උදේටයි හවසටයි දෙකටම නාන උන් ඉන්නවද?

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඕනවට වඩා නානවා නම් කොන්ඩේ යනවා... හිසේ තියෙන තෙල් තට්ටුව නිතර කෙමිකල් වලින් හෙදෙන නිසා (සබන්, ෂැම්පු)

    ඒ වගේම තමයි අළුහම් වගේ චර්ම රෝග වලට උනත් ගොදුරු වෙන්න පුළුවන්... ඕන වට වඩා හෙදෙන නිසා.... ගොඩක් සුවද සබන් වල ph එක පට්ට අවුල්.... එකයි දොස්තරලා සමෙ රෝග තියෙන අයට බේබි සබන් විතරක් නිද්රේෂ කරන්නෙත්....
     

    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    හා පොන්නයා පැය 24 ම මේකේ කක්කා කරලා දැන් පුක දෙනවා
    Weekend එකේ මං දාපු ටික තාම කනවද 🤭 අද රැට අලුත් ටිකක් දෙනවා කට අල්ලන් හිටපන් හොද පොන්නයා වගේ :lol:
     
    • Dislike
    Reactions: Gunaratnam

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    හරියටම බැලුවොත් වෛද්‍ය නිර්දේශය දවස් 2කට සැරයක් විතර නාන්න කියලා. සමේ ආසාදන ඇති වෙලා විෂ බීජ ගිහින් මැරෙන්න උනත් පුළුවන් ලු..
    දවසට දෙපාරක් නම් කොහොමත් නාන්න හොඳ නෑ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,161
    34,765
    113
    උදේට නම් හැමදාම නානවා. රෑට ඇඟ සේදිම පමණයි. රෑට නාලා හොඳම එකෙන් කෙල වුණා.
     
    • Like
    Reactions: Gunaratnam