උදුලගේ හැඟීම් බර ලියුම

cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
ඔය මොකක්ද බං ශිශ්‍ය ව්‍යාපාරය කියනේ :rofl::rofl:. උන් මොනවද කරන බිස්නස් බාබුල්ද ?? :confused::confused:
 
Sep 22, 2010
205
23
0
Kandy
http://documents.gov.lk/gazette/2008/pdf/March/14Mar08/14MarI-IE.pdf

No 161

Al least Have more respect when u talk after this !

ඉතිං බාං ඔය පට්ටම අලුතෙන් ආපු එකෙකුට දීලා, දන්න නීතිඥකමක් කරල කීයක් හරි හම්බකරගෙන, කසාදයක් බැඳල, දරුවෙක් මල්ලෙක් හදල ජීවත් උනා නම් කාටද ආඩම්බර? හිඟනකමට කකා බිබී අපිට ඉගෙනගන්න දෙන්නෙත් නැ ඌ කරන ලබ්බකුත් නෑ.. :angry::angry::angry::angry:
 
rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    he would have easily ; just do not insult without knowing who he rally is ;

    haha i know damn well who this pimp is..he was there when i entered pera in 2005 and guess what he's still there:lol::lol:

    they are not doing any service to sri lankan education or student community just trying to keep the sinking JVP boat afloat:lol:

    'y know what there was something called student's union (JVP union?) but they never spoke of the problems faced by the students - not once!
    we had a problem with oscilloscopes in the electronics lab, certain compulsory books were not there or the number of copies were inadequate in the library, chemistry labs lacked certain reagents, and there was this mad professor in the math department who had the habit of failing students for no reason.
    this so called student's union never spoke of these REAL problems of the uni students. instead they want to topple the government WTF????

    students unions should be representatives of the students not of bankrupt political outfits:angry:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඕකව තව කාලයක් හිරේ දාන්න ඕන , අලුතෙන් එන කිසිම ශිෂ්‍යයෙක් මුන්ගේ දේශපාලනයට කැමති නෑ , බලෙන් කඩේ යන්න ඕන මුන්ට , ඕකුන් නිකන් ඇවිත් ඒවම කඩාකප්පල් කරන්න හදනවා , මූට මොනවද ඕකෙ ඔච්චර ඉගෙනගන්න තියෙන්නේ , මුන් ඉගෙනගෙන ඉවරයි දැන් ඔය කරන්නෙ බිස්නස් එක , වල් නරිය , අච්චු වෙන්න තියන්න ඕන , ජේවීපී එකේ දැන් ඉන්නේ අමු කාළකණ්නි ටිකක් මුන් යුද්ධෙ අවසාන කිට්ටු වෙද්දි ඩොලර් වලට හොදට නැමිල දුන්නනේ ,

    :angry::angry::angry:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උදුල්ට වට කරලා ගැහුවා එත් මිනිහා බය උනෙ නැ
    උදුල් සටන අද වෙනකම් කරෙ අනාගත පරපුර අද්යාපන අයිතිය වෙනුවෙන්
    අනාගත පරපුරෙ වෙනුවෙන් උදුල් දිගටම සටන කරවි

    අනේ උබ දන්න තරම , හැම එකාටම ඒ 3 කැම්පස් යන්න බෑනෙ කොල්ලො , ඉතින් ඒ අයින් වෙන අයට ඉගෙන ගෙන යන්න විදියක් තියෙන්න ඕන නේද? එහෙමනම් උබල කියන විදියට ටියුෂන් පන්තිත් නවත්තන්න වෙනවනේ , මොකද හොදට සල්ලි වියදම් කරල පන්ති ගිහින් ව්ශ්ව විද්‍යාලෙ යන උනුත් ඉන්නවනේ , ඉතකොට ඉස්කෝලෙ විතරක් ඇවිත් ටියුශන් යන්න සල්ලි නැති ෆේල් වෙන උන්ට අසාධාරණයි නේද? කැම්පස් යන්න බැරි වෙච්ච උන්ටත් ඩිග්‍රිරි ගන්න විදියක් තිබ්බට කමක් නෑ , මොකද ඕන තරම් උන් රට ගිහින් ඕව ගන්නේ , එහෙම ගන්න බැරි අයට පාසලේ පිහිටම හමා ,
    අනික මේ උදුලයට කොහෙවත් කහනවටද ඔය කෑ ගහන්නේ ඕකට හොදට ගෙවනව ,
     
