උදේට කෑවෙ කිරිබත්

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    යකෝ උබ දැකපු කල්...දැන් ක්‍රිකට් ත්‍රෙඩ් එක පැත්තෙ එන්නෙත් නෑ නේද?:angry::angry:

    wadiya enna bari wuna..:dull: awith ubalage expert comment balala yanwa:rofl:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    wadiya enna bari wuna..:dull: awith ubalage expert comment balala yanwa:rofl:
    ඇයි උබ කමෙන්ට් කරන්න බයද...අනිත් උන් චමී අක්කේ කියාන එයි කියලා:rofl:..මදුවත් කිව්වා උබ කමෙන්ට් කලේ නැතිවට ඇවිත් හොරෙන්ම බලලා යනවා ඇති කියලා..:P
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඇයි උබ කමෙන්ට් කරන්න බයද...අනිත් උන් චමී අක්කේ කියාන එයි කියලා:rofl:..මදුවත් කිව්වා උබ කමෙන්ට් කලේ නැතිවට ඇවිත් හොරෙන්ම බලලා යනවා ඇති කියලා..:P

    :rofl: නැ බන් මැච් ටික හරියට බලන්න වුනේත් නැ..ගහපු 2කත් පරාදයි නේ..:dull:
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :rofl: නැ බන් මැච් ටික හරියට බලන්න වුනේත් නැ..ගහපු 2කත් පරාදයි නේ..:dull:
    ගහපු මැච් දෙක නම් අසූචි බාල්දි හතහමාරයි...
    මමත් වැඩිය ත්‍රෙඩ් එක පැත්තෙ ගියෙ නෑ හිතේ දුකට..:dull:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ගහපු මැච් දෙක නම් අසූචි බාල්දි හතහමාරයි...
    මමත් වැඩිය ත්‍රෙඩ් එක පැත්තෙ ගියෙ නෑ හිතේ දුකට..:dull:

    kiyala wadak na..mokkek hari kabbek gahanwa:angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චම්පික තමන්ගේ වැය ශීර්ෂයට නාවොත් ඇමැති පට්ටමෙන් දොට්ට

    November 8, 2014 at 8:40 am | lanka C news

    ඇමති පාඨලී චම්පික රණවක මහතා තම අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට ඡන්දය භාවිතා නොකරන්නේ නම් ඔහු සම්බන්ධයෙන් පියවරක් ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
    පාර්ලිමේන්තුවේදී ලබන 19 වැනි දින තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශ වැය ශීර්ෂය විවාදයට ගැනේ. ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය මේ වන විටත් ගෙන ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.
     
    bongbong0

    Banned
    Nov 6, 2014
    99
    5
    0
    122
    Umbe diha
    ඔය චමියයි හෙක්ටර් කොලුවයි වෙන තැනකට ගිහිං කක්ක කරනවද. බලපං උම්බල දෙන්න රීල දැන් මේකෙ ගද. :growl: :growl: :growl:
     
    bongbong0

    Banned
    Nov 6, 2014
    99
    5
    0
    122
    Umbe diha
    දවල්ටත් කිරිබත් කනව සොන්නයෝ.
    උම්බලට කොයින්ද මේව.
    කාපල්ල බත්.
    බම්ප්.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඔය චමියයි හෙක්ටර් කොලුවයි වෙන තැනකට ගිහිං කක්ක කරනවද. බලපං උම්බල දෙන්න රීල දැන් මේකෙ ගද. :growl: :growl: :growl:

    sorry ban ube kiribath ekata kakka watunata :(