උදුල් ප්‍රේමරත්න , ප්‍රභූ ආරක්‍ෂක රථ සහ පත&#35

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    උදුල් ප්‍රේමරත්න , ප්‍රභූ ආරක්‍ෂක රථ සහ පත&#35

    උදුල් ප්‍රේමරත්න යනු මගේ සිත් ගත්තෙකු නොවීය​. එයට හේතුව පුද්ගලික නොවූවද ඔහු අන්තරයේ සිටියදී අනෙකුත් විශ්ව විද්‍යාල සිසුන් ගේ ඉගෙනුමට කරන ලද බාදා නිසාවෙනි. එහෙත් ඔහු විසින් රත්නපුර බට්ටිගේ අයිතීන් වෙනුවෙන් මැදිහත් වීම මම අගය කරමි.

    2014 වසරේදී උදුල් ප්‍රේමරත්න මහතා මහ මඟ ගමන් කරමින් සිටියදී ප්‍රභූ රථ පෙළකට ඉඩ ලබා නොදුන් බව පවසමින් ප්‍රභූ ආරක්‍ෂකයන් විසින් ඔහුට ටී -56 අවියකින් පහර දීම මම පිළිකුලින් යුතුව හෙලා දැක්කෙමි.

    මටද මේ හා සමාන අත්දැකීමක් තිබේ. එය 2008 වසර විය​. සිකුරාදා දිනයක සවස මම මගේ 12 හැවිරිදි පුතා සමග රාජකීය විද්‍යාලීය පිහිණුම් තටාකයට ගොස් පිහිනා මෙම පිහිණුම් තටාකයට මීටර් 400 පමණ දුරින් තිබෙන මගේ නිවසට පයින්ම ඇවිදිමින් සිටියෙමි.

    අප සිටියේ රීඩ් මාවතේය​. එකෙහින්ම සයිරන් හඞක් මාගේ සවනත වැකුනේය​. ඩිෆෙන්ඩර් ,පරිවාරක රථ ,මෝටර් සයිකල් පිරිවරාගත් වී.අයි.පී කෙනෙකු එමින් සිටියේය​. පාර අසල සිටි අවිගත් පොලිස් නිලධාරීන් මාවතේ ඇවිදිමින් සිටි සියළු දෙනාටම නවතින ලෙසත් අනෙක් පස හැරී (පාරට පිටුපා) තාප්ප දෙසට මුහුණ හරවාගෙන සිටින ලෙසට නියෝග දුන්නේය​. මා හැර පාරේ සිටි මිනිසුන් මහා මාර්ගයට පිටුපා හැරී ගල් රූප මෙන් නිසලව සිටියහ​. මම නැවතුනු මුත් තාප්ප දෙසට මුහුණ හැරනොවූයෙමි. මගේ පුතා වික්‍ෂිප්තව මා අනුගමනය කලේය​. ගිනි අවියක් ගත් පොලිස් නිලධාරියෙකු මට තාප්පය දෙසට හැරෙන ලෙස අණ කලේය​. එහෙත් මා ඔහු දෙස බලා සිටියා පමනි.

    මම ජීවිත බේරාගන්නා වෛද්‍යවරයෙකු මෙන්ම යුද හමුදාවේ සෙබළුන් ගේ මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය කරන්නෙකුද වූයෙමි. එහෙත් ඉදිරියෙන් එන ප්‍රභූවරයා ඉදිරියේ යටත් වැසියෙකු මෙන් වැඩවසම් අධිපතිවාදය හමුවේ දණ ගැසීමට බල කෙරුනි. මම ඊට අවනත නොවූයේ නම් මම මගේ ජීවිතයද පුතාගේ ජීවිතයද අණතුරේ හෙලන්නෙමි. එහෙත් මම නොසැලී සිටියෙමි. පොලිස්කාරයාගේ උණ්ඩ මාගේ ශරීරය සිදුරු කරගෙන ගියද මම අවමන් සහගත නියෝගය පිලි නොපැද්දෙමි. මම ඔහුගේ උණ්ඩ අපේක්‍ෂාවෙන් සිටියෙමි. ඒ අතරවාරයේදී ප්‍රභූ ආරක්‍ෂක රිය පෙළ මා ඉදිරියෙන් ගියේය​. මම නොසැලී සිටියෙමි. මිනිස් අභිමානය යනු කුමක්ද කියා නිහඞව මම මගේ පුතාට කියා දුන්නෙමි. ඒ සමගම ලංකාව යනු අපට තව දුරටත් ජීවත් විය හැකි රටක් ද කියා මට සිතුණි.

