bmp
crazyboy119 Well-known member Feb 11, 2012 953 190 63 kandy Nov 13, 2019 #22 Pessimist said: නොදකිං වහල්ලු Click to expand...
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Nov 14, 2019 #23 උදෙන්ම චන්දය දාන්න.................................. පරදින බවට විදේශ මාධ්‍ය වලින්ද පුරෝකථනය කල අපේක්ෂකයෙකු වෙනුවෙන් මහා පරිමානව හොර චන්ද දැමීමේ සුදානමක් පවතී...................
උදෙන්ම චන්දය දාන්න.................................. පරදින බවට විදේශ මාධ්‍ය වලින්ද පුරෝකථනය කල අපේක්ෂකයෙකු වෙනුවෙන් මහා පරිමානව හොර චන්ද දැමීමේ සුදානමක් පවතී...................
TakaTakas Well-known member Nov 20, 2014 2,869 1,016 113 ගෙදර Nov 14, 2019 #25 Pessimist said: ඔය වගේ උන්ට කරන්න තියෙන්නෙ ඔව් පොහොට්ටුවට තමා දෙන්නෙ කියල free ride එකත් අරගෙන ගිහිල්ල හංසයට ගහල පොහොට්ටුවට ගැහුව කියල උටම කියල ගෙදට්ට ගෙනත් දම්ම ගන්න Click to expand... උඹ හිතුවද ගම්වල ඉන්නෙ ගොන්නු කියල.ඡන්ද ව්‍යාපාරයේ බැහැල ඉන්න එවුන් දන්නවා කාටද දෙන්නෙ කියල.
Pessimist said: ඔය වගේ උන්ට කරන්න තියෙන්නෙ ඔව් පොහොට්ටුවට තමා දෙන්නෙ කියල free ride එකත් අරගෙන ගිහිල්ල හංසයට ගහල පොහොට්ටුවට ගැහුව කියල උටම කියල ගෙදට්ට ගෙනත් දම්ම ගන්න Click to expand... උඹ හිතුවද ගම්වල ඉන්නෙ ගොන්නු කියල.ඡන්ද ව්‍යාපාරයේ බැහැල ඉන්න එවුන් දන්නවා කාටද දෙන්නෙ කියල.
Banned! Member Jun 30, 2013 10,779 1,070 0 Nov 14, 2019 #26 dath kimbula said: උදෙන්ම චන්දය දාන්න.................................. පරදින බවට විදේශ මාධ්‍ය වලින්ද පුරෝකථනය කල අපේක්ෂකයෙකු වෙනුවෙන් මහා පරිමානව හොර චන්ද දැමීමේ සුදානමක් පවතී................... Click to expand... කොම්පීතර් ජිල්මාට්ද
dath kimbula said: උදෙන්ම චන්දය දාන්න.................................. පරදින බවට විදේශ මාධ්‍ය වලින්ද පුරෝකථනය කල අපේක්ෂකයෙකු වෙනුවෙන් මහා පරිමානව හොර චන්ද දැමීමේ සුදානමක් පවතී................... Click to expand... කොම්පීතර් ජිල්මාට්ද
TakaTakas Well-known member Nov 20, 2014 2,869 1,016 113 ගෙදර Nov 16, 2019 #27 වහින්න වගෙයි. චන්දෙ දාපු නැති එවුන් ඉක්මනට පලයල්ලා. වහින්න ගත්තම කම්මැලි හිතෙයි.
Walter White Well-known member Nov 20, 2019 44,000 126,241 113 දෙහිවල Dec 22, 2024 #28 Lejayange said: BUMP Click to expand... BUMP
dilann Well-known member Jul 6, 2018 68,759 169,199 113 එකමත් එක රටක Dec 22, 2024 #29 TakaTakas said: වහින්න වගෙයි. චන්දෙ දාපු නැති එවුන් ඉක්මනට පලයල්ලා. වහින්න ගත්තම කම්මැලි හිතෙයි. Click to expand... එල ..
TakaTakas said: වහින්න වගෙයි. චන්දෙ දාපු නැති එවුන් ඉක්මනට පලයල්ලා. වහින්න ගත්තම කම්මැලි හිතෙයි. Click to expand... එල ..