උදවු... යාලුවනේ. :-|

VishN

Member
Aug 11, 2017
87
3
0
උදවු... යාලුවනේ. :-|

මන් අදුරන නන්ගි කෙනෙක් පේරාදෙනිය දන්ත වෛද්‍ය එකේ අවසාන වසරේ ඉගෙනුම ලබන්නේ..එයා නිවාඩු දිනවල සග සති අන්ත දින වල ඒවා පුරුදු වෙන්න සහ වැඩ කරන්න ඒ අවට දන්ත වෛද්‍ය මද්‍යස්තානයක් සොයනවා.. දන්න කෙනෙක් ඉන්නවා නම් උදවු දෙන්න..එහෙම තැනක් දන්නවානම්.. බොහොම පින්.
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සමහර විට දත් කිඹුලා අයියට නම් උදව් කරන්න පුලුවන් වෙයි. හැබැයි මාලඹේ.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    Kellek nan Aith Oka Purudu Wenna Deyak na. Dath galona ewa DNA walinma Enawa. So No need to Practice.
     

    VishN

    Member
    Aug 11, 2017
    87
    3
    0
    සමහර විට දත් කිඹුලා අයියට නම් උදව් කරන්න පුලුවන් වෙයි. හැබැයි මාලඹේ.

    Ahe dura wadine machan...akane..aya danna tanak me pera awata tiyeda dannne na