උදෙට කිරිපිටි නැතුව ෆෙශ් මිල්ක් බොන්න කියලා බැලුවෙ..
කොහොමද මේක බොන්නෙ
ගන්න ඕනෙ කූල් ෆෙශ් මිල්ක් එකද නැති එකද..
ෆිජ් එකෙ දාලා නේද තියන්නෙ
බොද්දි කොහොමද බොන්නෙ..රත් කරනවද ?
සීනි දාලා ද බොන්නෙ
මමත් බොනවා. රත් කරලා චොක්ලට් කුඩු ටිකක් දාලා බොන්නේ සීනි නම් දාන්නේ නෑ. කහට දාලා බීලා වැඩන් නෑ.