    වෛද්‍ය රුවන් එම් ජයතුංග
    උපුටා ගැනීමකි http://transyl2014.blogspot.com/2016/10/blog-post_6.html
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ජාතික ආරක්ශාවට සහය නොදීම අබිමානය නෙවෙයි. එහෙමනම් හමුදාවෙන් බෑග් චෙක්කරන වෙලාවට ඒකට ඉඩනොදීමත් අබිමානය වෙන්න ඕන.
     
    gepa

    Well-known member
  • රඹා;20764858 said:
    ජාතික ආරක්ශාවට සහය නොදීම අබිමානය නෙවෙයි. එහෙමනම් හමුදාවෙන් බෑග් චෙක්කරන වෙලාවට ඒකට ඉඩනොදීමත් අබිමානය වෙන්න ඕන.

    ජාතික ආරක්ශාව පැත්තෙන් ඕකේ..ඒත් බං මේ දෙකයි පනහේ පාර්ලිමට් හොරු සෙට් එක පාර උන්ගේ වගේ යනකොට උන්ට පාරේ ඉඩ දෙන්ඩ ඕනිද
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    un paya ganan road block karagena natapu ewa hodai. muta gahanna one madu wallen:)
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    2008 Dark Age.

    1-1-1.jpg

    • Like
    Reactions: jodubaba

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    රඹා;20764858 said:
    ජාතික ආරක්ශාවට සහය නොදීම අබිමානය නෙවෙයි. එහෙමනම් හමුදාවෙන් බෑග් චෙක්කරන වෙලාවට ඒකට ඉඩනොදීමත් අබිමානය වෙන්න ඕන.

    මේවා එකලේ කලේ ජනාධිපති තුමා නෙමයි හිනමනෙන් පෙළුන ලේකම් කෙනෙක්
    ජාතික ආරක්ෂාව කියන්නේ එක පුද්ගලයෙක් මත තියෙන දෙයක් නෙමයි
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    මේවා එකලේ කලේ ජනාධිපති තුමා නෙමයි හිනමනෙන් පෙළුන ලේකම් කෙනෙක්
    ජාතික ආරක්ෂාව කියන්නේ එක පුද්ගලයෙක් මත තියෙන දෙයක් නෙමයි

    උබලා වගේ සක්කිලි, ඒ සක්කිලි ජාතක කරපු එවුන්, උබලා වගේ සක්කිලිගේ ළමයි ඒ කාලේ බස් බෝම්බ කෝච්චි බෝම්බ වලට අහුවෙලා මැරෙන්න තිබුනේ. මොකක් හරි වසලයෙක් කියපු මගුලක් උස්සගෙන ඇවිත් මෙතන දානවා. දැන් හිටනුයි පොනිලුයි ගාඩ් එක නැතුවනේ පාරේ යන්නේ.

