උබල උදේට නැගිටින්නෙ කොහොම ද බන්?
මම කොච්චර එලාම් තිබ්බත් වෙලාවට නැගිටගන්න බෑ.හොද ක්රමයක් කියපන්කො නැගිටින්න
මම කොච්චර එලාම් තිබ්බත් වෙලාවට නැගිටගන්න බෑ.හොද ක්රමයක් කියපන්කො නැගිටින්න
සමහර වෙලාවට ෆෑන් එක දැම්ම ම මැද දි නැගිට්ටවෙනවා.සීතල වැඩි වෙලා. ෆෑන් එක නොදැම්ම ම මදුරුවො කනකොට මැදදී නැගිට්ට වෙනවා. සමහර දවස්වලට එහෙම නැතුවත් නැගිට ගන්න බෑ. පැය 6 කින් නැගිටින්න තමයි වඩා කැමති. ඒත් ඊට වඩා නිදියනවාපැය කීයක් එකදිගට නිදගන්නවද රෑට?

ඒ හින්දා වෙන්න ඇති. රෑට හරියට එකදිගට නින්දක් නැති නිසා උදේ පාන්දරට තදට නින්ද යනවා.සමහර වෙලාවට ෆෑන් එක දැම්ම ම මැද දි නැගිට්ටවෙනවා.සීතල වැඩි වෙලා. ෆෑන් එක නොදැම්ම ම මදුරුවො කනකොට මැදදී නැගිට්ට වෙනවා. සමහර දවස්වලට එහෙම නැතුවත් නැගිට ගන්න බෑ. පැය 6 කින් නැගිටින්න තමයි වඩා කැමති. ඒත් ඊට වඩා නිදියනවා![]()
නෙට් එකක් දා ගනින්.සමහර වෙලාවට ෆෑන් එක දැම්ම ම මැද දි නැගිට්ටවෙනවා.සීතල වැඩි වෙලා. ෆෑන් එක නොදැම්ම ම මදුරුවො කනකොට මැදදී නැගිට්ට වෙනවා. සමහර දවස්වලට එහෙම නැතුවත් නැගිට ගන්න බෑ. පැය 6 කින් නැගිටින්න තමයි වඩා කැමති. ඒත් ඊට වඩා නිදියනවා![]()

ඔච්චර අමාරුද නැගිටින්න
මට නන් උදෙ 9.30 -10න් පස්සෙ නින්ද යන්නෙ නෑ
