උදේට නැගිටීම

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    පැය කීයක් එකදිගට නිදගන්නවද රෑට?
    සමහර වෙලාවට ෆෑන් එක දැම්ම ම මැද දි නැගිට්ටවෙනවා.සීතල වැඩි වෙලා. ෆෑන් එක නොදැම්ම ම මදුරුවො කනකොට මැදදී නැගිට්ට වෙනවා. සමහර දවස්වලට එහෙම නැතුවත් නැගිට ගන්න බෑ. පැය 6 කින් නැගිටින්න තමයි වඩා කැමති. ඒත් ඊට වඩා නිදියනවා :(
     
    • Like
    Reactions: Solo Rider

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    සමහර වෙලාවට ෆෑන් එක දැම්ම ම මැද දි නැගිට්ටවෙනවා.සීතල වැඩි වෙලා. ෆෑන් එක නොදැම්ම ම මදුරුවො කනකොට මැදදී නැගිට්ට වෙනවා. සමහර දවස්වලට එහෙම නැතුවත් නැගිට ගන්න බෑ. පැය 6 කින් නැගිටින්න තමයි වඩා කැමති. ඒත් ඊට වඩා නිදියනවා :(
    ඒ හින්දා වෙන්න ඇති. රෑට හරියට එකදිගට නින්දක් නැති නිසා උදේ පාන්දරට තදට නින්ද යනවා.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සමහර වෙලාවට ෆෑන් එක දැම්ම ම මැද දි නැගිට්ටවෙනවා.සීතල වැඩි වෙලා. ෆෑන් එක නොදැම්ම ම මදුරුවො කනකොට මැදදී නැගිට්ට වෙනවා. සමහර දවස්වලට එහෙම නැතුවත් නැගිට ගන්න බෑ. පැය 6 කින් නැගිටින්න තමයි වඩා කැමති. ඒත් ඊට වඩා නිදියනවා :(
    නෙට් එකක් දා ගනින්.
     
    • Like
    Reactions: Solo Rider

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අඩුම තරමේ රෑ දහය දහයාමාර වෙනකොටවත් නිදාගනින් එතකොට උදේ හය හයාමාර වෙනකොට ඇහැරෙනවා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    1st alarm ekenma aharala wdi weyan,
    gothabaya gazette rivers karanawa wage uba bed ekata rivers yanne nathuwa issellama bed eka clear karapan, echcharai