    අම්මව එවපන් අපේ බල්ලව ක්‍රොස් කරන්න

    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේවා එකලේ කලේ ජනාධිපති තුමා නෙමයි හිනමනෙන් පෙළුන ලේකම් කෙනෙක්
    ජාතික ආරක්ෂාව කියන්නේ එක පුද්ගලයෙක් මත තියෙන දෙයක් නෙමයි
    මොකද නැත්තෙ ජාතික ආරක්ශාව කියන්නෙ එක පුදගලයෙක් හැඩල් කරන දෙයක් වෙන්ඩ පුලුවන්. මහින්ද හිටපු නිසා තිස් අවුරුදු යුද්දය ඉවරකරා. ඒකට වද *න්නය හරි නිවට සිරා හරි හිටියනම් ඔය කැනහිල්ලු දෙන්නට හිතාගන්ඩත් පුලුවන්ද ඒ වගේ තමා සියලු දේ, පුද්ගලික සාධකය බලපානව.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113

    උබලා වගේ සක්කිලි, ඒ සක්කිලි ජාතක කරපු එවුන්, උබලා වගේ සක්කිලිගේ ළමයි ඒ කාලේ බස් බෝම්බ කෝච්චි බෝම්බ වලට අහුවෙලා මැරෙන්න තිබුනේ. මොකක් හරි වසලයෙක් කියපු මගුලක් උස්සගෙන ඇවිත් මෙතන දානවා. දැන් හිටනුයි පොනිලුයි ගාඩ් එක නැතුවනේ පාරේ යන්නේ.

    අම්මව එවපන් අපේ බල්ලව ක්‍රොස් කරන්න

    ඔය ආර්ය සිංහල ගතියද ?
    මල ගෙවල් වලට අඩන්න හොදයි ගැනියෙක් වගේ සාප කරන්න එපා පිරිමියෙක් වෙයන්
     
    Last edited:

    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0

    උබලා වගේ සක්කිලි, ඒ සක්කිලි ජාතක කරපු එවුන්, උබලා වගේ සක්කිලිගේ ළමයි ඒ කාලේ බස් බෝම්බ කෝච්චි බෝම්බ වලට අහුවෙලා මැරෙන්න තිබුනේ. මොකක් හරි වසලයෙක් කියපු මගුලක් උස්සගෙන ඇවිත් මෙතන දානවා. දැන් හිටනුයි පොනිලුයි ගාඩ් එක නැතුවනේ පාරේ යන්නේ.

    අම්මව එවපන් අපේ බල්ලව ක්‍රොස් කරන්න

    උබට මේ දවස්වල හෙන ටෙන්ශන් නේ.. 8වෙනිදා ලගයිනේ..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    උබට මේ දවස්වල හෙන ටෙන්ශන් නේ.. 8වෙනිදා ලගයිනේ..

    අයි 8 වෙනිදට මොකද වෙන්නේ ?
    ඔය තමයි keybord වීරයෝ ඕකුන්ට මතයක් මතවාදීව පරාජය කරන්න බැ
    ඔකුන් දන්නේ ගෙදර ඉන්න අම්මා, ළමයි මතක් කරලා තින් මතය පරාජය කරන්න
    බෝක්කු උද ඉඳන් 50 100 රිලෝඩ් දාගෙන ඉන්ටෙර්නෙට් එනාවුන්ගේ තත්වේ තමයි ඔය
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113

    උබලා වගේ සක්කිලි, ඒ සක්කිලි ජාතක කරපු එවුන්, උබලා වගේ සක්කිලිගේ ළමයි ඒ කාලේ බස් බෝම්බ කෝච්චි බෝම්බ වලට අහුවෙලා මැරෙන්න තිබුනේ. මොකක් හරි වසලයෙක් කියපු මගුලක් උස්සගෙන ඇවිත් මෙතන දානවා. දැන් හිටනුයි පොනිලුයි ගාඩ් එක නැතුවනේ පාරේ යන්නේ.

