👍👍👍
King kekille Well-known member Jun 27, 2016 2,926 2,477 113 Austria May 4, 2021 #1 Reactions: Solo Rider
C CAPITHAN Well-known member Nov 20, 2020 5,454 13,421 113 May 4, 2021 #2 5:00-5:30 අතර ඔෆිස් එකට යන දවස් වල. නිවාඩු දවස් වල 6:00 ට වගේ කොච්චර කුදාර් වෙන්න ගහලා බුදියගත්තත් ඒ වෙලේට ඇහැරෙනවා. Last edited: May 4, 2021 Reactions: Erzo, Walter White, tharindup and 4 others
5:00-5:30 අතර ඔෆිස් එකට යන දවස් වල. නිවාඩු දවස් වල 6:00 ට වගේ කොච්චර කුදාර් වෙන්න ගහලා බුදියගත්තත් ඒ වෙලේට ඇහැරෙනවා.
King kekille Well-known member Jun 27, 2016 2,926 2,477 113 Austria May 4, 2021 #3 CAPITHAN said: 5:00-5:30 අතර ඔෆිස් එකට යන දවස් වල. නිවාඩු දවස් වල 6:00 ට වගේ Click to expand... නිවාඩු දවසෙත් 6ට Reactions: Erzo and Solo Rider
CAPITHAN said: 5:00-5:30 අතර ඔෆිස් එකට යන දවස් වල. නිවාඩු දවස් වල 6:00 ට වගේ Click to expand... නිවාඩු දවසෙත් 6ට
C CAPITHAN Well-known member Nov 20, 2020 5,454 13,421 113 May 4, 2021 #4 King kekille said: නිවාඩු දවසෙත් 6ට Click to expand... ඔව්. නිවාඩු කිව්වේ ඔෆිස් නොයන දවස්. ඒත් වැඩ ටිකක් තියෙනවා උදේට කරන්න රාජකාරියට ආදාල. Reactions: Erzo, NRTG and Solo Rider
King kekille said: නිවාඩු දවසෙත් 6ට Click to expand... ඔව්. නිවාඩු කිව්වේ ඔෆිස් නොයන දවස්. ඒත් වැඩ ටිකක් තියෙනවා උදේට කරන්න රාජකාරියට ආදාල.
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම May 4, 2021 #5 බීල නැත්නන්, වහින්නෙ නැත්නන් 7.30, 8 වගේ නැත්නන් වෙලාවක් කියන්ඩ බෑ Reactions: Erzo, King kekille, NRTG and 2 others
ජින්තුවා Well-known member Apr 12, 2014 2,755 313 83 39 බාර් එකේ May 4, 2021 #6 wada natttan aharena welawata tama. kudu wennna gahapu dawas walata hawasa 5, 6th nagitala tiyanawa Reactions: King kekille and Solo Rider
tclanki Well-known member Feb 11, 2010 6,658 2,345 113 May 4, 2021 #7 3:45 am. nagitta 4.00am system log una wada 12.00 wage wenakn. peek nathi time eke podi alert ekak dala kala innawa Reactions: nkt, King kekille and Solo Rider
3:45 am. nagitta 4.00am system log una wada 12.00 wage wenakn. peek nathi time eke podi alert ekak dala kala innawa
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World May 4, 2021 #8 BUMPER Reactions: animation, King kekille, NRTG and 3 others
fallend Well-known member Aug 23, 2008 1,805 6,937 113 Kandy May 4, 2021 #9 Voted Reactions: Arumbaya De Almeida, King kekille, NRTG and 2 others
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,704 113 Gampaha May 4, 2021 #10 දවස අදාල නෑ වෙලාව 6, නිවාඩු දවසට පරක්කු වෙනකල් බුදියන්න හැදුවට නින්ද යන්නෙ නෑ. Reactions: TCB Rox, UKKU PUTHA, Arumbaya De Almeida and 7 others
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka May 4, 2021 #11 ස්ථිර වෙලාවක් නෑ. එදා දවසේ ප්ලෑන් එක අනුව තමයි 5.00 am - 9.00 am Reactions: UKKU PUTHA, TCB Rox, Arumbaya De Almeida and 4 others
ncpasan Well-known member Mar 25, 2010 14,351 2,826 113 Battaramulla May 4, 2021 #12 සතියේ දවස් - 6ට නිවාඩු දවස් - 9ට Reactions: PHBhagya, animation, Hayao and 3 others
BuLaTha Well-known member Jul 23, 2019 3,454 1 8,587 113 සොරබොරවැව May 4, 2021 #13 6-7 Reactions: Arumbaya De Almeida and NRTG
nkt Well-known member Aug 11, 2015 4,287 4,132 113 May 4, 2021 #14 2020 isellam lockdown dapu kale nm 4.30t nagitala eka digata wada kala dan nm ithin 8t wage thama Reactions: NRTG
Hayao Well-known member Sep 11, 2009 37,530 4,726 113 ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫ May 4, 2021 #15 Everyday 6.30 Parakku wela aharunama dawasama moosalai Reactions: ncpasan, NRTG, හෙළයෙක් and 2 others
Hyaenidae Well-known member Apr 8, 2015 52,952 2 54,643 113 May 4, 2021 #16 6 hours. 12 ta nidagaththoth 6, 1 ta 7, 2 ta 8, 3 ta 9, so on and so forth Reactions: ncpasan and NRTG
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,517 113 May 4, 2021 #17 Question: ලංකාවෙ day light savings නැවැත්තුවෙ ඇයි? ආපහු ගියොත් ලෝකෙට ණය වෙලා විදුලිය හදන එක අඩුකරගන්න බැරිවෙයිද?
Question: ලංකාවෙ day light savings නැවැත්තුවෙ ඇයි? ආපහු ගියොත් ලෝකෙට ණය වෙලා විදුලිය හදන එක අඩුකරගන්න බැරිවෙයිද?
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,016 22,048 113 ගම මහනුවරයි May 4, 2021 #18 Welawak na.. wadak tibbe nathnam automa ahariana welawata thamai .. godak welawata...
Heshan Daminda Well-known member Mar 13, 2009 46,188 1 100,998 113 34 Kalutara May 4, 2021 #19 8.30 තමා. ඇහැරුනොත් නැගිටල ඇවිල්ල ෆෝන් එකේ වෙලාව බලනව 8.10 වගේ නම් ඉතුරු විනාඩි 20ත් ආයෙ ඇඳට ගිහින් නිදාගන්නව. Reactions: Arumbaya De Almeida and NRTG
8.30 තමා. ඇහැරුනොත් නැගිටල ඇවිල්ල ෆෝන් එකේ වෙලාව බලනව 8.10 වගේ නම් ඉතුරු විනාඩි 20ත් ආයෙ ඇඳට ගිහින් නිදාගන්නව.
N Nadunf Well-known member Oct 18, 2020 1,420 1,309 113 පිලියන්දල බෝඩරේ May 4, 2021 #20 6ta Reactions: King kekille