[උදවු]වේදිකා නාට්්ය-Stage Drama?
කවුරු හරි ලග වේදිකා නාට්්ය එහෙම තියනවා නම් මෙතන ලින්ක්ස් දාන්න..ඒවා තියන තැනක් දන්නවා නම් ඒ ගැනත් මෙහි සදහන් කරන්න...විශේෂයෙන් රාජ කපුරු,කැප්ටන් කූල්,නරි බෑනා වගේ ඒවා තියනවා නම් හොයලා දෙන්න...ගොඩක් ස්තූතියි...