උද්ධමනය_වැඩිවේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    WARADUNA KIYALA THERUNU 1 WATINAWA UMBALATA.TAWATH KADE YANA UN DAKIDDI EPA WENAWA

    ඔව් ඒක හරි රාජ රාජ මහා මාත්ය ආදින්ටත් වැරදිලා තියෙනව. . ඒක නිසා මේ සාමන්ය මිනිස්සුන්ට වරදින එක අරුමයක් නෙමේ..අවුල තියෙන්නෙ තමන්ට වරදුනා කියල ඇස් පනාපිට පෙනිලත් තාමත් කඩේ යන උන්ගෙ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    මමත් ඔය ලක්ශ 62 ඇතුලෙ ඉන්නව බන්.. අවුල උනේ අපි හිතුවනෙ මුන් කියපු විදිහට මහින්ද කලා වගේ 10 ගුණයක් කරයි කියල.. අන්තිමට තිබුන ටිකත් නැති වෙලා ගියා.. මහින්දගෙ කාලෙ GDP growth එක 5% - 6% වගේ තිබුනෙ දැන් 2017 GDP growth එක 3.1% යි.. අවුරුදු 16 කට පස්සෙ අපේ රටේ තිබුන අඩුම අගය බන්.. සරලවම කිවුවොත් අපිම අපේ වල කපාගත්ත.. :(

    same here :(
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    අවුල තියෙන්නෙ මම අපේ ගෙදර චන්ද 2 කුත් කොහොම හරි කියලම යහපාලනේට දැම්මෙවුවනෙ බන්.. මතක් වෙනකොට වහ කන්න හිතෙනව.. :(

    මමත් උබ වගේ තමයි.. ශොප් එකට එන එන උන් කතාවට අල්ලගෙන මිනිස්සු හැරෙව්වා..
    ෆේස්බුක් එකේ පට්ට විදිහට කඩේ ගියා..
    මගේ වයිෆ්, නැන්දම්මා දාන්න හිටියේ මහින්දට ඒ දෙන්නා ජන්ද මධ්‍යස්ථානෙට එක්ක ගියේ නෑ :lol:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ඔව් ඒක හරි රාජ රාජ මහා මාත්ය ආදින්ටත් වැරදිලා තියෙනව. . ඒක නිසා මේ සාමන්ය මිනිස්සුන්ට වරදින එක අරුමයක් නෙමේ..අවුල තියෙන්නෙ තමන්ට වරදුනා කියල ඇස් පනාපිට පෙනිලත් තාමත් කඩේ යන උන්ගෙ..

    ඒ 62ක 100%ක් කියලා ගත්තොත් ඒකෙන් 35%ක් කොහොමත් මුන්ට කඩේ යන්න ඉතුරු වෙනවනේ බන්..
    රතු,කොල හරක් සෙට් එක..
    උන්ගේ ගෙදර මිනිස්සුන්ට මුන් කෙලියත් ජන්දෙනම් පක්ෂෙන් පිටට දෙන්නේ නෑ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මමත් ඔය ලක්ශ 62 ඇතුලෙ ඉන්නව බන්.. අවුල උනේ අපි හිතුවනෙ මුන් කියපු විදිහට මහින්ද කලා වගේ 10 ගුණයක් කරයි කියල.. අන්තිමට තිබුන ටිකත් නැති වෙලා ගියා.. මහින්දගෙ කාලෙ GDP growth එක 5% - 6% වගේ තිබුනෙ දැන් 2017 GDP growth එක 3.1% යි.. අවුරුදු 16 කට පස්සෙ අපේ රටේ තිබුන අඩුම අගය බන්.. සරලවම කිවුවොත් අපිම අපේ වල කපාගත්ත.. :(

    ආර්තික ඔස්තාර්ල දාහක් බොරු කියල ගොඩ එමින් තිබුණු රටේ බලය ගත්ත. ඒත් කිසිම ප්ලෑන් එකක් තිබුනේ නැ රට කරන එක ගැන.... නිෂ්පාදන ආර්තිකේ ට කෙලව්ව එනකොටම. දැන් සාර්ථක කිසිම අපනයනයක් නෑ... ඔක්කොම කඩන් වැටිල.... පාරක කුණු ටික අයින් කරගන්න බැරි ගානට ආණ්ඩුව පත්වෙලා.... ඉතින් කොහොමද ආර්ථිකයක් හදන්නේ.....
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Pessimist
    Senior Member
    Posts: 5,395
    Join Date: Mar 2018

    උබ කොහොමද මම මහින්ද ඉන්න කාලෙ කියපුව දන්නෙ?? ෆේක්නෙ රෙදි නෑනෙ..:baffled::baffled:

