උදවු... යාලුවනේ. :-|
මන් අදුරන නන්ගි කෙනෙක් පේරාදෙනිය දන්ත වෛද්‍ය එකේ අවසාන වසරේ ඉගෙනුම ලබන්නේ..එයා නිවාඩු දිනවල සග සති අන්ත දින වල ඒවා පුරුදු වෙන්න සහ වැඩ කරන්න ඒ අවට දන්ත වෛද්‍ය මද්යස්තානයක් සොයනවා.. දන්න කෙනෙක් ඉන්නවා නම් උදවු දෙන්න..එහෙම තැනක් දන්නවානම්.. බොහොම පින්.