    seedee

    Junior member
  • Jul 4, 2006
    724
    21
    18
    @ My world
    මේ වගේ ශිෂ්‍යන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන ගුණමකුවන්ට සිර ගෙයත් වටින්නේ නැති බව සහතික ඇත්ත. ලංකාවේ ශිෂ්‍යයන් ලක්ෂ ගණනක් උසස් අධ්‍යාපනය හැදෑරුවත් කැම්පස් එකට සිලෙක්ට් වෙන්නේ ඒකෙනුත් දහස් ගණනක්. ලකුණු එකක් දෙකක් අඩු වෙලා කැම්පස් යන්න බැරිව ලතැවෙන කී දෙනෙක් අද මේ රටේ ඉන්නවාද? එහෙම අය පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් හරි අධ්‍යාපනයක් ලබලා උපාධියක් හිමි කරගන්න එක වරදක්ද?? මේ උදුලත් කැම්පස් එවන්න අම්මා තාත්තා කොච්චර මහන්සි වෙන්න ඇතිද? තමන් කරගන්න ආපු දේ කරගෙන ගියා නම් ඉවරයිනේ.. අනික මේ අය ලංකාවේ නිදහස් අධ්‍යාපනය ගැන කතා කරනවා.. ලංකාවේ කොහෙද එහෙම එකක්..පාසලට ඇතුලත් වුනු දවසේ ඉන්දලා අපි කීයක් නම් ගෙවලා ඇතිද.. ඔය කියන විදියට පෞද්ගලික විශුවව විද්‍යාල වලට කලින් තීරණයක් ගන්න ඕන එහෙනම් ටියුෂන් පන්ති වලට... ඕවා කරන්න ඕන වැඩ නෙමෙයි.. මේ රටේ ඕන එක්කෙනකුට නිදහස තියෙන්න ඕන තමන් කැමති විදියකට අධ්‍යාපනය ලබන්න..( සල්ලි ගෙවල හරි නැතුව හරි.. ) අනික අවුරුදු 13 ක් පාසලේ ඉදලා ඇයි මුන්ට ඔය අවුරුදු 4 ත් කැම්පස් එකේ ඒ විදියට ඉන්න බැරි...ටිකක් හිතල බලන්න ඔය අන්තරේ ද මොකේ ද උන් කැම්පස් එකෙන් අවුට් වෙලා ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ කියලා.. ඔහ හදුන්නෙත්තිලා බිමල් ලා එහෙනම් අදත් කෑ ගහන්න ඕන නේ... කෝ එත් නෑ නේ... මුන්ට ඕවා මතක් වෙන්නේ ඕකේ ඉන්නකල් විතරයි.. නිකන් දෙන එකෙත් වටිනාකම මුන් දන්නේ නෑ.. පවු ඉතින් ඕකෙන් වෙන්නේ ඉගෙන ගන්න කැම්පස් එන කෙල්ලො කොල්ලො ටිකට තවත් කාලයක් බලන් ඉන්න.. මොකද මුන්ගෙ අමන වැඩ නිසා ලංකාවේ කැම්පස් හැමදාම වහලානේ... මේ තෙඩ් එකේ ගොඩක් අය රජයට බැනලා තියනවා.. සමහර විට UNP JVP SF ගේ කට්ටිය වෙන්න ඇති.. එත් මේකට වර්තමාන දේශපාලනය ගාව ගෙන මෝඩ ආතල් ගන්නේ නැතුව තමන් ම හොදට හිතලා බලන්න.... සහතිකටම මේ වගේ එවුන් හිරේම තමා තියන්න ඕන... එතකොටවත් තව එකෙක්ට පාඩු වෙ ඉගෙන ගන්න පුලුවන් වෙයි....
     
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    දිනකට විනාඩි 90 ක්‌ පමණක්‌ ඉර එළිය දකින
    අඳුරු සිරකුටියේ සිට ලියමි....

    udul1.jpg

    අනේ පවි එයන් ඉවරයි:D:D:D:D jvp එක මුන්ව ඉවර කරනවා කෝ අද දුමිනද නවගමුව මිනිහා ආවෙ දොස්තර කම පැත්තක තියලා අන්තිමට අද කෝ:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,706
    4,587
    113
    අනේ උබ දන්න තරම , හැම එකාටම ඒ 3 කැම්පස් යන්න බෑනෙ කොල්ලො , ඉතින් ඒ අයින් වෙන අයට ඉගෙන ගෙන යන්න විදියක් තියෙන්න ඕන නේද? එහෙමනම් උබල කියන විදියට ටියුෂන් පන්තිත් නවත්තන්න වෙනවනේ , මොකද හොදට සල්ලි වියදම් කරල පන්ති ගිහින් ව්ශ්ව විද්‍යාලෙ යන උනුත් ඉන්නවනේ , ඉතකොට ඉස්කෝලෙ විතරක් ඇවිත් ටියුශන් යන්න සල්ලි නැති ෆේල් වෙන උන්ට අසාධාරණයි නේද? කැම්පස් යන්න බැරි වෙච්ච උන්ටත් ඩිග්‍රිරි ගන්න විදියක් තිබ්බට කමක් නෑ , මොකද ඕන තරම් උන් රට ගිහින් ඕව ගන්නේ , එහෙම ගන්න බැරි අයට පාසලේ පිහිටම හමා ,
    අනික මේ උදුලයට කොහෙවත් කහනවටද ඔය කෑ ගහන්නේ ඕකට හොදට ගෙවනව ,

