උද්ගොසන රුපියල් ආතල්

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    unp මුඩුක්කු tටික ඇවිල්ලා කොලබම කාලා දාලා ගියා cmc එකේ වැඩකරන මිනිස්සුන්ට පින් සිද්ද වෙන්න ලස්සනට කලින් කරලා ටිව්ටර් ෆොටෝ වගයක් දැක්කා නාමල් ඇවිත් රගපනාවා ඊලග අවරුදු 5හේ කුණු ඇහිදින්න ලොල්

    විපක්ෂේ කියන වුන මෙහම නම්ර ට ගෙනියන්නේ ලයිට් කැපිල්ල අස්සේ ඉතුරු වෙලා ඉන්න ටුවරිස්ට් ලාත් යන සින් එකක් තියෙන්නේ රුපියල අබ සරණයි .යුනියන් වලින් ස්ට්‍රයික් කර කර ඉදලා දැන් ෆුල් ගේමට බැහැලා ඉන්නේ


    ගෝටා ගිහින් විතරක් වැඩක් නැහැ ගෝටා ගියාම පස්සේ දැන් ඉන්න වලින් කොහොමද ගොඩ ගන්නේ කියලා සැලැස්මක් හරි දෙන්න ඕනේ ?

    සජිත් කිව්වා දේ දැක්කද සජිත් ගේ රජයක්රා යටතේ අරාබි රටවල් දෙකක් දැනටමත් තෙල් , බෙහෙත් අව්ර්දු දෙකක් දෙන්න සකාච්චා කරලා ඉවරයි ලු කාවද බන් මුන් මේ රවට්ටන්නේ ???

    ඔන්න දැම්ම කිව්වා අනුරට දෙනවා කියලා රාජපක්ෂ පරද්දන්න කියලා සජිත්ට නම් දෙන්න එපා චන්දෙ ? අනුරට ම දීපාන් ලප කොටා වුනත් ඕකා සජිත් ට වඩා 1000ගුන්යකින්ග් හොදයි .

    දැන් මා එක්ක එල්ල එන්න එපා දැන් සැපද කියලා උද්ගොසන කරන්න ඕනේ හරි දේවල් වලට මේ ප්‍රශ්නෙට විසදුමක් ලැබෙන ව්දියට?

    ආණ්ඩුවේහොරකම් වලට ?


    දැන් එකෙක් හරි අර ගිලිච්ච නැවට කෝප් එක ඉස්සරා කිව්ව බොරුවට අඩුම තරමේ වොයිස් කට් එකක් දුන්නාද හොදටම මාට්ටු නේ ආණ්ඩුව ඇත යට ගේමක් දුන්නු තැනක් කියලා ???
     
    • Like
    Reactions: lilman

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    නාමලා කුණු ඇහිදිනව පාරවල්වල උගෙ ලොල් කොල්ලො හොරාට ඇවිත් යනව. යසයි යසයි ස මේ දෙන දඩුවම් ටික බයියන්ටයි උන්ගෙ මහ උන්ටයි.
    #WeAreWithGOTA
     
    • Haha
    Reactions: Xi Jinping

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    සජියගෙ පුක ලෙවන සෙට් එක @හෙළයෙක් @dilann @malakadss @pavithra_uk @r.pathirana @Don GasCan @ruchira55 අදහස් දක්වපල්ල ගුපියනේ..
    මේ දවස් වල උදේ දවල් පෝලිම් වලද ඉන්නේ පොන්නයෝ ??
    නැත්නම් ජිවන බරත් එක්ක ජිවිතේ ගැටගහගන්න වැඩිපුර පැය ගානක් මැදමුලනේ වළං හොදනවද ??
    එහෙමත් නැත්නම් ලැජ්ජ ද ? 🤭
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    මේ දවස් වල උදේ දවල් පෝලිම් වලද ඉන්නේ පොන්නයෝ ??
    නැත්නම් ජිවන බරත් එක්ක ජිවිතේ ගැටගහගන්න වැඩිපුර පැය ගානක් මැදමුලනේ වළං හොදනවද ??
    එහෙමත් නැත්නම් ලැජ්ජ ද ? 🤭
    රෑට රෑට ඇවිත් මෙන්ශන් කරන නිසා මම හිතුවෙ @erozan මැරිල උගෙ හොල්මන ඉන්නෙ කියල.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    නාමලා කුණු ඇහිදිනව පාරවල්වල උගෙ ලොල් කොල්ලො හොරාට ඇවිත් යනව. යසයි යසයි ස මේ දෙන දඩුවම් ටික බයියන්ටයි උන්ගෙ මහ උන්ටයි.
    #WeAreWithGOTA
    සිරාවට :baffled: සජිට කඩේ යනවට වැඩ දෙයක් උබෙන් බලපොරොත්තු වුනා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    සිරාවට :baffled: සජිට කඩේ යනවට වැඩ දෙයක් උබෙන් බලපොරොත්තු වුනා
    ඊට වඩා බලාපොර්ත්තු තියාගත්ත උනුත් ඔය පිස්සු කෙලින්නෙ. :ROFLMAO:

    කෝමත් මම මේ වෙලාවෙ නන් #WeAreWithGOTA. මේ ගොන් ගස් ටික එක්ක ගෝඨ පන්නන්න ගිහින් අන්තිමට යූඒන් එකෙන් හරි ඉන්දියාවෙන් හරි බස්සගෙන තමා නවතින්නෙ.
     
    • Haha
    Reactions: Darkseid

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    සජියගෙ පුක ලෙවන සෙට් එක @හෙළයෙක් @dilann @malakadss @pavithra_uk @r.pathirana @Don GasCan @ruchira55 අදහස් දක්වපල්ල ගුපියනේ..
    පොන්නයෙක් ඔබ අමතයි බෑලුවාද යාලුවේ.. අපි නෙමේ කියන්නේ මෑක්කා විමලයා.. අන්න ඌ නන්දේ පොන්නයා කිය කිය රටවටේ යනවා.. ලී ක්වාන් යූ මලාලු මහතීර් ගෙදර ගියා ලූ
     
    • Haha
    Reactions: Xi Jinping

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,159
    46,920
    113
    ආ කමක් නෑ බයිසන් ගොට්ටා හොදා..ඌවම තියාගම්මු..

     
    • Sad
    Reactions: saja

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ආ කමක් නෑ බයිසන් ගොට්ටා හොදා..ඌවම තියාගම්මු..


    අහා උබ ගොට්ටා එලෝලා සජි වැඩ ගේන්නේ හොදයි හොදයි

    දින 100න් අලුත් රටක් තමයි එකෙන්ම