උදෑසන අවදි වීමට අපහසුද ? part 2

lasperera444

Well-known member
  • Oct 6, 2011
    616
    208
    63
    උදෑසන අවදි වීමට අපහසුද ? part 2

    [FONT=&quot]Coffee Time Alarm Clock[/FONT][FONT=&quot]
    [/FONT] 6.jpg
    [FONT=&quot]අනෙක් එලාම් ඔරලෝසු මෙන් නොව එලාම් එකේ හඬින් නොහැකිනම් ඔබට කෝපි කෝප්පයක් ලබාදී හෝ අවදි කරවීමට තරම් මෙය කාරුණිකයි.[/FONT][FONT=&quot]


    [/FONT] [FONT=&quot]Bacon Alarm Clock[/FONT][FONT=&quot]
    [/FONT]7.jpg
    [FONT=&quot]කලින් ඔරලෝසුව මෙන්ම ඔබට බේකන් එකක්ලබාදී හෝ අවදි කරවීමට මෙම ඔරලෝසුවත් සූදානම්. පෙර[/FONT][FONT=&quot] Coffee Time Alarm Clock [/FONT][FONT=&quot]මෙන් මෙයත් තවමත් සංකල්ප පමණයි.[/FONT][FONT=&quot]

    [/FONT] [FONT=&quot]SnūzNLūz[/FONT][FONT=&quot]
    [/FONT]8.jpg
    [FONT=&quot]මෙම ඔරලෝසුව භාවිතා කිරීමට ඔබගේ බැංකුගිණුම ඔරලෝසුව හා සම්බන්ධ කළ යුතුයි. ඔබට ඔරලෝසුවේ එලාම් ශබ්දයට නැඟිටීමටනොහැකි වුවහොත් ඔබගේ බැංකු ගිණුමෙන් මුදල් විවිධ ආයතන සඳහා පරිත්‍යාග වනුඇති. ඇත්තෙන්ම මෙය ස්ංකල්පයක් පමණයි ![/FONT][FONT=&quot]

    [/FONT] [FONT=&quot]Money Shredding Alarm Clock[/FONT][FONT=&quot]
    [/FONT]9.jpg
    [FONT=&quot]මෙය ක්‍රියා කරවීමට මුදල් නෝට්ටුවක් දැමිය යුතුයි. ඔබ එලාම් ශබ්දයට අවදි වූවේ නැතිනම් දමා ඇති මුදල් නෝට්ටුව කැබලි වලට කැපී යනවා.[/FONT]

    [FONT=&quot]Finger Dance Alarm Clock[/FONT][FONT=&quot]
    [/FONT]10.jpg
    [FONT=&quot]ප්‍රිය උපදවන අන්දමින් උදෑසන අවදි වීමටඅවශ්‍යනම් මෙය භාවිතා කිරීමට පුළුවන්. එලාම් එක නැවැත්වීමට නිල් හා රතුපැහැ ආලෝකමත් වන ආකාරයට ඒවා එබිය යුතු වනවා.[/FONT]
     
    • Like
    Reactions: rock pora