මේ සිංහලයො කියන්නෙ මහ ඊරිසියාකාර හැත්තක් බං. කැම්පස් යන එකාට නොයන එකා ඊරිසියා කරනව. job හම්බෙච්ච එකාට නැති එකා ඊරිසියා කරනව. සමාජවාදියො කියල ජාතියක් මේ ඊරිසියාව බෝ කරනව. මුන් ඉන්නකන් රටක් හදන්න බෑ බං.
මාත් දැන් කැම්පස්. A/L පාස් නොවුනනම් මට private uni යන්න වත්කමක් නෑ. එහෙම කියල සල්ලි දීල යන එකෙක්ට ඊරිසියා කරල වැඩක් තියෙනවද. අනික කැම්පස් යන එකාට විතරද අනාගතයක් තියෙන්නෙ? පිනට කැම්පස් එකේ ඉගෙන ගන්න එවුන් මහජනතාවගෙ සල්ලි ටික විනාශ කරල දහ දොළොස් පාරක් repeat වෙලා අන්තිමට හිඟන විදියට degree එකක් අරගෙන එළියට එනව. උන්ට කවුද බං රස්සා දෙන්නෙ? සල්ලි තියෙන personality එකක් තියෙන උන් හොඳ රස්සා අරගෙන සැප විදිනවා. මුන්ට තේරෙන්නෙ නෑනෙ.. මටත් ලැජ්ජයි මාත් මේ ගොඩේ එකෙක් වීම ගැන. කට ඇරල මම කැම්පස් එකේ කියන්නත් හිරිකිතයි. ඒත් ඉතින් මොනා කරන්නද.

ි