කථා නැතුව හිටියත්... ගොළු වෙලා අපි...
දාහක් දේ තිබේ.. කීමට බැරුව වැසි...

කථා නැතුව හිටියත්... ගොළු වෙලා අපි...
දාහක් දේ තිබේ.. කීමට බැරුව වැසි...

දන්සල් දොරෙහි නෑත යදියෝරංග කලා ලංකේෂ්වර
මේ වචනේ තේරුම වත් මේ ගෑනි දන්නවද දන්නැහැ. මේව පොඩි දේවල් කියල බැහැර කරන්න හොද නෑ බන්. මම මේකිව අර මෙගා නාට්ටෙක වැලහින්න වගේ අඩනවයි, අනිත් එකාගේ මිනිහ එක්ක පැනල යනවයි දැක්කට පස්සේ ආයිත් දැකල නෑ රගපානව.
ඇත්තමයි මේව දෙන්න කලින් මේ හාමුදුරුවන්ට පොඩ්ඩක් හිතන්න බැරිද බන්. මේක උපාධි කඩේකින් දුන්න නම් එකක්, ඒත් දෙන්නේ පුරාණ රජමහා විහාරෙකින්![]()
![]()
ජනී ජන ප්‍රසාදනී, රංග කලා ලංකේෂ්වර, දේශ කීර්ති, මානව හිතවාදී, සමාජ සුබ සාධන, දිරිය වීර්ය කාන්තා උදාරි චාමිකා වර්ණකුලසූරිය මැතිනිය
සල්ලිවලට ඔක්කොම යටයි බන්. අකමැත්තෙන් වුනත් පිළිගන්න වෙන දෙයක් තියෙනවා මචන්. ඒ තමයි අද මහන වෙලා ඉන්න අයගෙන් නියම භික්ෂුන් වහන්සේලා ඉන්නේ ඉතාම අල්ප ප්‍රමාණයක් විතරයි. බහුතරයක් සිවුරේ ඉඳන් ආතල් ගන්නවා. එක එක දේශපාලකයන්ට කඩේ යනවා. සිල්වත් හාමුදුරුවරු ගැන ගැන ගන්න ඕනේ නම් රෑට radio එකේ බන කියන හාමුදුරුවරු ගැන හොයල බලන්න. අන්න නියම ස්වාමීන් වහන්සේලා...


aththa kathawa machanoh god


උදාරිගේ නම වන්නේ ජනී ජන ප්‍රසාදනී, රංග කලා ලංකේෂ්වර, දේශ කීර්ති, මානව හිතවාදී, සමාජ සුබ සාධන, දිරිය වීර්ය කාන්තා උදාරි චාමිකා වර්ණකුලසූරිය මැතිනිය වේ.
[/CENTER]
පැටියා;16335701 said:ඕව මොනාද බං අර මැරවින් සිල්වට ආචාර්ය පට්ටමකුත් දීල තියෙන්නෙ![]()




අඩේයප්පා!!!!
බොලා අපිට ඇහැකි නම් අපේ ස්කර්වි උත්තමයාටත් මෙයින් එකක් පංගාර්තු කොරලා දෙන්න!!!!!!!!!
අනේ වාසනාවන්!!!!!!!!!!!!!!!![]()



කොසොල් රජතුමා :
" ස්වාමීනී මගේ පහළොස්වන සිහිනයෙන් මා දුට දේ නම්
නිතරම යමක් ඩැහැගැනීමට සැරසී සිටින කපුටකු හංසයන් පිරිවරාගෙන සිටිනා ආකාරයි . "
http://www.elakiri.com/forum/showthread.php?t=1584075
බුදුරජාණන්වහන්සේ :
" රජතුමනී මෙයින් කියවෙන්නේ අනාගතයේදී පාලකයන් විසින් දාමරීකයින් හට,මිනිමරුවන් හට, හීන ජාත ඇති අයට ,ඉතා ඉහල සම්භාව්‍යනීයත්වයක් ලබා දෙනවා . එම නිසා ඔවුන් සමාජයේ ඉහළින් වැජ්ඹෙනවා.එම නිසා බුද්ධිමතුන් හට සිදුවනවා මොවුන්ට යටත් වීමටත් ,ඔවුන්ට ආරක්ෂාව සැපයීමටත් ."මෙයින් ඔබට කිසිදු හානියක් නැහැ මෙය සිදුවන්නේ අනාගතයේ . " .
කොසොල් රජතුමාගේ සිහින 16 මෙතනින්
http://www.elakiri.com/forum/showthread.php?t=1584075



