([FONT="]ආ) සාහිත්‍යයට ලබාදෙන දායකත්වය [/FONT]
[FONT="]ඉහත අවස්ථා කිහිපයේ දී ද සඳහන් කළ පරිදී අප විසින් තෝරා ගන්නා ලද මාතෘකාව සම්බන්ධයෙන් මෙතෙක් සාහිත්‍ය ක්ෂේත්රය තුළ කිසිඳු ප්‍රාමාණික ශාස්ත්‍රීය අධ්‍යයනයන් සිදුවී නොමැත්තේය. එසේම අප විසින් පාදක කර ගන්නා ලද වික්ටර් රත්නායක කේන්ද්‍ර කර ගනිමින් ඔහුගේ බෞද්ධ ගීත සම්බන්ධ අධ්‍යයනයක් සිදුවී නොමැත. එවැනි තත්වයක් මත අප විසින් සම්පාදනය කරන්නා වූ මෙම නිබන්ධනය සාහිත්‍ය ක්ෂේත්රයට නවමු ප්රවේශයකි. මේ සම්බන්ධ මින් පෙර ප්‍රාමාණික අධ්‍යයනයක් සිදු නොවීම තුළ මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පිරිස් වෙත මේ ඔස්සේ ගමන් කරමින් දීර්ඝ අධ්‍යයනයක් සිදු කිරීමට පෙළඹවීමක් හා අවස්ථාවක් ද ඇති කරයි. නූතන සිංහල ගීතය (විශේෂයෙන් ම [/FONT]1970[FONT="] දශකයෙන් පසුව බිහිවූ) තුළ [/FONT]‛[FONT="]බෞද්ධ සංකල්ප[/FONT]’ [FONT="]සම්බන්ධයෙන් සිදු කෙරෙන අර්ථ ගැන්වීම කුමක් ද යන්න පිළිබඳ අවබෝධයක් මෙන්ම නූතන සිංහල ගීතය වස්තු විෂයෙහි ලා බුදු දහම උසුලන භූමිකාව හා එහි දෘෂ්ටිමය විශේෂතා මොනවාද යන්න පිළිබඳ අවබෝධයක් මින් ලබා ගත හැකිය. [/FONT]
[FONT="]පර්යේෂණ ක්‍රමවේදය [/FONT]
([FONT="]අ) දත්ත රැස්කිරීමේ ක්‍රමවේදය [/FONT]
[FONT="]දත්ත රැස්කිරීමේ ප්‍රධාන ක්‍රමවේද දෙකකි [/FONT]
1[FONT="] ප්‍රමාණාත්මක මූලාශ්‍ර - පුස්තකාල ග්රන්ථ පරිහරණය / පඨිත සමීක්ෂණය (පූර්ව කියවීම් හා අවශ්‍ය න්‍යායික ප්‍රවේශය ලබා ගැනීම) [/FONT]
[FONT="]මෙහිදී පර්යේෂණයට අදාළ වන පරිදි ලිඛිත මූලාශ්‍ර පරිහරණය කරමින් බෞද්ධ දර්ශනය පිළිබඳවත් බෞද්ධ ගීතය පිළිබඳවත් මෙතෙක් ලියැවී ඇති සාහිත්‍යය පරිශීලනය කිරීමක් සිදු වේ. මෙම අදියරේ තවත් අංගයක් ලෙස පර්යේෂණ උපදේශකවරයා සමඟ අධ්‍යයන වපසරිය පිළිබඳ වඩාත් පැහැදිලි එකඟතාවයකට පැමිණීමද සිදු විය හැකිය. [/FONT]
[FONT="]මෙම ලිඛිත පඨිතයන් පරිශීලනයේ දී එය ක්‍රම දෙකක් ඔස්සේ අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වේ. [/FONT]
1
[FONT="]ප්‍රාථමික මූලාශ්‍ර[/FONT][FONT="] [/FONT]
[FONT="]∎[/FONT] [FONT="]කුඩලිගම ගීතනාත්[/FONT], [FONT="]වික්ටර් රත්නායක ගී සියයක් [/FONT], (2001 - [FONT="]දෙවන මුද්‍රණය)[/FONT], [FONT="]කර්තෘ ප්රකාශනයකි. [/FONT]
