උදාරි අවසන් වටයට නෑ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,145
    17,033
    113
    උදාරි අවසන් වටයට නෑ

    මිසිස් ග්ලෝබ් කිරුළ ලෙබනනයට
    - උදාරි අවසන් වටයට නෑ


    ඊයේ දෙසැම්බර් 5 සවස චීනයේ ෂෙන්සෙන්හිදී පවත්වන්නට යෙදුණු ලෝක විවාහක රූ රැජිණ තරගයෙන් ජයග‍්‍රහණය කළේ ලෙබනනය නියෝජනය කරමින් සහභාගීවූ ලී බැනෙන් නමැති රුවැත්තියයි. දෙවැනි තැන චීනයටත් තෙවැනි තැන රුසියාවටත් හිමිවූ අතර ඉන්දියාව ඕස්ටේ‍්‍රලියාව හා යුරෝෂියා සුරූපිනියන් පිළිවෙලින් ඊළඟ ස්ථාන හිමිකර ගත්තා.මෙම තරගාවලියට ලංකාව නියෝජනය කරමින් සහභාගීවූ ටෙලි නාට්‍ය නිළි උදාරි වර්ණකුලසූරියට අවසන් වටයට පැමිණෙන්නට හැකියාවක් ලැබුනේ නැත.ලෝකයේ රටවල් හා කලාප 61 ක් නියෝජනය කරමින් තරගකාරියන් සහභාගීවූ මෙම ඉසව්ව දින දහයක් තිස්සේ චීනයේ ලියා චාර්ල්ටන් හෝටලයේදී පැවැත්වුණා.


    udari003gossiplankanews.JPG


    udari002gossiplankanews.JPG