ඇයි බන් උදේ නැගිටිනකොට අත් කකුල් හිරි වැටෙන්නේ? (අත් තමයි වැඩියෙන්ම )
කලාතුරකින් නෙමේ මට ගොඩක් වෙලාවට වෙනව බන්. එපා වෙනව දවසම.
අනික ලේසියෙන් හරියන්නෙත් නෑ හෙන වෙලා ඉන්න ඕන බන් හරියන්න. සමහර දවස් වලට අත යට වෙලා මුලු අතම හිරි වැටෙන වෙලාවල් තියනව, වැලමිටට උඩ ඉදන්ම. නිකන් අතක් නෑ වගේ. මට ඉස්කෝලේ යන කාලේ ඉදන්ම මේක තිබ්බ.
මම කෙට්ටු පොරකුත් නෙමේ , අනේ මන්ද නිදාගන්න විදිහේ අවුලක්ද කියල.
මේක සාමාන්‍ය දෙයක්ද? උබලටත් වෙනවද?

උදේට මුළු අතම හිරි වැටිලා
. නිදාගන්න විදිහේ වැරැද්ද තමයි.