එලාම් එක 6.20ට තියනවා .නැගිටින්නෙ 6.55ට.ටක් ගාලා ලෑස්ති වෙලා 7.05ට ගෙදරින් ගිහින් 7.25ට කාඩ් එක ගහනවා.උබල උදේට නැගිටින්නෙ කොහොම ද බන්?
මම කොච්චර එලාම් තිබ්බත් වෙලාවට නැගිටගන්න බෑ.හොද ක්රමයක් කියපන්කො නැගිටින්න
දැන් වයිෆ්ගෙ අක්ක මාත් එක්ක යන නිසා එයා මාව ඇහැරවනවා.මේ ටිකේ නම් වේලාසන ආවා.