    අම්මව එවපන් අපේ බල්ලව ක්‍රොස් කරන්න

    ගෙදර තාත්තා හවසට කස්ස්පු බීගෙන ඇවිත් බඩු පොලේ ගහල අම්මට බනින විදිහට මේකේ කමෙන්ට් දන්නා එපා ඒවා ගෙදරට විතරක් තිය ගන්න
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මොකද නැත්තෙ ජාතික ආරක්ශාව කියන්නෙ එක පුදගලයෙක් හැඩල් කරන දෙයක් වෙන්ඩ පුලුවන්. මහින්ද හිටපු නිසා තිස් අවුරුදු යුද්දය ඉවරකරා. ඒකට වද *න්නය හරි නිවට සිරා හරි හිටියනම් ඔය කැනහිල්ලු දෙන්නට හිතාගන්ඩත් පුලුවන්ද ඒ වගේ තමා සියලු දේ, පුද්ගලික සාධකය බලපානව.

    උබ මොකෙක්ද බන්. ඒ මනුස්සය උගත් දොස්තර කෙනෙක්. හර්වර්ඩ් සරසවියේ දේශකයෙක්.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    අයි 8 වෙනිදට මොකද වෙන්නේ ?
    ඔය තමයි keybord වීරයෝ ඕකුන්ට මතයක් මතවාදීව පරාජය කරන්න බැ
    ඔකුන් දන්නේ ගෙදර ඉන්න අම්මා, ළමයි මතක් කරලා තින් මතය පරාජය කරන්න
    බෝක්කු උද ඉඳන් 50 100 රිලෝඩ් දාගෙන ඉන්ටෙර්නෙට් එනාවුන්ගේ තත්වේ තමයි ඔය

    පල හුත්තෝ යන්න. ඩේටා කාඩ් දාගෙන ලොග් වෙන එවුන් කවුද කියලා පේනවා. දවසක් හිටියොත් සතියක් නෑ. ඇයි දවසෙන් කාඩ් එක ඉවරයි. යුද්දේ ඉවර කරපු මිනිස්සුන්ට ගරු කරන්න දන්නේ නැති උබලා වගේ එවුන්ගේ මහා එවුන්ට බල්ලෝ දම්මලා තමා හුකවන්න ඕනේ.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    පල හුත්තෝ යන්න. ඩේටා කාඩ් දාගෙන ලොග් වෙන එවුන් කවුද කියලා පේනවා. දවසක් හිටියොත් සතියක් නෑ. ඇයි දවසෙන් කාඩ් එක ඉවරයි. යුද්දේ ඉවර කරපු මිනිස්සුන්ට ගරු කරන්න දන්නේ නැති උබලා වගේ එවුන්ගේ මහා එවුන්ට බල්ලෝ දම්මලා තමා හුකවන්න ඕනේ.

    උබ හිතුවද බන් උබලට වගේ මේකේ දවසම රින්ගන් ඉන්න වෙන වැඩක් නෑ කියල
    තාත්තා කස්සිපු බීගෙන අපු දවසට අම්මට කතා කරනේ ඔය භාෂාවෙන් වෙන් නේද ?
    උබල වගේ එවුන්ට කරගහන ගැනු තමයි පව්
     
    Last edited:

    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    උදුල් ප්‍රේමරත්න යනු මගේ සිත් ගත්තෙකු නොවීය​. එයට හේතුව පුද්ගලික නොවූවද ඔහු අන්තරයේ සිටියදී අනෙකුත් විශ්ව විද්‍යාල සිසුන් ගේ ඉගෙනුමට කරන ලද බාදා නිසාවෙනි. එහෙත් ඔහු විසින් රත්නපුර බට්ටිගේ අයිතීන් වෙනුවෙන් මැදිහත් වීම මම අගය කරමි.

    2014 වසරේදී උදුල් ප්‍රේමරත්න මහතා මහ මඟ ගමන් කරමින් සිටියදී ප්‍රභූ රථ පෙළකට ඉඩ ලබා නොදුන් බව පවසමින් ප්‍රභූ ආරක්‍ෂකයන් විසින් ඔහුට ටී -56 අවියකින් පහර දීම මම පිළිකුලින් යුතුව හෙලා දැක්කෙමි.

