උදාවුන 2011 වසර උබලට, ඔයාලට, ඔයාට,අනේ සුදු ඔයාට ..

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
♥-Aurora-♥;9135900 said:
:cool: :cool:
ඔබටත් සිහින සැබෑ වෙන සුබ නව වසරක් වෙන්ඩ ඕනෙ!
රෙප් එක අළුත් අවුරුදු තෑග්ගට! ~♥~
:):)bohomathma sthoothy!
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
fattama kathawa
11.gif

esema wewaaa:)
:rofl::rofl::rofl:
 

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
මුලින්ම කියන්න ඕන අයියේ මේක මන් මෙච්චර කාලෙකට දැකපු ගතිම ත්‍රෙඩ් එකක් :)
මාර ලස්සනයි :D
මට නම් ඉතින් 2,4,8,9,10 තමා ඕන :nerd:
මේ අවුරුද්දේ වැඩ වැඩි හරි හොද ජොබක් හොයා ගන්න එක තමයි එකම බලාපොරොත්තුව :dull:
ලොකු අයියාගෙත් බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා :rofl:
 
Last edited:

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නියමයි මචන්.. ඇත්තටම ලස්සනට ලියලා තියෙනවා..
    රෙප් 6+

    ( මගේ රෙප් එකෙන් කොටුවකුත් ඔයා ඉදිරියට ගියා වගේ..
    :)

    උදා වු නව වසරේ තමාගේ බලාපොරොත්තු සියල්ල ඉටු කරන්න ලැබේවා කියලා
    ප්‍රාර්ථනා කරනවා..
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මුලින්ම කියන්න ඕන අයියේ මේක මන් මෙච්චර කාලෙකට දැකපු ගතිම ත්‍රෙඩ් එකක් :)
    මාර ලස්සනයි :D
    මට නම් ඉතින් 2,4,8,9,10 තමා ඕන :nerd:
    මේ අවුරුද්දේ වැඩ වැඩි හරි හොද ජොබක් හොයා ගන්න එක තමයි එකම බලාපොරොත්තුව :dull:
    ලොකු අයියාගෙත් බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා :rofl:
    :):) hugaakma sthoothy DJ ..oyage siyalu praathna saha balaporotthu itu wewa! :)
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,021
    1,698
    113
    Matara
    ඔයාටත් සියලු සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා...!


    happy_new_year_2011_by_tetova21-d35ittn.jpg