[FONT="]∎[/FONT] [FONT="]කුඩලිගම ගීතනාත්[/FONT], [FONT="]වික්ටර් රත්නායක මාරුතයේ මියුරුසර[/FONT], (2010 - [FONT="]දෙවන මුද්‍රණය)[/FONT], [FONT="]වන්සි හෙට්ටිආරච්චි ප්‍රකාශන සත්කාරය. [/FONT]
[FONT="]∎[/FONT] ([FONT="]සංස්

ගමගේ සුනිල් ආර්. [/FONT], [FONT="]වික්ටර් රත්නායක නිර්මාණ විමර්ශන [/FONT],(1993 - [FONT="]පෙබරවාරි) [/FONT], [FONT="]නාවල : ප්‍රින්ටෙක් ලංකා. [/FONT]
[FONT="]∎[/FONT] [FONT="]සෙනවිරත්න යාපා බණ්ඩාර[/FONT], [FONT="]සිංහල සංගීතයේ වික්ටර් රත්නායක - සුළකල් මියුරු ගැයුම්[/FONT], (2007), [FONT="]කොළඹ : එස්. ගොඩගේ සහෝදරයෝ. [/FONT]
[FONT="]පුවත්පත් ලිපි හා සංයුක්ත තැටි [/FONT]
[FONT="]∎[/FONT] [FONT="]කුමාර නුවන් නයනජිත්[/FONT], 2012-02-19, [FONT="]ලාංකේය සුභාවිත ගීතයේ යුව රජවරුන්ට හැත්තෑවයි[/FONT], [FONT="]සිථමිණ පුන්කලස. [/FONT]
[FONT="]∎[/FONT] [FONT="]ගුණවර්ධන බුද්ධික සමන්[/FONT], 2010-07-04, [FONT="]හදාරන්නේ නැතිව වදාරන්න බෑ[/FONT], [FONT="]සිථමිණ පුන්කලස. [/FONT]
[FONT="]∎[/FONT] [FONT="]වික්ටර් රත්නායක සමිඳු පාමුල සංයුක්ත තැටිය. [/FONT]
2
[FONT="]ද්වීතීයික මූලාශ්‍ර [/FONT]
[FONT="]∎[/FONT] [FONT="]අභයසුන්දර ප්‍රණීත්[/FONT], [FONT="]බෞද්ධ ගීත මඤ්ජරී (ප්‍රථම කාණ්ඩය) [/FONT], (2006) , [FONT="]කොළඹ: සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය. [/FONT]
[FONT="]∎[/FONT] [FONT="]පියරතන වෑගම හිමි[/FONT], [FONT="]සෞන්දර්ය පිළිබඳ බෞද්ධ ආකල්පය[/FONT], (2006), [FONT="]දිවුලපිටිය: සරස්වතී ප්‍රකාශන. [/FONT]
[FONT="]∎[/FONT] [FONT="]මහලේකම සෙනෙවිරත්න[/FONT], [FONT="]පාලි ත්‍රිපිටකයේ එන සෞන්දර්ය වර්ණනා[/FONT], (1996), [FONT="]කොළඹ: එස්. ගොඩගේ සහ සහෝදරයෝ. [/FONT]
[FONT="]∎[/FONT] [FONT="]රතනසිරි කපුගොල්ලෑව හිමි[/FONT], [FONT="]සෞන්දර්ය සහ තෙර තෙරණි ගී[/FONT], (2006), [FONT="]පන්නිපිටිය: චාග ප්‍රකාශන. [/FONT]
[FONT="]මේ සඳහා පහත සඳහන් පුස්තකාල පරිශීලනය කිරීමට බලාපොරොත්තු වේ. [/FONT]
1 [FONT="]කොළඹ විශ්වවි[/FONT][FONT="]ද්‍යා[/FONT][FONT="]ලය (ප්‍රධාන පුස්තකාලය) [/FONT]
2 [FONT="]කොළඹ විශ්වවි[/FONT][FONT="]ද්‍යා[/FONT][FONT="]ලය (සිංහල අ. අ. පු.) [/FONT]
3 [FONT="]කොළඹ ජාතික පුස්තකාලය [/FONT]
4 [FONT="]කොළඹ මහජන පුස්තකාලය [/FONT]
5 [FONT="]පෞද්ගලික පුස්තකාලය (නිවසේ) [/FONT]
