උදෑසන අවදි වීමට අපහසුද ? part 2
[FONT="]Coffee Time Alarm Clock[/FONT][FONT="]
[/FONT]
[FONT="]අනෙක් එලාම් ඔරලෝසු මෙන් නොව එලාම් එකේ හඬින් නොහැකිනම් ඔබට කෝපි කෝප්පයක් ලබාදී හෝ අවදි කරවීමට තරම් මෙය කාරුණිකයි.[/FONT][FONT="]
[/FONT] [FONT="]Bacon Alarm Clock[/FONT][FONT="]
[/FONT]
[FONT="]කලින් ඔරලෝසුව මෙන්ම ඔබට බේකන් එකක්ලබාදී හෝ අවදි කරවීමට මෙම ඔරලෝසුවත් සූදානම්. පෙර[/FONT][FONT="] Coffee Time Alarm Clock [/FONT][FONT="]මෙන් මෙයත් තවමත් සංකල්ප පමණයි.[/FONT][FONT="]
[/FONT] [FONT="]SnūzNLūz[/FONT][FONT="]
[/FONT]
[FONT="]මෙම ඔරලෝසුව භාවිතා කිරීමට ඔබගේ බැංකුගිණුම ඔරලෝසුව හා සම්බන්ධ කළ යුතුයි. ඔබට ඔරලෝසුවේ එලාම් ශබ්දයට නැඟිටීමටනොහැකි වුවහොත් ඔබගේ බැංකු ගිණුමෙන් මුදල් විවිධ ආයතන සඳහා පරිත්‍යාග වනුඇති. ඇත්තෙන්ම මෙය ස්ංකල්පයක් පමණයි ![/FONT][FONT="]
[/FONT] [FONT="]Money Shredding Alarm Clock[/FONT][FONT="]
[/FONT]
[FONT="]මෙය ක්‍රියා කරවීමට මුදල් නෝට්ටුවක් දැමිය යුතුයි. ඔබ එලාම් ශබ්දයට අවදි වූවේ නැතිනම් දමා ඇති මුදල් නෝට්ටුව කැබලි වලට කැපී යනවා.[/FONT]
[FONT="]Finger Dance Alarm Clock[/FONT][FONT="]
[/FONT]
[FONT="]ප්‍රිය උපදවන අන්දමින් උදෑසන අවදි වීමටඅවශ්යනම් මෙය භාවිතා කිරීමට පුළුවන්. එලාම් එක නැවැත්වීමට නිල් හා රතුපැහැ ආලෝකමත් වන ආකාරයට ඒවා එබිය යුතු වනවා.[/FONT]