උදෙට ෆෙශ් මිල්ක් බොන අය එන්න

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113
    උදෙට කිරිපිටි නැතුව ෆෙශ් මිල්ක් බොන්න කියලා බැලුවෙ..

    කොහොමද මේක බොන්නෙ

    ගන්න ඕනෙ කූල් ෆෙශ් මිල්ක් එකද නැති එකද..

    ෆිජ් එකෙ දාලා නේද තියන්නෙ

    බොද්දි කොහොමද බොන්නෙ..රත් කරනවද ?

    සීනි දාලා ද බොන්නෙ


    මමත් බොනවා. රත් කරලා චොක්ලට් කුඩු ටිකක් දාලා බොන්නේ සීනි නම් දාන්නේ නෑ. කහට දාලා බීලා වැඩන් නෑ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    උණු කරන්නත් ඕනෙද. මල මගුලයි. මන් කවදාවත් උණු කරලා බීල නෑ :rofl::rofl::rofl::lol::lol:

    සිරාවට
    මාත් පැකට් ෆ්‍රිජ් එකෙන් ගනිපු ගමන් කඩලා එහෙමම කටේ හලා ගන්නවා
     

    suranga_87

    Active member
  • May 30, 2017
    885
    147
    43
    48
    Pannipitiya
    උදේට කුණුකෙළ පිටින් වතුර එකක් බොන එක තමයි හොදම කියලා මේකෙ පෝස්ට් එකක් තිබ්බ දැක්ක..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,251
    1
    101,092
    113
    34
    Kalutara
    මම නම් පොඩි කාලේ ඉඳන් උදේට තේ බොන්න පුරුදු වෙලා නෑ. නැගිට්ට ගමන් හොඳ ඇල්වතුර එකක් බොනවා ඇඟ කූල් වෙලා යන්න :P
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Not milk bro,, Udema mada rasnen or normal wathura weeduruwak bonna,,,, then have ur breakfast,, morning milk won't do u any good...
     
    Last edited: