මචන් උබ මගෙ කතාවක් අල්ලලා බුරලා තිබ්බා
මම උබෙ එ කතාවට උත්තරයක් දුන්නා එ මම කියපුදෙ quote කරාලා ප්‍රතිඋත්තරක් දුන්නොත් හොදයි
දැන් උබ මෙතනදි කියලා තියෙනදෙ කිසිම තෙරුමක් නැ හැමොම දන්නවා 80-89 තරුන අරගලෙදි තමන්ගෙ ජිවිත වලින් වද්දි ගෙව්වෙ මොනවා සදහාද කියලා
උබ මොකක්ද මෙ සිනි බොල තර්ජනයක් මට කරලා තියෙන්නෙ ලගදිම '' ශොට් එක හම්බ වෙවි'' කියලා , මට ඔනෙ නම් පුලුවන් උබෙ මෙ ''ශොට්'' කතාව මට කරපු මරන තර්ජනයක් හැටියට හිතලා ලගම තියෙන පොලිසියට ගිහිල්ලා පැමිනිල්ලක් දන්න උබ මට මරන තර්ජන කරා කියලා.මෙ කතාව මට කරපු මරනිය තර්ජයක් හැටියට බාර ගන්නද? එපාද ?
88-89 විප්ලවයක් කරේ නෑ , නිකන් පුද්ගලික පළිගැනීම් පිරිමහගත්ත විතරයි , අපේ ගෙවල් වලත් ඔය දවස් වල පහන් නිවලත් ඉදල තියෙනවා , නියම විප්ලවය කලේ 70 ගනන් වල , නියම මොලකාරයෝ හිටියේ ඒ කාලේ , ලංකාව වටේ නිව්ස් යවන්නේ , රැස් වෙන තැන් කියන්නේ , මරණ දැන්වීමක් මගින් ඒත් මොට්ට කොල්ලො දෙන්නෙක් ගමේ කඩේට ආවේ මරණ දැන්වීම අහන්න විතරයි , ඒකෙන් මුදලාලි සැක කලා , ඒකයි කෙල වුනේ , නැත්නම් එදා ජවිපේ රාජ්‍ය බලය අල්ලලා , ඊට පස්සේ කොල්ලො , කෙල්ලො බුරුතු පිටින් මැරුවේ , චොපර් වලින් ගිහින් බෝම්බ හිටන් දැම්මලු , කපල කපල ගගට දැම්මලු..
උබ වගේ උන්ට මරණ තර්ජන කරන්න , මට වෙන වුන් නෑ කියල හිතුවද? මම උන් කියල කිව්වේ ජෙප්පන්ට , ඕනමනම් ඇන්ට්‍රියක් දාපන් මම ජෙප්පන්ට ශොට් එක දෙනව කිව්වයි කියල..

උඹ කියන විදියට දැන් තියන
වෙන ගෙනියන්න තැනක් 


