unp මුඩුක්කු tටික ඇවිල්ලා කොලබම කාලා දාලා ගියා cmc එකේ වැඩකරන මිනිස්සුන්ට පින් සිද්ද වෙන්න ලස්සනට කලින් කරලා ටිව්ටර් ෆොටෝ වගයක් දැක්කා නාමල් ඇවිත් රගපනාවා ඊලග අවරුදු 5හේ කුණු ඇහිදින්න ලොල්
විපක්ෂේ කියන වුන මෙහම නම්ර ට ගෙනියන්නේ ලයිට් කැපිල්ල අස්සේ ඉතුරු වෙලා ඉන්න ටුවරිස්ට් ලාත් යන සින් එකක් තියෙන්නේ රුපියල අබ සරණයි .යුනියන් වලින් ස්ට්‍රයික් කර කර ඉදලා දැන් ෆුල් ගේමට බැහැලා ඉන්නේ
ගෝටා ගිහින් විතරක් වැඩක් නැහැ ගෝටා ගියාම පස්සේ දැන් ඉන්න වලින් කොහොමද ගොඩ ගන්නේ කියලා සැලැස්මක් හරි දෙන්න ඕනේ ?
සජිත් කිව්වා දේ දැක්කද සජිත් ගේ රජයක්රා යටතේ අරාබි රටවල් දෙකක් දැනටමත් තෙල් , බෙහෙත් අව්ර්දු දෙකක් දෙන්න සකාච්චා කරලා ඉවරයි ලු කාවද බන් මුන් මේ රවට්ටන්නේ ???
ඔන්න දැම්ම කිව්වා අනුරට දෙනවා කියලා රාජපක්ෂ පරද්දන්න කියලා සජිත්ට නම් දෙන්න එපා චන්දෙ ? අනුරට ම දීපාන් ලප කොටා වුනත් ඕකා සජිත් ට වඩා 1000ගුන්යකින්ග් හොදයි .
දැන් මා එක්ක එල්ල එන්න එපා දැන් සැපද කියලා උද්ගොසන කරන්න ඕනේ හරි දේවල් වලට මේ ප්‍රශ්නෙට විසදුමක් ලැබෙන ව්දියට?
ආණ්ඩුවේහොරකම් වලට ?
දැන් එකෙක් හරි අර ගිලිච්ච නැවට කෝප් එක ඉස්සරා කිව්ව බොරුවට අඩුම තරමේ වොයිස් කට් එකක් දුන්නාද හොදටම මාට්ටු නේ ආණ්ඩුව ඇත යට ගේමක් දුන්නු තැනක් කියලා ???

සජිට කඩේ යනවට වැඩ දෙයක් උබෙන් බලපොරොත්තු වුනා