මල්ලියේ ලියලා ඇති දෙවල් මෙහි ... යසට
දැක්කම ඇඬෙනවා මට නම් තනි .... ඇහැට
මොනවද වෙන්න යන්නේ බන් මේ ... රටට
ගෞර්ව උපාධිත් දෙනවා ........ හොරකමට
ප්‍රසාදීනී වෙනවළු ලොව ජනී .......... ජන
මේවා ඇහුවා යනවා මචන් ........... පන
ලෙකේ නන් දෙසින් සිටිනා එවුන් ... ඇන
තිබෙනා නිසා ප්‍රසාදේ ඇත ජනී ...... ජන
ලංකෙශ්වර කැල්ලක් ඇත අපේ රංග ... කලා
මේ වගේ එවා දෙවියෝම ගත යුතුය .... බලා
වනසන විටදි මුන් අපේ ඇති වටිනා .... කලා
මේවා දෙන එවුන් කව් රුද ගන්නේ ..... බලා
රටටම කිරිතිය ඇතිකර දෙමින් ...... ඇය
මතකයි ෆොටෝ දා තිබුනා නැතුව ... බය
කඳ බඩ පෙන්නමින් ඉන්නා විටදි .... ලිය
දැකලාවත්ද හිමිනම මෙකිගේ ........ කය
මානවයන්ට හිතවාදී කම .............. පෙන්නා
හැකි හැම වෙලාවෙම ආතල් එක ....... දුන්නා
ගල්දෙක පෙන්නමින් අපේ හද තැති ... ගන්නා
සමහර ෆොටෝ දැක්කම මට බඩු ...... පැන්නා
කටයුතු වලට එක්වී සුභ ....... සාධනය
හැකි හැම වෙලාවෙම ගෙව්වා ... ජීවිතය
වටිනා ඇදුම් හින්දා ඇගේ ...... භාවිතය
මතකයි දුරු උනා අපගේ ...... ආතතිය
දිර්යෙන් වීරියෙන් මේ ලොව ජය ... ගත්තා
මතකයි ඇඳුම් දෙකතුනකුත් ..... අරගත්තා
අහවල් තැනදි අසුවී දන ........ ගහගත්තා
ටීවී එකෙන් අපි මේවා දැක ....... ගත්තා
ගෞර්ව කියන වචනයවත් නොදත් ...... එකා
කව්රුද මේවා මේ වගේ දෙන අමන ... එකා
අපි දෙන දානයත් යහමින් හොදට ..... කකා
නම පන්සලේ මුන් දානවා වගේ ....... කකා
මල්ලියේ ලියලා ඇති දෙවල් මෙහි ... යසට
දැක්කම ඇඬෙනවා මට නම් තනි .... ඇහැට
මොනවද වෙන්න යන්නේ බන් මේ ... රටට
ගෞර්ව උපාධිත් දෙනවා ........ හොරකමට
ප්‍රසාදීනී වෙනවළු ලොව ජනී .......... ජන
මේවා ඇහුවා යනවා මචන් ........... පන
ලෙකේ නන් දෙසින් සිටිනා එවුන් ... ඇන
තිබෙනා නිසා ප්‍රසාදේ ඇත ජනී ...... ජන
ලංකෙශ්වර කැල්ලක් ඇත අපේ රංග ... කලා
මේ වගේ එවා දෙවියෝම ගත යුතුය .... බලා
වනසන විටදි මුන් අපේ ඇති වටිනා .... කලා
මේවා දෙන එවුන් කව් රුද ගන්නේ ..... බලා
රටටම කිරිතිය ඇතිකර දෙමින් ...... ඇය
මතකයි ෆොටෝ දා තිබුනා නැතුව ... බය
කඳ බඩ පෙන්නමින් ඉන්නා විටදි .... ලිය
දැකලාවත්ද හිමිනම මෙකිගේ ........ කය
මානවයන්ට හිතවාදී කම .............. පෙන්නා
හැකි හැම වෙලාවෙම ආතල් එක ....... දුන්නා
ගල්දෙක පෙන්නමින් අපේ හද තැති ... ගන්නා
සමහර ෆොටෝ දැක්කම මට බඩු ...... පැන්නා
කටයුතු වලට එක්වී සුභ ....... සාධනය
හැකි හැම වෙලාවෙම ගෙව්වා ... ජීවිතය
වටිනා ඇදුම් හින්දා ඇගේ ...... භාවිතය
මතකයි දුරු උනා අපගේ ...... ආතතිය
දිර්යෙන් වීරියෙන් මේ ලොව ජය ... ගත්තා
මතකයි ඇඳුම් දෙකතුනකුත් ..... අරගත්තා
අහවල් තැනදි අසුවී දන ........ ගහගත්තා
ටීවී එකෙන් අපි මේවා දැක ....... ගත්තා
ගෞර්ව කියන වචනයවත් නොදත් ...... එකා
කව්රුද මේවා මේ වගේ දෙන අමන ... එකා
අපි දෙන දානයත් යහමින් හොදට ..... කකා
නම පන්සලේ මුන් දානවා වගේ ....... කකා