උදවු!

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    Refog Employee Monitor කියන සොෆ්ට් එකේ ක්‍රැක් එකත් එක්ක අලුත් වර්ශන් එකක් හොයලා දෙන්න පුළුවනි නම් ලොකු උදවුවක් , ඒ වගේම මේ වගේ Employee Monitor හොද සොෆ්ට් ටිකක් හොයලා දෙන්න අලුත් වර්ශන් හොදද :yes:

    ජය!

    රෙප් වලින් සලකනු ලැබේ
    :D
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    මක්කයි බං ඒකෙන් කරන්නෙ..?

    මේක නම් මම හෙවුවේ වැඩ කරන උන් මොනාද කරන්නේ මම නැති වෙලවට බලන්න , මේවායෙන් මචන් ගිහිපු වෙබ් සයිට් කොච්චර වෙලා වැඩ කරලාද වගේ හුගක් දේවල් බලන්න ඇහැකි :shocked:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක නම් මම හෙවුවේ වැඩ කරන උන් මොනාද කරන්නේ මම නැති වෙලවට බලන්න , මේවායෙන් මචන් ගිහිපු වෙබ් සයිට් කොච්චර වෙලා වැඩ කරලාද වගේ හුගක් දේවල් බලන්න ඇහැකි :shocked:
    ඉතිං ඕක දැම්මාම උන්ට අහුවෙන්නෙ නැද්ද..?
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    ඉතිං ඕක දැම්මාම උන්ට අහුවෙන්නෙ නැද්ද..?

    නෑ මචං මේවා හොරාට වැඩ කරන්නේ අඩුම සොෆ්ට් ඉන්ට්‍රෝල් කරපු තැනක් වත් නෑ රහස් කෝඩ් එකක් ගැහුවාම විතරයි එන්නේ :) කාටවත් හොයන්න බෑ :no:
     
    Nov 24, 2014
    789
    64
    0
    ජනාදිපතිතුමාගේ ආනුබාවයෙන් ඔබට ක්රැක් එකක් සොයාගැනීමට ලැබේවා. බම්ප්.