උදුලගේ හැඟීම් බර ලියුම

Sep 22, 2010
205
23
0
Kandy
මේ සිංහලයො කියන්නෙ මහ ඊරිසියාකාර හැත්තක් බං. කැම්පස් යන එකාට නොයන එකා ඊරිසියා කරනව. job හම්බෙච්ච එකා‍ට නැති එකා ඊරිසියා කරනව. සමාජවාදියො කියල ජාතියක් මේ ඊරිසියාව බෝ කරනව. මුන් ඉන්නකන් රටක් හදන්න බෑ බං.
මාත් දැන් කැම්පස්. A/L පාස් නොවුනනම් මට private uni යන්න වත්කමක් නෑ. එහෙම කියල සල්ලි දීල යන එකෙක්ට ඊරිසියා කරල වැඩක් තියෙනවද. අනික කැම්පස් යන එකාට විතරද අනාගතයක් තියෙන්නෙ? පිනට කැම්පස් එකේ ඉගෙන ගන්න එවුන් මහජනතාවගෙ සල්ලි ටික විනාශ කරල දහ දොළොස් පාරක් repeat වෙලා අන්තිමට හිඟන විදියට degree එකක් අරගෙන එළියට එනව. උන්ට කවුද බං රස්සා දෙන්නෙ? සල්ලි තියෙන personality එකක් තියෙන උන් හොඳ රස්සා අරගෙන සැප විදිනවා. මුන්ට තේරෙන්නෙ නෑනෙ.. මටත් ලැජ්ජයි මාත් මේ ගොඩේ එකෙක් වීම ගැන. කට ඇරල මම කැම්පස් එකේ කියන්නත් හිරිකිතයි. ඒත් ඉතින් මොනා කරන්නද.
 
cd4ever

Well-known member
  • Jan 5, 2008
    3,172
    315
    83
    home
    පෝසත් එකා කනවා....
    දුප්පත් එකා ලෙව කනවා....

    ඕක තමා ලෝකෙ හැටි. ඒක වෙනස් කරන්න බැහැ. උඹලා පයින් බඩ ගාන කොට අපි කාර් එකේ යනවා. ඒකට විසදුම කාර් වලට ගිනි තියන එක ද? එහෙම නැත්තම් උඹලත් කොහොම හරි කාර් එකක් ගන්න එකද?

    රජයේ විශ්ව විද්‍යාලෙට ගන්නෙ 80%ට වඩා වැඩි අය. ගොවිය ගෙ දුව 90% ක් අරන් ගෙදර ඉන්නවා. පෝසත් එකා ගෙ දුව 60%ක් අරන් පෞද්ගලික විශ්ව විද්‍යාලෙට යනවා... එතකොට උඹලාට තරහක් ද ඇති වෙන්නෙ?

    අනිත් එක තමා පෝසත් උන් සේරම පෞද්ගලික ඒවට ගියාම රජයේ එකේ තව දුප්පත් එකෙක්ට යන්න අවස්ථාවක් ඇති වෙනවා..

    උදුලයාව J මැදිරියෙන් අයින් කරලා GAY මැදිරියකට දැම්මා නම් හර:P

    maxa talk 1ka machan.. :rolleyes::rolleyes: :rofl::rofl: siravatama ara KAR* yava aith na20 years withara athulata danna one...
     
    Sep 22, 2010
    205
    23
    0
    Kandy
    අනික මට තේරෙන්නෙ නෑ බං ඇයි මුන් නිදහස් අධ්‍යාපනයෙන් එන උන්ට මුල් තැන දෙන්න ඕනෙ කියන්නෙ කියල. සුදුසුකම් වැඩි එකාට නෙමේද මුල් තැන දෙන්න ඕනෙ? කැම්පස් ඉන්න ගොබ්බයො රැල මහන්සිවෙලා class එහෙම අරගෙන කඩ්ඩ ටිකක් polish කරගත්ත නම් අනාගතේ sure බං. නිකන් ලෝක විනාසෙ හෙට වගේ දඟල දඟල ඉඳල වැඩක් නෑ.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අනේ පව් අහිංසක තොත්ත බබා :P
     
    Last edited:

    mi5

    Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    මේ රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල පිහි‍ටුවන එක පාලනයකින් යුතුව කරන්න ඕනී.සමහර උපාධි පාඨමාලා පෞද්ගලික විශ්ව විද්‍යාල හරහා දුන්නාට කිසි ප්‍රශ්නයක් නෑ.විශේෂයෙන්ම කම්පියුටර් සහ සන්නිවේදන, තොරතුරු තාක්ෂනය, පෞද්ගලික ව්‍යාපරික සමාගම් සඳහා අවශ්‍යය උපාධි පාඨමාලා වගේ දේවල්.නමුත් මේ රටේ ඉහලම ඉල්ලුමක් තියෙන වෛද්‍ය, සිවිල් ඉංජිනේරු, පරිපාලන සේවය වැනි උපාධි පෞද්ගලික අංශය හරහා සල්ලි පදනම් කරගෙනම කරන එක තේරුමක් නෑ.
    විශේෂයෙන්ම ගමේ දුප්පත් ගොවියාගේ දියණිය 75% ලකුණු අරගෙන ඇඟලුම් ශාලාවේ වැඩට යනකොට, ගමේ මන්ත්‍රිතුමාගේ දුව 50%ක් ලකුණු අරගෙන පෞද්ගලික වෛද්‍ය උපාධියක් ගැනීම මේ රටේ බහුතරයක් වන පීඩිත පංතියේ තරුනයන් සහ ජනතාව අතර අසහනය ඇති කරන්න පුලුවන්.
    මේ ඇති කරන පෞද්ගලික විශ්ව විද්‍යාල ජනසතු කිරීමේ ‍රැල්ලක් මේ රටේ ජනතාව තුල ලේසියෙන්ම ඇති කරන්න දේශපාලන වශයෙන් පරිණත නායකයෙක්ට පුලුවන්.මොකද මේ රටේ බහුතර ජනතාවට සහ ඔවුන්ගේ දරුවන්ට මෙහි ඉඩකඩ අවම නිසා මේවා ජන සතු කරන එක කිරි කජු වගේ කියලයි මට හිතෙන්නේ.විශෙෂයෙන්ම පංතියක සිසුවන් 50ක් හිටියොත් ඔවුන්ගෙන් දෙන්නෙකුටවත් මේ වගේ ඉගෙන ගන්න වත්කමක් නෑ.
    Hariyatama Hari Machn............Ubta witharai therenne.......
     
    mi5

    Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    Habai machan udula ya karana wadetha waradi.......Uta thibuna oka godin beraganna..
    Ahinsaka kollo kalakanni karanne natuwa
     
    Sri Lanka Cricket

    Active member
  • Dec 21, 2009
    677
    99
    28
    39
    Piliyandala
    මේ සිංහලයො කියන්නෙ මහ ඊරිසියාකාර හැත්තක් බං. කැම්පස් යන එකාට නොයන එකා ඊරිසියා කරනව. job හම්බෙච්ච එකා‍ට නැති එකා ඊරිසියා කරනව. සමාජවාදියො කියල ජාතියක් මේ ඊරිසියාව බෝ කරනව. මුන් ඉන්නකන් රටක් හදන්න බෑ බං.
    මාත් දැන් කැම්පස්. A/L පාස් නොවුනනම් මට private uni යන්න වත්කමක් නෑ. එහෙම කියල සල්ලි දීල යන එකෙක්ට ඊරිසියා කරල වැඩක් තියෙනවද. අනික කැම්පස් යන එකාට විතරද අනාගතයක් තියෙන්නෙ? පිනට කැම්පස් එකේ ඉගෙන ගන්න එවුන් මහජනතාවගෙ සල්ලි ටික විනාශ කරල දහ දොළොස් පාරක් repeat වෙලා අන්තිමට හිඟන විදියට degree එකක් අරගෙන එළියට එනව. උන්ට කවුද බං රස්සා දෙන්නෙ? සල්ලි තියෙන personality එකක් තියෙන උන් හොඳ රස්සා අරගෙන සැප විදිනවා. මුන්ට තේරෙන්නෙ නෑනෙ.. මටත් ලැජ්ජයි මාත් මේ ගොඩේ එකෙක් වීම ගැන. කට ඇරල මම කැම්පස් එකේ කියන්නත් හිරිකිතයි. ඒත් ඉතින් මොනා කරන්නද.

    :D:D:D:D
     
    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    පෝසත් එකා කනවා....
    දුප්පත් එකා ලෙව කනවා....

    ඕක තමා ලෝකෙ හැටි. ඒක වෙනස් කරන්න බැහැ. උඹලා පයින් බඩ ගාන කොට අපි කාර් එකේ යනවා. ඒකට විසදුම කාර් වලට ගිනි තියන එක ද? එහෙම නැත්තම් උඹලත් කොහොම හරි කාර් එකක් ගන්න එකද?

    රජයේ විශ්ව විද්‍යාලෙට ගන්නෙ 80%ට වඩා වැඩි අය. ගොවිය ගෙ දුව 90% ක් අරන් ගෙදර ඉන්නවා. පෝසත් එකා ගෙ දුව 60%ක් අරන් පෞද්ගලික විශ්ව විද්‍යාලෙට යනවා... එතකොට උඹලාට තරහක් ද ඇති වෙන්නෙ?

    අනිත් එක තමා පෝසත් උන් සේරම පෞද්ගලික ඒවට ගියාම රජයේ එකේ තව දුප්පත් එකෙක්ට යන්න අවස්ථාවක් ඇති වෙනවා..

    මෙන්න මේ වගේ ඇත්ත කතා කරපන්....

    කාට උනත් තමන්ට කැමති මතයක් දරන්න පුලුවන්,එහෙම කියලා දේපල විනාශ කරන එක,කැම්පස් එකේ පොඩි එවුන්ව පෙළපාලි වල දක්කන එක නෙමෙයි පිරිමි කම...

    හිරේ දාපු එක ගැන මෙතන කතා කරලා වැඩක් නෑ,ඒක අධිකරණ තීන්දුවක් නේ,උදුල්ව බේරගන්න සල්ලි ටිකක් එකතු කරලා හරි lawyer කෙනෙක් තියන එකයි කරන්න ඕනා,නැතුව මේ එක එක තැන්වල පිස්සු කෙලින එක නෙමෙයි
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කාට උනත් අසාධාරණයක් වෙනවට අපි කැමති නැහැ. ඕක ඇත්තටම සත් භාවයෙන් කරපු එක්කනම් අපි එකඟයි. නමුත් පේන විදිහට තියෙන්නේ දේශපාලනය. මේ දුප්පත් පෝසත් බේදය හැම තැනටම ඇදල ගන්නෙ කරගන්න දෙයක් නැති උනාම තමා. දැන ඔය විදිහට දුප්පත් බව පෙන්නලා අඬ අඬා හිටියට ඔය උපාදි අරන් ලොක්කෝ උනාම දුප්පත් මිනිසුසුන්ටම ලොකු කම පෙන්නන, නිදහස් අධ්‍යාපනයෙන්ම දොස්තරල උන, ඉංජිනේරුවො උන, නීතීඥ්යෝ උන අමනුස්සයෝ කීදෙනෙක් ඉන්නවද? ඔතන තියෙන්නෙ අනුන් ගැන හිතනවට වඩා තමන් ගැන හිතන එකක්. මොකද සල්ලිවලට හරි තමන්ගෙ තත්වෙට එන අය නිසා, අර දැන් ලොක්කො උනාම ඒගොල්ලො maintain ක්රන stranded එක maintain කරන්න බැරි වෙයි කියන බය තියෙන්නෙ.... අනිත් එක දේශපාලනය... දැන් ඔය කවුරුත් ඉන්නවද තමන්ව බේර ගන්න. ඇයි ඔය දේශපාලන ලණු කන්නේ........
     
    Last edited:
    Sep 22, 2010
    205
    23
    0
    Kandy
    අනික නිකමට හිතල බලපන් ඇයි උදුල ඔව්ව කර කර ඉන්නෙ කියල? මිනිහට අන්තරේ නැත්තන් අනාගතයක් තියෙනවද? රස්සාවක් නෑ, සුදුසුකමක් නෑ.. දේශපාලනේට යන එක විතරනෙ මිනිහට කරන්න පුලුවන්. මිනිහට කන්න දෙන්නෙ කවුද? තාම උගෙ අම්මයි තාත්තයි කියලද උඹල හිතන්නෙ?
     
    Last edited:

    pkwh

    Member
    Sep 20, 2008
    20
    1
    0
    Udulta sudusukam thiyenwada nedda kiyla ummbala danne kohomda ? umbal katha kranne uge bappa wage ne ?
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මේ රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල පිහි‍ටුවන එක පාලනයකින් යුතුව කරන්න ඕනී.සමහර උපාධි පාඨමාලා පෞද්ගලික විශ්ව විද්‍යාල හරහා දුන්නාට කිසි ප්‍රශ්නයක් නෑ.විශේෂයෙන්ම කම්පියුටර් සහ සන්නිවේදන, තොරතුරු තාක්ෂනය, පෞද්ගලික ව්‍යාපරික සමාගම් සඳහා අවශ්‍යය උපාධි පාඨමාලා වගේ දේවල්.නමුත් මේ රටේ ඉහලම ඉල්ලුමක් තියෙන වෛද්‍ය, සිවිල් ඉංජිනේරු, පරිපාලන සේවය වැනි උපාධි පෞද්ගලික අංශය හරහා සල්ලි පදනම් කරගෙනම කරන එක තේරුමක් නෑ.
    විශේෂයෙන්ම ගමේ දුප්පත් ගොවියාගේ දියණිය 75% ලකුණු අරගෙන ඇඟලුම් ශාලාවේ වැඩට යනකොට, ගමේ මන්ත්‍රිතුමාගේ දුව 50%ක් ලකුණු අරගෙන පෞද්ගලික වෛද්‍ය උපාධියක් ගැනීම මේ රටේ බහුතරයක් වන පීඩිත පංතියේ තරුනයන් සහ ජනතාව අතර අසහනය ඇති කරන්න පුලුවන්.
    මේ ඇති කරන පෞද්ගලික විශ්ව විද්‍යාල ජනසතු කිරීමේ ‍රැල්ලක් මේ රටේ ජනතාව තුල ලේසියෙන්ම ඇති කරන්න දේශපාලන වශයෙන් පරිණත නායකයෙක්ට පුලුවන්.මොකද මේ රටේ බහුතර ජනතාවට සහ ඔවුන්ගේ දරුවන්ට මෙහි ඉඩකඩ අවම නිසා මේවා ජන සතු කරන එක කිරි කජු වගේ කියලයි මට හිතෙන්නේ.විශෙෂයෙන්ම පංතියක සිසුවන් 50ක් හිටියොත් ඔවුන්ගෙන් දෙන්නෙකුටවත් මේ වගේ ඉගෙන ගන්න වත්කමක් නෑ.

    1 aththa.......
     
    pkwh

    Member
    Sep 20, 2008
    20
    1
    0
    පෝසත් එකා කනවා....
    දුප්පත් එකා ලෙව කනවා....

    ඕක තමා ලෝකෙ හැටි. ඒක වෙනස් කරන්න බැහැ. උඹලා පයින් බඩ ගාන කොට අපි කාර් එකේ යනවා. ඒකට විසදුම කාර් වලට ගිනි තියන එක ද? එහෙම නැත්තම් උඹලත් කොහොම හරි කාර් එකක් ගන්න එකද?

    රජයේ විශ්ව විද්‍යාලෙට ගන්නෙ 80%ට වඩා වැඩි අය. ගොවිය ගෙ දුව 90% ක් අරන් ගෙදර ඉන්නවා. පෝසත් එකා ගෙ දුව 60%ක් අරන් පෞද්ගලික විශ්ව විද්‍යාලෙට යනවා... එතකොට උඹලාට තරහක් ද ඇති වෙන්නෙ?

    අනිත් එක තමා පෝසත් උන් සේරම පෞද්ගලික ඒවට ගියාම රජයේ එකේ තව දුප්පත් එකෙක්ට යන්න අවස්ථාවක් ඇති වෙනවා..

    උදුලයාව J මැදිරියෙන් අයින් කරලා GAY මැදිරියකට දැම්මා නම් හර:P

    I am sure if u were there he would like that so much ;
     
    Sep 22, 2010
    205
    23
    0
    Kandy
    Udulta sudusukam thiyenwada nedda kiyla ummbala danne kohomda ? umbal katha kranne uge bappa wage ne ?

    ithin uta bariye uta thiyena mokakhari sudusukamakin mokak hari rassawak hoyaganna pinata kaka inne nathuwa. apith aurudu 3k withara campus eke ban inne.. peradeniyema thama.. owwa okkoma penawa...
    :D:D:D:D