Mona baila da yako. Hora kama nawaththalada. Parak haduwoth ganna deyak na. Pini wassatath kadan yanwa, mona nathath kalin anduwen karapu wada 100 ta 1000 quality. bokku hadala, pas kadan watena ewa hadala, loku gal dala, eka udin podi gala hadala haduwe. eka parak kadune na ada wenakan. crack ekak wath na. habai wade ta kal yanwa. ape unta ona ada patan aran heta iwara wennane. ithin mahindala kare hama parema udin carpet witarak dana eka. ude ahareddi para hadila. mewa ithin engineering gana dashmayak wath danna ekekuta therei. aduma tharame gedara piththiye crack ekak wath hadala tiyena ekek ta. Matanam me rata epama wela. Pawla pitin rata atha arala yanna decide karala iwarai. Mage family ekai, Mage aiyalage famili ekai nangige family ekai. Me rata tawa masa 2 bakoloth. Ethakota kohomada meka wena ratakata akramanaya karanna dila rajapakshala rata pani. apita wenne wahallu wage inna. man nam kiyanne dan bak ekak FD ekak wath danna epa. ea tharam sure na ththwe. anduwata ganida kiyala. ehema badune mun.
Ha machan. Mai Ube gani, Ammai yanna inneඔහොම බැ බන්
සිංහලෙන් වත් ටයිප් කරපන්
අපිට තේරෙන්නේ නැ කියන ඒවා
පඩි දෙන එකට හරියට පිල්ගන්න පුළුවන් විදිහට කමෙන්ට් ගහපන්
අනික එකම ගෙදර පවුල් 3 ක් ම එක පාර රට යන එක පොඩ්ඩක් පිලි ගන්න අමාරුයි
මමයි මම දන්නා යාළුවො ගොඩ ක ගේ පවුල් රට යන්න ඉන්නේ වගේ කියපන්
අර රට පැන්න මීඩියා සෙට් එකේ එවුන් ලංකාවට ආවද ?
Ha machan. Mai Ube gani, Ammai yanna inne
Gedara inna okkomalama engineers lai docters lai unama yanna amaruda ban.ඔහොම බැ බන්
සිංහලෙන් වත් ටයිප් කරපන්
අපිට තේරෙන්නේ නැ කියන ඒවා
පඩි දෙන එකට හරියට පිල්ගන්න පුළුවන් විදිහට කමෙන්ට් ගහපන්
අනික එකම ගෙදර පවුල් 3 ක් ම එක පාර රට යන එක පොඩ්ඩක් පිලි ගන්න අමාරුයි
මමයි මම දන්නා යාළුවො ගොඩ ක ගේ පවුල් රට යන්න ඉන්නේ වගේ කියපන්
අර රට පැන්න මීඩියා සෙට් එකේ එවුන් ලංකාවට ආවද ?
අපි නොදන්න අදිසි බාධකයක් තියෙනවා අපියි පාලකයොයි අතරෙ ! ඔයා උනත් ඒ බිත්තිය පහු කලාම හැසිරෙන්නෙ මේ තවත් එක දේශපාලකයෙක් විදියට ! ඔන්න ඔය දේ අපි හොයාගෙන ඒකට උත්තරයක් දෙන්න ඕනෙ !එක මනුස්සයෙක්ගේ උද්දච්ච කම නිසා වැනසෙන රටක්. යකෝ දැන්වත් තොපේ ඔය උද්දච්ච කම පැත්තකින් තියලා කියපල්ලා මේ රටට මොකද වෙන්නේ කියලා.
යකෝ ඇත්ත කියනවානම් මිනිස්සු බඩේ බත් නැතත් support එක දෙයි. කියපල්ලා මොකද වෙන්නේ කියලා.
ඇයි ජනාධිපති ට බැරි ඇත්ත ප්‍රශ්නේ රටට කියලා මිනිස්සුන්ගේ සප් එක government එකට ගන්න.
Tourism නැ, පිටරටින් සල්ලි එන්නේ නැ. එඅ නිසා ඩොලර් නැ, රට සල්ලි නැති නිසා ණ්‍ය ගෙවන්න බෑ.
එ නිසා ර්ටින් ගෙන හැම මගුලම නවත්තනවා. තෙල් බෙහෙත් නැතුව. අවුරුදු 3ක් කට්ට කමු.
පුලුවන් තරම් වවාගෙන කාපල්ලා.මන් GOVERNMENT එකේ ලොකු COST cutting එකක් කරනවා. සිඅලු මැත්, ඇමති වරප්‍රසාද , කපනවා. එහෙම කරලා සල්ලි එකතු කර්ල්ලා රට ගෙඩ දානවා. බැරිම වුනොත් චීනෙට රටේ කොටසක් බදු දිලා ණ්‍ය ගෙවලා පස්සෙස් එකොටස ගන්නවා.
මොකක් හරි මෙකට විසදුමක් තියෙන්නේ එපැයි. මෙක කටයි පුකයි පියාගෙන ඉන්නවා. කතා කලොත් මිනිහා දන්නේ නැ එ යකා කිය්න්නේ මොකක්ද කියලා . ඔහොම බැ සර්.
මේ රට මගේ රට මා ඉපදුන රට හැදෙන වැඩෙන රට මගේම මව් රට.
රට එක්ක මිටට අරන් මේ රට එකා වගේ මේ ණ්‍ය උගුලෙන් ගොඩ ගනින්. බැරි නම් තව ඉන්නේ නැතුව ඉල්ලා අස් වෙයනඅපි
ගෝඨා මේ රට ගොඩගන්නවා අනිවර්යෙන්ම... තොපි වගේ පැරදිච්ච උන්ගේ මූසල ඇඩියාව තමයි ශාපේ...![]()
උඹල වගේ නූගත් බූරු පැටවු තමා මේ රටට තියන මූසලකමගෝඨා මේ රට ගොඩගන්නවා අනිවර්යෙන්ම... තොපි වගේ පැරදිච්ච උන්ගේ මූසල ඇඩියාව තමයි ශාපේ...![]()