උදෙට ෆෙශ් මිල්ක් බොන අය එන්න

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    උදෙට ෆෙශ් මිල්ක් බොන අය එන්න

    උදෙට කිරිපිටි නැතුව ෆෙශ් මිල්ක් බොන්න කියලා බැලුවෙ..

    කොහොමද මේක බොන්නෙ

    ගන්න ඕනෙ කූල් ෆෙශ් මිල්ක් එකද නැති එකද..

    ෆිජ් එකෙ දාලා නේද තියන්නෙ

    බොද්දි කොහොමද බොන්නෙ..රත් කරනවද ?

    සීනි දාලා ද බොන්නෙ
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    උදෙට කිරිපිටි නැතුව ෆෙශ් මිල්ක් බොන්න කියලා බැලුවෙ..

    කොහොමද මේක බොන්නෙ

    ගන්න ඕනෙ කූල් ෆෙශ් මිල්ක් එකද නැති එකද..

    ෆිජ් එකෙ දාලා නේද තියන්නෙ

    බොද්දි කොහොමද බොන්නෙ..රත් කරනවද ?

    සීනි දාලා ද බොන්නෙ
    ubata dawas deka yanna kalin issori hedenawa kiwwa neda... waahama diary food stop karahan.... ara kenek dala tibba wage ude kema ganin kiri wenuwata.. kiri bona time ekata hoda wathura widuruwak beepan... hot water nemei..
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    seal pack nam eliye tiypan. genalla open karata passe fridge dapan.

    kiri tika wenama heat karanawa. plain tea eka bag dala wenama hagannawa mug ekata bagyak ithuru bage ta kiri danawa. sini ithin khmat danawa..:D:D:yes::yes:;);):D:D:D
     

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    උණු කරන්නත් ඕනෙද. මල මගුලයි. මන් කවදාවත් උණු කරලා බීල නෑ :rofl::rofl::rofl::lol::lol:
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    Highland eke packet warga 2k tyenawa. eka UHT karapu eka eke 450ml & 900ml size tyenawa. expiry date eka masayak witara tyenawa packet eka kaduwe nattan.
    Anith eka tamai pasteurized karapu eka eka 450ml witarai enne. meka fridge ekema tyanna ona dawas 4i expiry date tyenne.
    matanm UHT karapu eka set wenne na eke loku kiri rasak enne na