    මටද මේ හා සමාන අත්දැකීමක් තිබේ. එය 2008 වසර විය​. සිකුරාදා දිනයක සවස මම මගේ 12 හැවිරිදි පුතා සමග රාජකීය විද්‍යාලීය පිහිණුම් තටාකයට ගොස් පිහිනා මෙම පිහිණුම් තටාකයට මීටර් 400 පමණ දුරින් තිබෙන මගේ නිවසට පයින්ම ඇවිදිමින් සිටියෙමි.

    අප සිටියේ රීඩ් මාවතේය​. එකෙහින්ම සයිරන් හඞක් මාගේ සවනත වැකුනේය​. ඩිෆෙන්ඩර් ,පරිවාරක රථ ,මෝටර් සයිකල් පිරිවරාගත් වී.අයි.පී කෙනෙකු එමින් සිටියේය​. පාර අසල සිටි අවිගත් පොලිස් නිලධාරීන් මාවතේ ඇවිදිමින් සිටි සියළු දෙනාටම නවතින ලෙසත් අනෙක් පස හැරී (පාරට පිටුපා) තාප්ප දෙසට මුහුණ හරවාගෙන සිටින ලෙසට නියෝග දුන්නේය​. මා හැර පාරේ සිටි මිනිසුන් මහා මාර්ගයට පිටුපා හැරී ගල් රූප මෙන් නිසලව සිටියහ​. මම නැවතුනු මුත් තාප්ප දෙසට මුහුණ හැරනොවූයෙමි. මගේ පුතා වික්‍ෂිප්තව මා අනුගමනය කලේය​. ගිනි අවියක් ගත් පොලිස් නිලධාරියෙකු මට තාප්පය දෙසට හැරෙන ලෙස අණ කලේය​. එහෙත් මා ඔහු දෙස බලා සිටියා පමනි.

    මම ජීවිත බේරාගන්නා වෛද්‍යවරයෙකු මෙන්ම යුද හමුදාවේ සෙබළුන් ගේ මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය කරන්නෙකුද වූයෙමි. එහෙත් ඉදිරියෙන් එන ප්‍රභූවරයා ඉදිරියේ යටත් වැසියෙකු මෙන් වැඩවසම් අධිපතිවාදය හමුවේ දණ ගැසීමට බල කෙරුනි. මම ඊට අවනත නොවූයේ නම් මම මගේ ජීවිතයද පුතාගේ ජීවිතයද අණතුරේ හෙලන්නෙමි. එහෙත් මම නොසැලී සිටියෙමි. පොලිස්කාරයාගේ උණ්ඩ මාගේ ශරීරය සිදුරු කරගෙන ගියද මම අවමන් සහගත නියෝගය පිලි නොපැද්දෙමි. මම ඔහුගේ උණ්ඩ අපේක්‍ෂාවෙන් සිටියෙමි. ඒ අතරවාරයේදී ප්‍රභූ ආරක්‍ෂක රිය පෙළ මා ඉදිරියෙන් ගියේය​. මම නොසැලී සිටියෙමි. මිනිස් අභිමානය යනු කුමක්ද කියා නිහඞව මම මගේ පුතාට කියා දුන්නෙමි. ඒ සමගම ලංකාව යනු අපට තව දුරටත් ජීවත් විය හැකි රටක් ද කියා මට සිතුණි.

    වෛද්‍ය රුවන් එම් ජයතුංග
    උපුටා ගැනීමකි http://transyl2014.blogspot.com/2016/10/blog-post_6.html

    මු වෙදෙක් නම් නලාව කරේ දාගෙන යන්න තිබුනේ. එතකොට අධිපත්‍යට යටත් වෙන්නේ නැතුවම යන්න තිබුනා. ඒ වගේම පුතාට දොස්තර පවර් පෙන්නලා මිනිස්සු යටත් නොවී ඉන්න හැටි ගැන පාඩමක් කියල දෙන්නත් තිබුනා.යුධ හමුදාව මිනිස්සුන්ට එරෙහිව තිරිසන් වැඩ කරන්න යොදවපු නිසාම තමා උන්ගේ ඔලු අවුල් වෙලා ,ගිල්ටි වෙලා තියෙන්නේ. ඒ ඔලු හදන්න වෙදාට අවස්ථාව එන්නෙත් ඔය කියන මර්ධනේ නිසාම තමා.
    යමක් පිළිබද අදහස් දක්වනකොට තමන් වෙදෙක් කියලා ඒ අදහස් වලට වැඩි වලංගු බවක් ගන්න දගලන උන්ව කොහොම මර්ධනය කලත් මොකද? උන් අයිති වෙන්නේ සාමන්‍ය මිනිස්සුන්ගේ පන්තියට නොවේ. තොපි මහා ලොකුවට උඩ දාන දොස්තර කම දෙන ආණ්ඩුවෙන්ම හැම දේම ඉල්ලා ගනින්. උදුල් කරන්නේ දුප්පත් අහිංසක සාමාන්‍ය ජනතාව වෙනුවෙන් වූ දේශපාලනයක්. තොපිට ඒ මිනිස්සු ගැන කැක්කුමක් තියේ නම් ලෙඩ්ඩු බිල්ලට තියල හම්බ කරන එක නවත්තන්න ඕනේ. උබලයි උබල හදන දරුවොයි ඔක්කොම මේ රටට විෂභීජ.
     
    වෛද්‍ය කැල්ල නම ඉස්සරහට දාගන්න එක මම අනුමත කරන්නේ නැ

    //.යුධ හමුදාව මිනිස්සුන්ට එරෙහිව තිරිසන් වැඩ කරන්න යොදවපු නිසාම තමා උන්ගේ ඔලු අවුල් වෙලා ,ගිල්ටි වෙලා තියෙන්නේ. ඒ ඔලු හදන්න වෙදාට අවස්ථාව එන්නෙත් ඔය කියන මර්ධනේ නිසාම තමා. //

    රුවන් ජයතුංග කියන්නේ යුධ හමුදාවේ මානසික වෛද්‍ය ඒකකයේ දෙවනිය (හිටපු හමුදා වෛද්‍යවරයෙක්)

    හිනමනෙන් පෙලිච්ච ලේකම් කනේක්ගේ අධිපත්‍යට සිවිලි පුරවැසියන් නතුවීම නැවතිය යුතුයි

    ----------------------------------------------------------------------------------------

    GMOA හෙවත් රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය ගැන වෛද්‍යවරයෙකුගේ ඇසකින්

    මම 1995 - 2009 අතර කාලය තුල රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ සක්‍රිය සාමාජිකයෙකු වූයෙමි. මේ කාලය අතරතුර රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ වෘත්තීය ක්‍රියා මාර්ගයන්ට සාමූහිකත්වය ගිලිහෙන්නට නොදී සහාය දුනිමි. එසේම 1997-1999 යන කාල වල රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ මීගමුව රෝහල් ශාකාවේ නිලයක් ද දැරුවෙමි. එසේම 2009 වසරේ රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ ගොඩනැගිල්ල සඳහා වේතනයෙන් රුපියල් 6000 ආසන්න මුදලක් කපා ගැනීමටද අනුමැතිය දුනිමි. මේ නිසා රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය ගැන කතා කිරීමට මට අයිතියක් තිබෙන බව සිතමි.

    මගේ අදහස අනුව GMOA හෙවත් රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය ලංකාවේ තිබෙන බලවත් වෘත්තීය සමිතියකි. එම නිසා රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ කේවල් කිරීමේ හැකියාව ඉහලය​. මේ බලය භාවිතා කල යුත්තේ වෘත්තිකයන්ගේ වෘත්තීයභාවය ආරක්‍ෂාකර ගැනීම සඳහා මෙන්ම රෝහල් වල ගුණාත්මක භාවය ඉහල දැමීම සඳහා රෝගියා කේන්ද්‍ර කරගත් ක්‍රියා මාර්ගයකිනි.

