උදවු help එකක්

prabo22

Well-known member
  • May 25, 2010
    12,616
    1,556
    113
    mama nam danne 103 narahenpita bus eke gihin borellen bahala,, 154 angulana bus eke yana eka,,
    bump
     
    • Like
    Reactions: nnccbb

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    නැත්නම් 120 හොරණ පිලියන්දල හරි 138 කොට්ටාව මහරගම බස් එකේ ගිහින් කුරදුවත්ත පොලිසිය ගාවින් බැහැල නිදහස් චතුරස්‍රය පැත්තට පයින් ගිහින් යන්න පුලුවන්. හැබැයි ටිකක් දුර පයින් යන්න ඕනේ.
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    නැත්නම් 120 හොරණ පිලියන්දල හරි 138 කොට්ටාව මහරගම බස් එකේ ගිහින් කුරදුවත්ත පොලිසිය ගාවින් බැහැල නිදහස් චතුරස්‍රය පැත්තට පයින් ගිහින් යන්න පුලුවන්. හැබැයි ටිකක් දුර පයින් යන්න ඕනේ.

    දුරා.........යි, නොවැ. :sorry::sorry::sorry: