උදුලගේ හැඟීම් බර ලියුම

helo256

Member
Oct 7, 2010
2,093
71
0
උදුලයට ඩිග්‍රි ඕන නෑ මචන්ල. ඊලග පලාත් සබාවෙන් එයා අනිවා ඉල්ලනව JVP 1න් . දුම්න්ද නාගමුවත් කලේ ඕකම තමා, SB ත් කලේ ඕකමයි. පාර්ලිමේන්තුවට යන්න තියෙන 1 ලේසි විදියක් තමා ඔය. :). මාත් මෙයාලගෙ වැඩ අනුමත කරන්නෙ නන් නෑ. එත් මචන්ල පොඩ්ඩක් බැලුවොත් පෙනෙයි මෙතන වෙන දේ. සරලව ආන්ඩුවට විරුද්දව හූවක් කිව්වත් උන්ව අල්ලල හිරේ දාන 1 අනුමත කරන්න බෑ. කැම්පස් වල ඉන්න උන් හිතන්නෙ බලන්නෙ නැතුව හැසිරෙනව. එත් ආන්ඩුවත් එහෙම හැසිරෙන 1 හරි නෑ. කැම්පස් වලත් ගොඩක් අඩු පාඩු තියෙනව. ඇත්තටම එවා හදන්න ඕන.

හැම දේම අන්තරේ කියල අත පිහදාගන්න 1 තමා ආන්ඩුවත් කරන්නේ. අන්තරේ උන් කරන්නෙ උන්ගෙ දේශපාලනෙ ඉස්සරහට ගෙනියන 1. එත් කැම්පස් වල ඉන්න අහින්සක උන්ට තියෙන අඩු පාඩු ගැන කවුරුවත් කතා කරන්නෙත් නෑ.,ආන්ඩුවත් අන්තරෙ JVP කියල පැත්තකට වෙනව. කැම්පස් උන් ඔච්චර දගලන්නෙ උන්ට පහසුකන් නෑ , සිලබස් පරනයි ඉතින් උන්ට බයයි ප්‍රයිවෙට් කැම්පස් දාපුවම උන්ට වැලේ වැල් නැති වෙයි කියල. කරන්න ඕන උන්ගෙ පහසුකන් වැඩි කරන 1යි ප්‍රයිවෙට් කැම්පස් දාන 1යි. දැන් වෙන්නෙ ආන්ඩුවයි කැම්පස් උනුයි දෙපැත්තට වෙලා ගහගන්න 1.

hebei private campus walata government eken wiyadam karannee nee .. eeka nisaa ee gena amaaruwak eyaalata thiyenna widihak nee...

governmetn campus wala pahasukam wedi karana eka nam hondai..
 
nilanga06

Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    hebei private campus walata government eken wiyadam karannee nee .. eeka nisaa ee gena amaaruwak eyaalata thiyenna widihak nee...

    governmetn campus wala pahasukam wedi karana eka nam hondai..

    ඔව් අනිවාර්යයෙන්ම. මන් ඕකට 100% විරුද්දයි. කැම්පස් යන අයට කිසිම අයිතියක් නෑ ප්‍රයිවෙට් කැම්පස් ගැන කතා කරන්න. මන් කිව්වෙ කැම්පස් වල තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න කවුරුත් නෑ. අන්තරේ උන් දේශපාලනෙ කරනව මිසක් කැම්පස් වෙනුවෙන් කෑගහන්නෙ නෑ. ආන්ඩුව කරන්නෙත් ඒක ප්‍රයොජනේට අරන් මුලු කැම්පස් කට්ටිය ඔක්කොම අන්තරෙ JVP උන් කියල උන්ට ගහන 1.
     
    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    මේ රටේ නිදහස් දේශපාලනයක් නැත් නිදහස් අධ්‍යාපනය විතරයි තියෙන්නේ ඒකත් නැතිවෙන තැනට දැන් වැඩේ කරගෙන යන්නේ.ඒ අධ්‍යාපනය බේරාගන්නට පෙනීසිටින අය වෙනුවෙන් මේ ආණ්ඩුවේ කිසිම සමාවක් නැත.හැම ආණ්ඩුවම ඔහොම තමා.මෙවන් තත්ව තබාගෙන 19 වෙනිදා මුන් 2වන දිවුරුමට මගුල් කති.සතියක් නිවාඩු.මෙවන් රටකට යන කල කුමක්ද??උදුල සහෝදරයාටද වන්නේ සරත් ෆොන්සේකාට වූ දේමද???
     
    • Like
    Reactions: Jolly_Roger

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කැම්පස් යවලා ගොම්පස් අල්ලන්න උන අම්මලා ත&#3535

    මේ මොහොත වන විටත් බලු කූඩු වල ලැග සිටින සහෝදරවරුන් ඉංජිනේරු, ශාස්‌ත්‍ර පීඨ සම සෞඛ්‍ය පශු වෛද්‍ය පීඨවලට අයත්ය. මා දන්ත වෛද්‍ය පීඨයේය. අපි වෛද්‍යවරුන් ඉංජිනේරුවන් වීමේ බලාපොරොත්තුවෙන් සරසවිවලට පැමිණියෙමු. ඒ පැමිණීම වෙනුවෙන් අපි කළ කැපකිරීම අතිමහත්ය. අපගේ දෙමවුපියන් හෙලූ දහඩිය කඳුළු අප්‍රමාණය.

    අද මට මාගේ දන්ත වෛද්‍ය උපාධිය මුළුමණින්ම අහිමි කර ඇත.
    ****
    එහෙව් දෙමාපියන්ට කරන උපහාරයද මේ....????:no::no:
    කැම්පස් ගිය වැඩේ කොර ගන්නෙ නැතුව එක එක හිටපු ත්‍රස්තවාදීන්ට කඩේ යන්නේ.
    ඒ මදිවට අනික් උන්ගෙත් අනාගතය විනාශ කරනවා.
    අනික් උන්ගෙ දෙමාපියන්ගේ දහඩිය මහන්සියත් මුන්ගේ බොක්ක වෙනුවෙන් පූජා කරන්න වෙලා.
    මොලයක් තියෙනවනම් තේරුම් ගන්න බැරිද....ටිල්වින්ලා,අනුරලා,හේරත් ලා,ලාල් කාන්තලා කාගෙ බඩ පාගාගෙනද කටින් බතල හිටවන්නෙ කියලා.
    ඒ මේ උදුල ලා වගේ දහසක් බෝයි කොල්ලන්ගෙ නෙවෙයි......
    ඒ මිනිස්සු කැම්පස් යවන්න දුක් වින්ද දෙමව්පියන්ගෙ බඩවල් තමයි පාගගෙන ඉන්නෙ.
    කැම්පස් යවලා ගොම්පස් අල්ලන්න උන අම්මලා තාත්තලා තමයි පව්.:(:(
     
    eth yaluwaa e adhyaapanaya thawa kenekuta ithuru karalaa yana eka kochchara deyakda
    e wenuwen satan karanne e adyaapanaya beraganna neeee
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මස් රාත්තල

    eth yaluwaa e adhyaapanaya thawa kenekuta ithuru karalaa yana eka kochchara deyakda
    e wenuwen satan karanne e adyaapanaya beraganna neeee

    මීට ඉස්සරවෙලා ඉල්ලීම් දිනා ගත්තෙ නැද්ද කැම්පස් කොල්ලො?
    මෙයාලට ඕනෙ ජේ.වී.පී එකට ඕන කරන මස් රාත්තලම තමයි.
    සටන් කරලා ගන්න දෙයක් නෑ.
    ඊයෙ ලාල් කාන්ත කිව්ව එස්.බී කැම්පස් එකට ගිහින් හූවක් අහලා ආව එක පෙර පිනක් කියලා.ගුටිලු දෙන්න තිබුනෙ.නැත්නම් ඒවා කැම්පස් නෙවෙයිලු.
    ඒ කියන්නෙ කැම්පස් වල තත්වෙ ඒකයි.
    උගත්තු ඉන්න තැන් වල දැන් නාකි වෙනකන් කටු කන්නෙ කාගෙ අතකොලුද කියලා රටම දන්නවා.
    කැම්පස් වලින් සියලුම අන්දමේ දේශපාලනය මුලිනුපුටා දමන්න ඕනෙ.

    nathnam campus walin eliyata enne ratata ona karana ugaththu newei.nasaraani politikko roththak...:lol::lol:
     
    Sep 22, 2010
    205
    23
    0
    Kandy
    sahathika aththa ban.. campus wala godak un inne nikan kasadayo wage.. kisi personality ekak na.. moolika hethuwa apu gaman ara anugathakaranayak karanawane..:no::no: eken mola sudda unata passe loke maha amuthu widihata penne unta. nikan hariyata mulu lokema unwa kanda balan innawa wageda koheda. ithin natta pagila wage dagalanawa..

    kohomaunath udul karayawa wadi kalayak hire thiyanda hoda na.. naththan nidahas hirabath kannange sangamaya hari mokak hari hadala nikan inna hirakarayoth awussanawa.. :P:P:P
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ඊයෙ ලාල් කාන්ත කිව්ව එස්.බී කැම්පස් එකට ගිහින් හූවක් අහලා ආව එක පෙර පිනක් කියලා.ගුටිලු දෙන්න තිබුනෙ.නැත්නම් ඒවා කැම්පස් නෙවෙයිලු.
    ඒ කියන්නෙ කැම්පස් වල තත්වෙ ඒකයි.

    ඒක ඇත්ත. ඕකා අපි හිටිය කාලේ ආවනම් වෙඩි කාලා තමයි යන්නේ
     
    CM_LK

    Active member
  • Oct 3, 2010
    714
    80
    28
    nidahas adayapanaya wenuwen peniitina udul ta apahasa karana eka weridi, desapalanaya mokak unath ohu katha karana mathtru kawa wedagath
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    මේ මොහොත වන විටත් බලු කූඩු වල ලැග සිටින සහෝදරවරුන් ඉංජිනේරු, ශාස්‌ත්‍ර පීඨ සම සෞඛ්‍ය පශු වෛද්‍ය පීඨවලට අයත්ය. මා දන්ත වෛද්‍ය පීඨයේය. අපි වෛද්‍යවරුන් ඉංජිනේරුවන් වීමේ බලාපොරොත්තුවෙන් සරසවිවලට පැමිණියෙමු. ඒ පැමිණීම වෙනුවෙන් අපි කළ කැපකිරීම අතිමහත්ය. අපගේ දෙමවුපියන් හෙලූ දහඩිය කඳුළු අප්‍රමාණය.

    අද මට මාගේ දන්ත වෛද්‍ය උපාධිය මුළුමණින්ම අහිමි කර ඇත.
    ****
    එහෙව් දෙමාපියන්ට කරන උපහාරයද මේ....????:no::no:
    කැම්පස් ගිය වැඩේ කොර ගන්නෙ නැතුව එක එක හිටපු ත්‍රස්තවාදීන්ට කඩේ යන්නේ.
    ඒ මදිවට අනික් උන්ගෙත් අනාගතය විනාශ කරනවා.
    අනික් උන්ගෙ දෙමාපියන්ගේ දහඩිය මහන්සියත් මුන්ගේ බොක්ක වෙනුවෙන් පූජා කරන්න වෙලා.
    මොලයක් තියෙනවනම් තේරුම් ගන්න බැරිද....ටිල්වින්ලා,අනුරලා,හේරත් ලා,ලාල් කාන්තලා කාගෙ බඩ පාගාගෙනද කටින් බතල හිටවන්නෙ කියලා.
    ඒ මේ උදුල ලා වගේ දහසක් බෝයි කොල්ලන්ගෙ නෙවෙයි......
    ඒ මිනිස්සු කැම්පස් යවන්න දුක් වින්ද දෙමව්පියන්ගෙ බඩවල් තමයි පාගගෙන ඉන්නෙ.
    කැම්පස් යවලා ගොම්පස් අල්ලන්න උන අම්මලා තාත්තලා තමයි පව්.:(:(

    මේකා දන්ත ෛවදේ‍ය පීඨයේ නිසා වෙන්න ඇති හැමෝගෙම දත් ගලවන්න යන්නේ. පේරා වල දැන් මිනිහට කියන්නේ ඉඳුල් පෙරේමරත්න කියලා හ්ක් හික්
    :rofl::rofl::rofl:
     