[FONT="]3. [/FONT][FONT="]ගුණාත්මක මූලාශ්‍ර - සහභාගිත්ව නිරීක්ෂණය ( සම්මුඛ සාකච්ඡා ) [/FONT]
[FONT="]මේ යටතේ විකටර් රත්නායකයන් සමඟ සහ ඔහුට ගීපද රචනා සැපයූ ගේය පද රචකයන් සමඟ සංවාදයකට එළඹීමට බලාපොරොත්තු වේ. [/FONT]
([FONT="]ඇ) පරිච්ඡේද සැලැස්ම [/FONT]
1 [FONT="]හැඳින්වීම [/FONT]
2 [FONT="]බුදු ගීතයේ පසුබිම (බුද්ධ කාලීන අවධිය) [/FONT]
3 [FONT="]බුදු ගුණ ගීතයේ ආරම්භය [/FONT]
4 [FONT="]බුදු ගී ගායකයකු ලෙස විකටර් රත්නායකයන්ට සිංහල සාහිත්‍යයේ හිමි ස්ථානය [/FONT]
5 [FONT="]විකටර් රත්නායකයනගේ බුදු ගී විමසුම [/FONT]
6 [FONT="]සමාලෝචනය [/FONT]
7 [FONT="]ආශ්රිත ග්රන්ථ නාමාවලීය [/FONT]
[FONT="]නිගමනය[/FONT]
[FONT="]ශාස්ත්‍රවේදී අවසන් වසර නිබන්ධනයට අදාළ පර්යේෂණ යෝජනාව ලෙස ඉහතින් ඉදිරිපත් වූයේ නිබන්ධනය සම්පාදනය කිරීමට අදාළ දළ සැලැස්මක් එහි පසුබිමත්ය. එය හැඳින්වීම[/FONT], [FONT="]ගැටලුව[/FONT], [FONT="]සාහිත්‍ය විමර්ශනය[/FONT], [FONT="]පර්යේෂණ ක්‍රමවේදය[/FONT], [FONT="]නිගමනය[/FONT], [FONT="]ආශ්රිත ග්රන්ථ නාමාවලිය යන ප්‍රධාන ශීර්ෂයන්ගෙනුත් ඒවාට අදාළ උප ශීර්ෂයන් ඔස්සේත් සවිස්තරාත්මකව මෙහිදී ඉදිරිපත් කෙරිණි. [/FONT]
‛[FONT="]විකටර් රත්නායකයන්ගේ ගී වල අන්තර්ගත බෞද්ධ සංකල්ප කථනයන් පිළිබඳ අධ්‍යයනයක්[/FONT]’ [FONT="]මැයෙන් සම්පාදනය කිරීමට නියමිත අපගේ නිබන්ධනය සඳහා එම තේමාව තෝරා ගැනීමට පසුබිම් වූ කාරණාත් එහිදී සාකච්ඡාවට බඳුන් කිරීමට අභිමත කාරණාත් සම්බන්ධයෙන් මෙහිදී කරුණු දැක්විනි. තවද පර්යේෂණය සිදු කිරීමේදී මාතෘකාව සම්බන්ධයෙන් ඉපැදුනු මූලික පර්යේෂණ ගැටලුත් එම මාතෘකාවේ වැදගත්කම යන කාරණාත් අධ්‍යයනයට අදාළ න්‍යායාත්මක පසුබිමත් අධ්‍යයනය සම්බන්ධයෙන් පවත්නා සීමාවනුත් මෙහිදි විග්රහයට බඳුන් විය. [/FONT]
[FONT="] එසේම පර්යේෂණ යෝජනාවේ ප්‍රධාන අංගවන සාහිත්‍ය විමර්ශනයේදි අවශ්‍ය මාතෘකාවට අදාළව අප විසින් පුර්ව කියවිම් වශයෙන් යොදා ගන්නා ලද ග්රන්ථ අතරින් තෝරාගත් ග්රන්ථ කිහිපයක් පිළිබඳ විමර්ශනයක් ද මෙහිදි සිදුකෙරිණි. එසේම මෙම නිබන්ධනය සාහිත්‍යයට ලබාදෙන්නා වු දායකත්වය කෙබඳුද යන කරුණත් මෙහිදි විග්රහ වෙයි . [/FONT]