    ඕකත් එක්ක කියවන්න යන්න එපා බන් තනිකර මානසික ලෙඩෙක්. ෆේක් හදන් ඇවිත් එදා ඉදල හිටපු එවුන් කරපුව සේරම දන්නවා. එතැනින්ම අතේ මාට්ටු. 2020 චන්දෙට වික්කාමසිංහගේ මඩ බලකාය තමා :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මමත් ඔය ලක්ශ 62 ඇතුලෙ ඉන්නව බන්.. අවුල උනේ අපි හිතුවනෙ මුන් කියපු විදිහට මහින්ද කලා වගේ 10 ගුණයක් කරයි කියල.. අන්තිමට තිබුන ටිකත් නැති වෙලා ගියා.. මහින්දගෙ කාලෙ GDP growth එක 5% - 6% වගේ තිබුනෙ දැන් 2017 GDP growth එක 3.1% යි.. අවුරුදු 16 කට පස්සෙ අපේ රටේ තිබුන අඩුම අගය බන්.. සරලවම කිවුවොත් අපිම අපේ වල කපාගත්ත.. :(

    සිරාවටම බන් මාත් ඔය ගොඩේ. කබලෙන් ලිපට වැටුන එක විතරයි. එදා මහින්දගේ වැරදි වලටත් බැනපු අපි දැන් වික්කාමසින්හට බනිද්දි අපි වහල්ලු ගානට දාන්නේ. :angry:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    සිරාවටම බන් මාත් ඔය ගොඩේ. කබලෙන් ලිපට වැටුන එක විතරයි. එදා මහින්දගේ වැරදි වලටත් බැනපු අපි දැන් වික්කාමසින්හට බනිද්දි අපි වහල්ලු ගානට දාන්නේ. :angry:
    :yes:
     
    • Like
    Reactions: Silly point

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මමත් ඔය ලක්ශ 62 ඇතුලෙ ඉන්නව බන්.. අවුල උනේ අපි හිතුවනෙ මුන් කියපු විදිහට මහින්ද කලා වගේ 10 ගුණයක් කරයි කියල.. අන්තිමට තිබුන ටිකත් නැති වෙලා ගියා.. මහින්දගෙ කාලෙ GDP growth එක 5% - 6% වගේ තිබුනෙ දැන් 2017 GDP growth එක 3.1% යි.. අවුරුදු 16 කට පස්සෙ අපේ රටේ තිබුන අඩුම අගය බන්.. සරලවම කිවුවොත් අපිම අපේ වල කපාගත්ත.. :(

    sad9cd.gif

    Same Here
    sad9cd.gif

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකත් එක්ක කියවන්න යන්න එපා බන් තනිකර මානසික ලෙඩෙක්. ෆේක් හදන් ඇවිත් එදා ඉදල හිටපු එවුන් කරපුව සේරම දන්නවා. එතැනින්ම අතේ මාට්ටු. 2020 චන්දෙට වික්කාමසිංහගේ මඩ බලකාය තමා :lol:

    :rofl::rofl: ඒකනෙ 2018 ආපු එකා කොහොමද මම මහින්දගෙ කාලෙ කියපුව දන්නෙ මාර වැඩක්නෙ මේක..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආර්තික ඔස්තාර්ල දාහක් බොරු කියල ගොඩ එමින් තිබුණු රටේ බලය ගත්ත. ඒත් කිසිම ප්ලෑන් එකක් තිබුනේ නැ රට කරන එක ගැන.... නිෂ්පාදන ආර්තිකේ ට කෙලව්ව එනකොටම. දැන් සාර්ථක කිසිම අපනයනයක් නෑ... ඔක්කොම කඩන් වැටිල.... පාරක කුණු ටික අයින් කරගන්න බැරි ගානට ආණ්ඩුව පත්වෙලා.... ඉතින් කොහොමද ආර්ථිකයක් හදන්නේ.....

    :yes::yes: බොරු කියල කියල කියල බලේ ගත්ත අන්තිමට.......... :dull::dull:
     
    Jun 22, 2018
    183
    30
    0
    අප්පොච්චගේ හොර ගැනිගේ ළමයෙක් එනකන් අපේ ගමම බලන් ඉන්නවා. වරෙන්කො උබටයි අප්පොච්චටයි ගමක්ම ඉන්නවා පෝලිමේ තියල අරින්ඩ. :D:D:D:D

    vdaLnU.jpg

    vdaLnU.jpg

    erosan උබේ Vocabulary එක දැන් මම හොදට අදුරනව.

    erosan = මහින්දගේ කකුස්සි වලේ ගූ පණුව. :D:D:D
     
    Last edited:

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    නපුංසකයෙක් මිනිස්සු ලක්ෂ 62 කට කෙල නැතුව පුකේ අරිනවා දැකලා තියනවද?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    නපුංසකයෙක් මිනිස්සු ලක්ෂ 62 කට කෙල නැතුව පුකේ අරිනවා දැකලා තියනවද?
    :lol::lol: 62 kata vithrak arinawanam eth 1k ban,
     
    Jun 22, 2018
    183
    30
    0
    නපුංසකයෙක් මිනිස්සු ලක්ෂ 62 කට කෙල නැතුව පුකේ අරිනවා දැකලා තියනවද?

    මැදමුලනේ පට්ටි ගොනත් ඇරියේ රටටම ඒකාලේ මතකද? :lol::lol::lol::lol: