උදේට නගිනවද?

Jun 15, 2015
187
24
0
අබුඩාබි
මචන් පොඩි දෙයක් අහන්නේ උඹලගෙන් මම

මට උදේට නකිටින කොට හැමදාම මගේ එක හොඳට කෙලින් වෙලා තියෙන්නේ

මම ඉන්නේ අපේ නැන්දලගේ ගෙදර බෝඩ් වෙලා.... නන්ද උදේට තේ එක අරන් එනකොට එහෙම තියනවදක්කොත් වසලජ්ජාව වෙන්නේ බන්... එක නිසා මට උදේට නින්ද යන්නෙත් නැහැ හරියට


ඇයි එහෙම වෙන්නේ... උඹලටත් එහෙමද

මගේ වයස 24 යි


vxzy12.jpg
 

Mirror Master

Banned
Jun 2, 2014
345
275
0
UnderGround
මචන් උබට තියෙනේ විකෘති ලිංගික ආශාවක්. මෝඩ හු#තේ කතාවක් කියලා අනිත් උන්ගේ සෙක්ස් ටෝල්ක් බලලා ආතල් එකක් ගන්න හදන්නේ. ඩොක්ට කෙනෙක් හම්බවෙලා ප්‍රශ්නේ කියපන්. මෝඩ ආතල් දෙන්න එලකිරි එන්න එපා!! :frown::frown::frown::frown:
 
Last edited:
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ඕක ගැඹුරු නින්දට ගියාම වෙන දෙයක්. හැමෝටම වෙන දෙයක්. නැන්දගෙ පුතාට, නැන්දගෙ මහත්තයටත් ඕක වෙනවා. ඕක වෙන්නෙ නෑ කියන්නෙ ගැඹුරු නින්දකට යන්නෙ නෑ කියන එක. :dull:
නැන්දා යම් තරමකට හරි උගත් කමක් තියනවනං ඕක ගැන දන්නවා ඇති. :)
 
Last edited:

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මතක ඇතුව නිදා ගන්න කලින් නූල අරන් ඇට දෙකේ ගැට ගහල නිදා ගනින් :frown:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    මුනින් අතට නිදා ගන්න.....හැබයි ඇද හයියට තියෙන්ඩ ඕන

    අපෝ එපා
    ඒක පාරක් මෙට්ටේත් හිල් වෙලා ඇඳ යට තිබ්බ දූවිලි ගෑවුනා
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,448
    7,131
    113
    Western Province, SL
    www.myjournalview.com
    මචන් හරකෙක් උනාට කමක් නැහැ , හැබැයි තප්පුලන්න එපා . එතකොට වටේ ඉන්න ඔක්කොම දැනගන්නවනේ උබ බත් කන හරකෙක් කියල.