක මොකද්ද? වාහන rent කරන උන් අපේ වහාන ගන්නවද මාසෙට ගානක් දෙන්න?
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    මරැටියක් ගන්න ඒපා බං ජපන් වාහනයක් ගනින් ඔකට
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මචන්ලා, alto එකක් දානවනම් හොද company එක මොකද්ද? වාහන rent කරන උන් අපේ වහාන ගන්නවද මාසෙට ගානක් දෙන්න?


    මෙඩිකල් රෙෆ්ලට දෙන එක හොඳයි කියනව මචෝ

    රෙන්ට් කරන උනුත් ගන්නව.... එත් සමහර පොට් වල වාහනේ ගන්න දෙයක් නැති කරනව බං
    :no:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මරැටියක් ගන්න ඒපා බං ජපන් වාහනයක් ගනින් ඔකට


    ලක්ශ 10 ට විතර ජපන් ඒව තියනවද බං....

    ජපං තමයි මගෙ හිතෙත් තිබ්බෙ... ගනන් වැඩි නිසා ඉන්දියන් ලබ්බකට සෙට් වෙන්න හිතුවෙ