උද්ධමනය තවත් ඉහළට⬆️

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ නවතම දත්ත අනුව ගත වූ අගෝස්තු මාසය හා සැසඳීමේ දී සැප්තැම්බර් මාසයේ උද්ධමනය 69.8% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    ඒ පෙර මාසයේ සටහන් වූ 64.3%ට වඩා 5.5%ක උද්ධමන වර්ධනයක් පෙන්වමින්.

    Source
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,331
    74,834
    113
    කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ නවතම දත්ත අනුව ගත වූ අගෝස්තු මාසය හා සැසඳීමේ දී සැප්තැම්බර් මාසයේ උද්ධමනය 69.8% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    ඒ පෙර මාසයේ සටහන් වූ 64.3%ට වඩා 5.5%ක උද්ධමන වර්ධනයක් පෙන්වමින්.

    Source
    There is no point of talking about if it is going up without a comaprison of the rate of change. I have a feeling it has started slowing down. So it will peak and then start coming down (or stabliziging).

    But then again I think this isn't the news the fuckers who are expecting to see chaos in the country for political millage. So they will keep saying it is going up cos that suits their narrative :-)
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    sticker_1.gif
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ නවතම දත්ත අනුව ගත වූ අගෝස්තු මාසය හා සැසඳීමේ දී සැප්තැම්බර් මාසයේ උද්ධමනය 69.8% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    ඒ පෙර මාසයේ සටහන් වූ 64.3%ට වඩා 5.5%ක උද්ධමන වර්ධනයක් පෙන්වමින්.

    Source
    5.5% කියන්⁣නේ කේස්.
    අගෝස්තු වැඩිවිම 2.5% තිබ්බේ.
    දෙගුණයක් වෙලා. මේක හෙන ⁣කේස්
     
    • Wow
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    50% + උද්ධමනයක් තව මාස 6ක් යනකල් තියෙයි. ඒ නිසා අතේ සල්ලි තියෙනවා නම් බැංකුවල දාන්නේ නැතුව තමන්ට අවශ්‍ය බඩු අරගන්න.
    මෙහෙම කියනවට සමහරු අකමතිවෙයි. ඒ අය සල්ලි බැංකුවේ දාල පැත්තක් අල්ලන් ඉන්න
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    50% + උද්ධමනයක් තව මාස 6ක් යනකල් තියෙයි. ඒ නිසා අතේ සල්ලි තියෙනවා නම් බැංකුවල දාන්නේ නැතුව තමන්ට අවශ්‍ය බඩු අරගන්න.
    මෙහෙම කියනවට සමහරු අකමතිවෙයි. ඒ අය සල්ලි බැංකුවේ දාල පැත්තක් අල්ලන් ඉන්න
    ඒක නම් ඇත්ත.. දෙන පොළිය ත් සොච්චමයි
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,745
    113
    Gampaha
    50% + උද්ධමනයක් තව මාස 6ක් යනකල් තියෙයි. ඒ නිසා අතේ සල්ලි තියෙනවා නම් බැංකුවල දාන්නේ නැතුව තමන්ට අවශ්‍ය බඩු අරගන්න.
    මෙහෙම කියනවට සමහරු අකමතිවෙයි. ඒ අය සල්ලි බැංකුවේ දාල පැත්තක් අල්ලන් ඉන්න
    mehema karanna epa.