Econ aiyth kapu aya athi methana meka mita wadaa dannaආයේ අඩු වෙන්නේ නැද්ද බං මේවා. ආණ්ඩු මාරු වෙලා ආර්ථිකය යහපත් උනොත්Okee thiyanawa warga 2k machan
1. Cost push inflation - Products & Service wala cost eka wadi wenakota ekata hari yanna price eka wadi karana ekan ena eka
2. Demand pull inflation - Meka enne demand ekath ekka enne. minissu gawa salli thibila, adala product ekata demand eka wadi nam price eka wadi karanawaa
dan methana lanakwe thiyanne me dekama kawalam wecha Inflation ekake mata theruna widiyata.
Biscuit wage dewal walata cost eka wadi wela thiyanne hondata, wheat flour cost eka wadi + eliyan genna ingredients walata restrictions dala thiyana nisaa production adui
thawa salli print karankota ekath balapanawaa demand and supply ekata anuwa
mama danna widiya onna kiuweeEcon aiyth kapu aya athi methana meka mita wadaa danna
ඒක නම් ඇත්ත. අම්මට සිරි වෙලා යනවා තව ටික දවසකින්10n nemei issarahata... 100n 1000n wadi wei... Saralama hethuwa mudal achchu gahana eka dan...
mata pena heeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeenaආර්ථිකය යහපත් උනොත්
Adu wenna puluwan ithin ekata lanakawe hariyata policy ekka geniyanna ona bung. me salli achuu gahana gahillata, dollars uth enne nathiwa hitiyama lesi naa adu karanna ithinආයේ අඩු වෙන්නේ නැද්ද බං මේවා. ආණ්ඩු මාරු වෙලා ආර්ථිකය යහපත් උනොත්
මිල නැග්ගොත් බහින්නේ නෑආයේ අඩු වෙන්නේ නැද්ද බං මේවා. ආණ්ඩු මාරු වෙලා ආර්ථිකය යහපත් උනොත්
බිස්කට් හදන්නේ පස් වලින් නෙමෙයි මැටිරියල් ගනන් යනකොට ප්රඩක්ට් එකත් නගිනවාඋද්දමනය ගැන දන්න එකෙක් හොඳ විස්තරයක් කරන්න පුලුවන්ද?
කොහොමද බං මාසෙන් මාසේ පොඩි biscuit packet එකේ ගාණ රූ 10න් 10 වැඩි වෙන්නේ, biscuit වගේ දේවල් වලට ලොකු ඉල්ලුමක් නෑ නේ පොර කාලා ගන්න තරම්
south. watch SQUIDGAME. their wining price is 45.5 Billion won which is 7.6 Million LKRNorth or South ??
south. watch SQUIDGAME. their wining price is 45.5 Billion won which is 7.6 Million LKR
ඉතින් බන් උන්ට හොද stable income ekak thiyanvane apita vadasouth. watch SQUIDGAME. their wining price is 45.5 Billion won which is 7.6 Million LKR
දෙයියෝ දනී අපි නොදනීඉතින් බන් උන්ට හොද stable income ekak thiyanvane apita vada
Hama ratama yam yam dewal walin fail. loke kohewath perfect country ekake na ne bung.දකුනු කොරියාවත් ෆේල් ද ?
ඔව් කාලෙකට කලින්. මු අහපු ප්රශ්නෙට ගැලපෙන, ඒ වගේම මේ වෙනකොට එකෙන් ගොඩ ඇවිත් තියන රටක්.දකුනු කොරියාවත් ෆේල් ද ?