එක මනුස්සයෙක්ගේ උද්දච්ච කම නිසා වැනසෙන රටක්. යකෝ දැන්වත් තොපේ ඔය උද්දච්ච කම පැත්තකින් තියලා කියපල්ලා මේ රටට මොකද වෙන්නේ කියලා.
යකෝ ඇත්ත කියනවානම් මිනිස්සු බඩේ බත් නැතත් support එක දෙයි. කියපල්ලා මොකද වෙන්නේ කියලා.
ඇයි ජනාධිපති ට බැරි ඇත්ත ප්රශ්නේ රටට කියලා මිනිස්සුන්ගේ සප් එක government එකට ගන්න.
Tourism නැ, පිටරටින් සල්ලි එන්නේ නැ. එඅ නිසා ඩොලර් නැ, රට සල්ලි නැති නිසා ණ්ය ගෙවන්න බෑ.
එ නිසා ර්ටින් ගෙන හැම මගුලම නවත්තනවා. තෙල් බෙහෙත් නැතුව. අවුරුදු 3ක් කට්ට කමු.
පුලුවන් තරම් වවාගෙන කාපල්ලා.මන් GOVERNMENT එකේ ලොකු COST cutting එකක් කරනවා. සිඅලු මැත්, ඇමති වරප්රසාද , කපනවා. එහෙම කරලා සල්ලි එකතු කර්ල්ලා රට ගෙඩ දානවා. බැරිම වුනොත් චීනෙට රටේ කොටසක් බදු දිලා ණ්ය ගෙවලා පස්සෙස් එකොටස ගන්නවා.
මොකක් හරි මෙකට විසදුමක් තියෙන්නේ එපැයි. මෙක කටයි පුකයි පියාගෙන ඉන්නවා. කතා කලොත් මිනිහා දන්නේ නැ එ යකා කිය්න්නේ මොකක්ද කියලා . ඔහොම බැ සර්.
මේ රට මගේ රට මා ඉපදුන රට හැදෙන වැඩෙන රට මගේම මව් රට.
රට එක්ක මිටට අරන් මේ රට එකා වගේ මේ ණ්ය උගුලෙන් ගොඩ ගනින්. බැරි නම් තව ඉන්නේ නැතුව ඉල්ලා අස් වෙයන්.