[FONT="] තවද නිබන්ධය සඳහා අවශ්‍ය දත්ත රැස්කිරීමේ ක්‍රමවේදයන් සම්බන්ධවත් ඒවායේ ප්‍රභේද හා එකී ක්ෂේත්‍ර පිළිබඳවත් මෙහිදී විග්රහයට ලක්විය. එසේම මාතෘකාව භාරදීමේ සිට නිබන්ධය අවසන් කොට භාරදීම දක්වා වු දීර්ඝ ක්‍රියාවලිය සැලසුම් සහගතව සිදුකරකන්නා වු අකාරයත් පරිච්ඡේද සකස් කිරීමට අරමුණු කොට සිටින ආකාරයත් පිළිබඳ අදහසක් මින් ඉදිරිපත්වේ. මේ අනුව අපගේ නිබන්ධය සම්පාදනය කිරීමේ සමස්ත ක්‍රියාවලිය සම්බන්ධ පූර්ණ විග්‍රහයක් මෙමගින් සිදුවිය. සැලැස්ම ප්රායෝගිකත්වයට නන්වා අර්ථපූර්ණ වූ ගුණාත්මක නිබන්ධනයක් අවසන් වශයෙන් සම්පාදනය කිරීම අපගේ අරමුණයි. [/FONT]
[FONT="]ආශ්රිත ග්රන්ථ[/FONT]
[FONT="]∎[/FONT] [FONT="]අභයසුන්දර ප්‍රණීත්[/FONT], [FONT="]බෞද්ධ ගීත මඤ්ජරී (ප්‍රථම කාණ්ඩය) [/FONT], (2006) , [FONT="]කොළඹ: සමස්ත ලංකා බෞද්ධ [/FONT][FONT="][/FONT]
[FONT="] මහා සම්මේලනය. [/FONT]
[FONT="]∎[/FONT] [FONT="]කුඩලිගම ගීතනාත්[/FONT], [FONT="]වික්ටර් රත්නායක ගී සියයක් [/FONT], (2001 - [FONT="]දෙවන මුද්‍රණය)[/FONT], [FONT="]කර්තෘ ප්රකාශනයකි. [/FONT]
[FONT="]∎[/FONT] [FONT="]කුඩලිගම ගීතනාත්[/FONT], [FONT="]වික්ටර් රත්නායක මාරුතයේ මියුරුසර[/FONT], (2010 - [FONT="]දෙවන මුද්‍රණය)[/FONT], [FONT="]වන්සි [/FONT][FONT="][/FONT]
[FONT="] හෙට්ටිආරච්චි ප්‍රකාශන සත්කාරය.[/FONT]
[FONT="]∎[/FONT] [FONT="]පියරතන වෑගම හිමි[/FONT], [FONT="]සෞන්දර්ය පිළිබඳ බෞද්ධ ආකල්පය[/FONT], (2006), [FONT="]දිවුලපිටිය: සරස්වතී ප්‍රකාශන. [/FONT]
[FONT="]∎[/FONT] [FONT="]මහලේකම සෙනෙවිරත්න[/FONT], [FONT="]පාලි ත්‍රිපිටකයේ එන සෞන්දර්ය වර්ණනා[/FONT], (1996), [FONT="]කොළඹ: එස්. ගොඩගේ [/FONT][FONT="][/FONT]
[FONT="] සහ සහෝදරයෝ.[/FONT]
[FONT="]∎[/FONT] [FONT="]රතනසිරි කපුගොල්ලෑව හිමි[/FONT], [FONT="]සෞන්දර්ය සහ තෙර තෙරණි ගී[/FONT], (2006), [FONT="]පන්නිපිටිය: චාග ප්‍රකාශන. [/FONT]
[FONT="]∎[/FONT] ([FONT="]සංස්

ගමගේ සුනිල් ආර්. [/FONT], [FONT="]වික්ටර් රත්නායක නිර්මාණ විමර්ශන [/FONT],(1993 - [FONT="]පෙබරවාරි) [/FONT], [FONT="]නාවල : [/FONT][FONT="][/FONT]
[FONT="] ප්‍රින්ටෙක් ලංකා.[/FONT]
[FONT="]∎[/FONT] [FONT="]සෙනවිරත්න යාපා බණ්ඩාර[/FONT], [FONT="]සිංහල සංගීතයේ වික්ටර් රත්නායක - සුළකල් මියුරු ගැයුම්[/FONT], (2007),
[FONT="] [/FONT][FONT="]කොළඹ : එස්. ගොඩගේ සහෝදරයෝ.
http://pahanruwa.blogspot.com/2013/05/blog-post_2037.html
[/FONT]