    මෙ උත්තරෙ දෙන්න ඔන හරිනම් උබ ඔන්ලයින් ඉන්න වෙලාවක
    මම රජ්ය පාලනයෙ නැති විශ්ව විද්යාල එපා කියලා කොහෙදිවත් කියලා නැ මොකද දැනටමත් ACBT,ICBT හා වෙනත් නම් වලින් උපාදි පිරිනමන උසස් අද්යාපන ආයතන තියෙන නිසා:rolleyes:
    ඇත්තටම උදුල් සටන් කරන්නෙ අනාගතෙදි ඉස්කොලෙ , විශ්ව විද්යාලෙට හා අනෙකුත් උසස් අද්යාපන ආයතන වලට එන සිසුන් වෙනුවෙන්
    උදුල් කතා කරෙ නිදහස් අද්යාපනයෙ අද වෙනවිට ඇතිවෙලා තියෙන ප්‍රශ්න හා අනාගතෙ සිදුවිය හැකි කප්පාදුන් සම්බන්දව නෙමෙයි කියලා කියන උන් දගෙන ඉන්න නිල්පාට අං තට්ටු ගැන ඉතින් ****** කියන්න වෙන්නෙ
    කසුන් උබට සක්ශි ඇතුව ඔප්පු කරන්න පුලුවන්ද උදුල් කහින්නෙ සල්ලිවලට කියලා? සිල්ලර කතා කියන්න එපා ඔප්පු කරන්න බැරිනම්
     
    Last edited:
    • Like
    Reactions: udagama

    :lol::lol:

    උඹ ඉස්සර වෙලා කියපන් ලංකාවෙ නිදහස් අද්‍යාපනයට මොකක්ද වෙලා තියෙන්නෙ කියලා??

    ඕකුන් 80 ගනන් වල ඉදන්න් කෑ ගහනව නිදහස් අද්‍යාපනේ ඉවරයි ඉවරයි ඉවරයි කියල. හැම අවුරුද්දෙම 1st year ලමයි freshers welcome එක ඉවර වෙච්ච ගමන් UGC එක ඉස්සරහට ගෙනිහිල්ල විකාර නටනව වෙච්ච ලබ්බක් නෑ..
    ඕකුන්ට ඕන ජෙප්පොන්ගෙ බංකොලොත් පක්ශෙට මිනිස්සු ඉන්නව කියල පෙන්න්න විතරයි.

    අපේ එවුන්ට ඕක තේරෙන්නෙ 2nd year ආවට පස්සෙ.

    http://www.elakiri.com/forum/showpost.php?p=8723746&postcount=107
     
    KVR

    Member
    Jan 27, 2009
    134
    3
    0
    lankawe campus giya kollo keeee denek mun anatha karala tynawada ????? mun danne na ape salli walin mun igena gane kiyala .... lankawe a/l hodata pass wela campus yana bari una lamai kochhara innawada ......... mun wage kalakaniii ralakata ekathu wela campus ghin jeewithe winasa karagenna nemei me rate minissu badu gewanne.......

    mee wage ewunta kiyanne kalakanii kiyala thami ... campus ghin igena gane nathuwa deshapalanaya karanna hadala jeewithe winasa karagannawa ......

    muge ammai thaththai duk widinawa athi sahenna meee modayage wada nisa......

    kohma unah me wage kalakaniith inna one samajaye ,,, nathnam variety 1k nathiwenawane :D
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,706
    4,587
    113
    :lol::lol:

    උඹ ඉස්සර වෙලා කියපන් ලංකාවෙ නිදහස් අද්‍යාපනයට මොකක්ද වෙලා තියෙන්නෙ කියලා??

