උදේට නැගිටින්නේ කීයටද?

සතියේ දවස් වලට උදේට නැගිටින්නේ කීයටද?


  • Total voters
    106

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    5:00-5:30 අතර ඔෆිස් එකට යන දවස් වල.
    නිවාඩු දවස් වල 6:00 ට වගේ
    කොච්චර කුදාර් වෙන්න ගහලා බුදියගත්තත් ඒ වෙලේට ඇහැරෙනවා.
     
    Last edited:

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    2020 isellam lockdown dapu kale nm 4.30t nagitala eka digata wada kala :yes: dan nm ithin 8t wage thama :sorry:
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Question: ලංකාවෙ day light savings නැවැත්තුවෙ ඇයි? ආපහු ගියොත් ලෝකෙට ණය වෙලා විදුලිය හදන එක අඩුකරගන්න බැරිවෙයිද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,998
    113
    34
    Kalutara
    8.30 තමා. ඇහැරුනොත් නැගිටල ඇවිල්ල ෆෝන් එකේ වෙලාව බලනව 8.10 වගේ නම් ඉතුරු විනාඩි 20ත් ආයෙ ඇඳට ගිහින් නිදාගන්නව.