    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    මීට ඉස්සරවෙලා ඉල්ලීම් දිනා ගත්තෙ නැද්ද කැම්පස් කොල්ලො?
    මෙයාලට ඕනෙ ජේ.වී.පී එකට ඕන කරන මස් රාත්තලම තමයි.
    සටන් කරලා ගන්න දෙයක් නෑ.
    ඊයෙ ලාල් කාන්ත කිව්ව එස්.බී කැම්පස් එකට ගිහින් හූවක් අහලා ආව එක පෙර පිනක් කියලා.ගුටිලු දෙන්න තිබුනෙ.නැත්නම් ඒවා කැම්පස් නෙවෙයිලු.
    ඒ කියන්නෙ කැම්පස් වල තත්වෙ ඒකයි.
    උගත්තු ඉන්න තැන් වල දැන් නාකි වෙනකන් කටු කන්නෙ කාගෙ අතකොලුද කියලා රටම දන්නවා.
    කැම්පස් වලින් සියලුම අන්දමේ දේශපාලනය මුලිනුපුටා දමන්න ඕනෙ.

    nathnam campus walin eliyata enne ratata ona karana ugaththu newei.nasaraani politikko roththak...:lol::lol:

    huuwatath baya desha palna karayo kisi wedak nehe kiyalaa meyita kalin agamethi kenekuth kiyala thiyenawaa
    eda seen eka dekkanam oya ohoma kiyanne nehe nikan pacha wuna SB
    gutikan wedak nemeyida eka
    එදා එයා ඇවිත් අමුතු දෙයක් කලේ නැහැ. කලේ පරන ගොඩනැගිල්ලක නම වෙඩනස් කරලා ආයිත් Open කරපු එකයි. එක ගොඩනැගිල්ලක තීන්ත ගාලා ආයිත් Open කරපු එකයිනේ.මේවා දකින කොට කාටද හූ නොකියවෙන්නේ

    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    ""mu nikag balen p**ka dila wedi kawa wage"" wdak thamai wela tienne....
    campus aunge sadde bahindath akka okata aliyata anda denda hoda na....
    okunge una bahinakag ohoma tianda one.......
     
    bulletproof

    Member
    Jan 12, 2007
    220
    5
    0
    Colombo, Sri Lanka
    මේ රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල පිහි‍ටුවන එක පාලනයකින් යුතුව කරන්න ඕනී.සමහර උපාධි පාඨමාලා පෞද්ගලික විශ්ව විද්‍යාල හරහා දුන්නාට කිසි ප්‍රශ්නයක් නෑ.විශේෂයෙන්ම කම්පියුටර් සහ සන්නිවේදන, තොරතුරු තාක්ෂනය, පෞද්ගලික ව්‍යාපරික සමාගම් සඳහා අවශ්‍යය උපාධි පාඨමාලා වගේ දේවල්.නමුත් මේ රටේ ඉහලම ඉල්ලුමක් තියෙන වෛද්‍ය, සිවිල් ඉංජිනේරු, පරිපාලන සේවය වැනි උපාධි පෞද්ගලික අංශය හරහා සල්ලි පදනම් කරගෙනම කරන එක තේරුමක් නෑ.
    විශේෂයෙන්ම ගමේ දුප්පත් ගොවියාගේ දියණිය 75% ලකුණු අරගෙන ඇඟලුම් ශාලාවේ වැඩට යනකොට, ගමේ මන්ත්‍රිතුමාගේ දුව 50%ක් ලකුණු අරගෙන පෞද්ගලික වෛද්‍ය උපාධියක් ගැනීම මේ රටේ බහුතරයක් වන පීඩිත පංතියේ තරුනයන් සහ ජනතාව අතර අසහනය ඇති කරන්න පුලුවන්.
    මේ ඇති කරන පෞද්ගලික විශ්ව විද්‍යාල ජනසතු කිරීමේ ‍රැල්ලක් මේ රටේ ජනතාව තුල ලේසියෙන්ම ඇති කරන්න දේශපාලන වශයෙන් පරිණත නායකයෙක්ට පුලුවන්.මොකද මේ රටේ බහුතර ජනතාවට සහ ඔවුන්ගේ දරුවන්ට මෙහි ඉඩකඩ අවම නිසා මේවා ජන සතු කරන එක කිරි කජු වගේ කියලයි මට හිතෙන්නේ.විශෙෂයෙන්ම පංතියක සිසුවන් 50ක් හිටියොත් ඔවුන්ගෙන් දෙන්නෙකුටවත් මේ වගේ ඉගෙන ගන්න වත්කමක් නෑ.

    Well Said.. 100% agreed