    ඕකුන් 80 ගනන් වල ඉදන්න් කෑ ගහනව නිදහස් අද්‍යාපනේ ඉවරයි ඉවරයි ඉවරයි කියල. හැම අවුරුද්දෙම 1st year ලමයි freshers welcome එක ඉවර වෙච්ච ගමන් UGC එක ඉස්සරහට ගෙනිහිල්ල විකාර නටනව වෙච්ච ලබ්බක් නෑ..
    ඕකුන්ට ඕන ජෙප්පොන්ගෙ බංකොලොත් පක්ශෙට මිනිස්සු ඉන්නව කියල පෙන්න්න විතරයි.

    අපේ එවුන්ට ඕක තේරෙන්නෙ 2nd year ආවට පස්සෙ.

    http://www.elakiri.com/forum/showpost.php?p=8723746&postcount=107

    :lol::lol:
    උබ ඉස්සෙල්ලා කියපන් ප්‍රශ්න අඩු ලංකාවෙ අද තියෙන එකම අද්යාපන පද්දතිය මොකක්ද කියලා
    80 ගනන් වලදි 50000ක් විතර තම්න්ගෙ ජිවිත බිලිදුන්න නිසා තමයි මචන් නිදහස් අද්යාපනෙ අද දක්වා රැකුනෙ
    අන්තරෙ කරන හැම දෙයක්ම හරියි කියලා මම කියන්නෙ නැ
    එත් උනුත් ඉන්න ඔන මොකද රැට නිදිය ගන්න බල්ලට වඩා කොහෙට හරි බුරන බල්ලගෙන් වැඩක් ඇති නිසා
    ලංකාවෙ සිවිල් සමාජයට කොන්දක් නැති නිසා ජෙප්පො වගෙ කොහෙට හරි බුරන බල්ලොත් ඉන්න ඔන :D
     
    Last edited:

    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    Originally Posted by Dharatha
    උදුල්ට වට කරලා ගැහුවා එත් මිනිහා බය උනෙ නැ
    උදුල් සටන අද වෙනකම් කරෙ අනාගත පරපුර අද්යාපන අයිතිය වෙනුවෙන්
    අනාගත පරපුරෙ වෙනුවෙන් උදුල් දිගටම සටන කරවි

    anee palayan yanna.. anaagatha parapura gena oo merenna ooni nee.. eeka anaagatha parapura balaaganeee
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    උදුලයට ඩිග්‍රි ඕන නෑ මචන්ල. ඊලග පලාත් සබාවෙන් එයා අනිවා ඉල්ලනව JVP 1න් . දුම්න්ද නාගමුවත් කලේ ඕකම තමා, SB ත් කලේ ඕකමයි. පාර්ලිමේන්තුවට යන්න තියෙන 1 ලේසි විදියක් තමා ඔය. :). මාත් මෙයාලගෙ වැඩ අනුමත කරන්නෙ නන් නෑ. එත් මචන්ල පොඩ්ඩක් බැලුවොත් පෙනෙයි මෙතන වෙන දේ. සරලව ආන්ඩුවට විරුද්දව හූවක් කිව්වත් උන්ව අල්ලල හිරේ දාන 1 අනුමත කරන්න බෑ. කැම්පස් වල ඉන්න උන් හිතන්නෙ බලන්නෙ නැතුව හැසිරෙනව. එත් ආන්ඩුවත් එහෙම හැසිරෙන 1 හරි නෑ. කැම්පස් වලත් ගොඩක් අඩු පාඩු තියෙනව. ඇත්තටම එවා හදන්න ඕන.

    හැම දේම අන්තරේ කියල අත පිහදාගන්න 1 තමා ආන්ඩුවත් කරන්නේ. අන්තරේ උන් කරන්නෙ උන්ගෙ දේශපාලනෙ ඉස්සරහට ගෙනියන 1. එත් කැම්පස් වල ඉන්න අහින්සක උන්ට තියෙන අඩු පාඩු ගැන කවුරුවත් කතා කරන්නෙත් නෑ.,ආන්ඩුවත් අන්තරෙ JVP කියල පැත්තකට වෙනව. කැම්පස් උන් ඔච්චර දගලන්නෙ උන්ට පහසුකන් නෑ , සිලබස් පරනයි ඉතින් උන්ට බයයි ප්‍රයිවෙට් කැම්පස් දාපුවම උන්ට වැලේ වැල් නැති වෙයි කියල. කරන්න ඕන උන්ගෙ පහසුකන් වැඩි කරන 1යි ප්‍රයිවෙට් කැම්පස් දාන 1යි. දැන් වෙන්නෙ ආන්ඩුවයි කැම්පස් උනුයි දෙපැත්තට වෙලා ගහගන්න 1.