    ලංකාව වැනි රටක උගත් බුද්ධිමත් වෘත්තිකයන්ට තැනක් නැත​. එය කටුක සත්‍යයකි. අසීරුවෙන් ඉගනගෙන සමාජයට බුද්ධිමත් දායකත්වයක් දෙන වෘත්තිකයාට වඩා දේශපාලනයට අවතීර්ණ වූ නූගත් හරක් හොරුන් වරප්‍රසාද අතින් ඉහලින් සිටිති. දේශපාලනීකරණය දසත පැතිරී තිබේ. ලංකාව යනු නූගතුන් විසින් බුද්ධි මතුන්ව අඩන්තේට්ටම් කරමින් පාලනය කරන රටකි. එම නිසා බොහෝ වෘත්තිකයන්ට සිදුව ඇත්තේ රට හැර යාම හෝ අකමැත්තෙන් වූවද මජර ක්‍රමයට අනුගත වීම හෝ ඊට එරෙහිව පොදු ජනයා අතර ජනප්‍රිය නොවන ක්‍රම වේදයකින් තම වෘත්තීය සටන ගෙන යාමටය.

    අප සීමාවාසික සේවාව කල කාලයටත් වඩා රෝහල් අද දේශපාලනීකරණය වී තිබේ. අප සීමාවාසික සේවාව කල කාලයේ ඇලික් අළුවිහාරේ වැනි බලවත් මැර දේශපාලකයන්ට පවා රෝහල් වලට අනවශ්‍ය ලෙස ඇගිලි ගැසීමට අප ඉඩ නොදුන්නෙමු. 1994 මැතිවරණ කාලයේ මම මාතලේ රෝහලේ ශල්‍ය වාට්ටුවේ රෝගීන් බලමින් සිටි අවස්ථාවක වාට්ටුවට ඇතුළු වීමට ගිය ඇලික් අළුවිහාරේ ගේ පුතෙකුද එළියට යැවූ අයුරු මට සිහිපත් වේ. නමුත් අද කාලයේ දේශපාලකයෙකු එන විට වෛද්‍යවරයා නලාවත් ගෙන ඔහුගේ දෙපතුල ලඟට යයි. ඔහු ඉදිරියේ කොන්ද කෙලින් තබාගෙන නොසිටී. මේ හැර රෝහල් වල ගුණාත්මකභාවයන් ඉහල දැමීමට රෝගී සත්කාරයේ ගුණාත්මක භාවය නංවාලීමට ප්‍රබල බාධකයක් ලෙස මෙම රෝහල් දේශපාලනීකරණය හඳුනාගත හැකිය​.

    ලංකාවේ සියළු වෘත්තිකයන් අතුරෙන් වෛද්‍යවරු ලංකාවට කැපී පෙනෙන සේවාවක් කොට තිබේ. එය නම් සංවර්ධිත රටවල් වල සෞඛ්‍යය දර්ශකයන්ට ආසන්නයට යන අන්දමට අපගේ බොහෝ සෞඛ්‍යය දර්ශකයන් ඉහල නග්වා තිබේ. එසේම බෝවන රෝග ගනනාවක් ලංකාවෙන් තුරන් කොට තිබේ. මෙම සාර්ථකත්වය ලබා ගැනීමට සෞඛ්‍ය සේවයේ අනෙකුත් පාර්ශවද උපකාරී වී තිබෙන බවද මෙහිදී කිව යුතුය​.

    රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයට රජයක් දණ ගැස්සවීමට සමත් බලයක් තිබේ. මේ බලය භාවිතා කල යුත්තේ කෙසේද ? යම් කිසි රජයක් ප්‍රජාතාන්ත්‍රවාදී මාර්ගයක නොයමින් මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන විට එම රජය නිසි මගට ගැනීමේ ලා රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයට හැකියාවක් තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය තම බලය භාවිතා කල යුත්තේ එවැනි අවශ්තා වලදීය​. එහෙත් සමහර විට පටු දේශපාලන අභිමතාර්ථයන් සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය භාවිතා කිරීම අනුමත කල නොහැක​.

    අතීතයේ රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය වෙනුවෙන් අභීතව සටන් වැදුනු සෙන්පතියන් පසු කාලයක දේශපාලකයන් ගේ අවශ්‍යතා මත තම වෘත්තීය අභිමානය පාවා දුන් අයුරු තාජුඩීන් සිද්ධියේ දී අප දුටුවෙමු. එම නිසා රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයට තම ජීව ගුණයන් දිය කර නොගන්නා සහ ජීව ගුණයන් විකුණා නොදමන නායකයන් අවශ්‍ය කෙරේ. මේ සඳහා ආත්මාර්ථකාමීත්වයෙන් තොර එලෝත්පාදක නායකත්වයක් සෑම කාලයකදීම තිබිය යුතුය​.

    රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය විසින් අතීතයේදී දියත් කරන ලද සමහරක් වර්ජන අසාධාරන බව මම සිතමි. පුද්ගලික හේතූන් නිසා , වෘත්තීය කුහක භාවය මත ,පුද්ගල බ්ලැක්මේල් කිරීම් මත , සමහර දේශපාලකයන්ට කඩේ සඳහා අාදී වශයෙන් රෝගීන් ගේ දිවි තර්ජනයට ලක් කිරීමෙන් කරන වර්ජන නොමනා බව මම තරයේ අදහමි. අතීතයේ මෙවැනි වර්ජන වලදී අපගේ රෝහල් වල හදිසි සේවා අප පවත්වාගෙන ගියෙමු.

    ලංකාවේ සෞඛ්‍යය සේවයේ වෘත්තිකයන් අතර බලපතළ ලෙස පැතිරී ගිය වෘත්තීය කුහකත්වය , ඉරිසියාව තිබේ. මේ නිසා සෞඛ්‍යය සේවයට ඉතා හිතකර වූ තීරණ ගනනාවක් හමස් පෙට්ටියට යැවීමට මෙම කුහක ඉරිසියා මානසිකත්වය සමත් වී ඇත​. මේ කුහක මානසිකත්වයට එරෙහිව යාම වෙනුවට සමහර අවස්ථා වලදී රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය විසින් ඊට අනුගතවී තිබේ. එය සිදු නොවිය යුතු තත්වයකි.

    එසේම වෛද්‍ය සේවයේ වැරදි කරන ලද පුද්ගලයන් , පශ්චාත් උපාධි ආයතන වල තම හිතවතුන් , ඤාතීන් විභාග වලින් සමත් කරවන දූෂිත පුද්ගලයන් , විශ්ව විද්‍යාල වල සුදුසුකම් ඇත්තන් කපා දමමින් තම හිතවතුන් බඳවා ගන්නන් , ස්ථාන මාරු කිරීම් වලදී අයථා ක්‍රියා කරන්නන් වැන්නවුන් ආරක්‍ෂා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය ඉදිරිපත් නොවිය යුතුය​. අතීතයේ මෙවැන්නවුන් ආරක්‍ෂා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය ඉදිරිපත් වූ අවස්ථා කීපයක් තිබේ.

    රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය යනු උගත් වෘත්තිකයන් පිරිසකගෙන් සැදුම් ලද සංගමයකි. එම නිසා එකී සංගමය විසින් ගන්නා තීරණ සදාචාරාත්මක මෙන්ම ප්‍රජාතාන්ත්‍රවාදීද වීම වැදගත් වේ.

    වෛද්‍ය රුවන් එම් ජයතුංග
    http://transyl2014.blogspot.com/2016/02/gmoa.html
     
    Last edited:

    Train_Videos

    Member
    Oct 10, 2016
    19
    3