උදේට නැගිටීම

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උබල උදේට නැගිටින්නෙ කොහොම ද බන්?

    මම කොච්චර එලාම් තිබ්බත් වෙලාවට නැගිටගන්න බෑ.හොද ක්‍රමයක් කියපන්කො නැගිටින්න
    එලාම් එක 6.20ට තියනවා .නැගිටින්නෙ 6.55ට.ටක් ගාලා ලෑස්ති වෙලා 7.05ට ගෙදරින් ගිහින් 7.25ට කාඩ් එක ගහනවා.

    දැන් වයිෆ්ගෙ අක්ක මාත් එක්ක යන නිසා එයා මාව ඇහැරවනවා.මේ ටිකේ නම් වේලාසන ආවා.
     
    • Wow
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    දැන් වයිෆ්ගෙ අක්ක මාත් එක්ක යන නිසා එයා මාව ඇහැරවනවා.

    Proud Of You Reaction GIF
     
    • Haha
    Reactions: NRTG

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    අඩෝ මම රෑ එකොළහට නිදා ගත්තහම ආපහු නැගිටින්නේ උදේ නවයට විතර!
     
    • Like
    Reactions: Solo Rider

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    awulak na matnam udeta ganiye alarm eka wadinawa sarata

    එලාම් එක 6.20ට තියනවා .නැගිටින්නෙ 6.55ට.ටක් ගාලා ලෑස්ති වෙලා 7.05ට ගෙදරින් ගිහින් 7.25ට කාඩ් එක ගහනවා.

    දැන් වයිෆ්ගෙ අක්ක මාත් එක්ක යන නිසා එයා මාව ඇහැරවනවා.මේ ටිකේ නම් වේලාසන ආවා.

    wala kathawak coming soon. onna huna kiwwa wage kiyanne..
    ------ Post added on Jun 15, 2021 at 10:21 AM
     
    • Haha
    Reactions: Solo Rider

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබල උදේට නැගිටින්නෙ කොහොම ද බන්?

    මම කොච්චර එලාම් තිබ්බත් වෙලාවට නැගිටගන්න බෑ.හොද ක්‍රමයක් කියපන්කො නැගිටින්න

    paya 8 wat nida ganna machan
    10 ta nidaganna
    mama nam ude 6.30 alarm ath 7 ta wage nagitinne natnam 7.30
    ninda giye na mata pahu giya kale dan nam hari wage
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    awulak na matnam udeta ganiye alarm eka wadinawa sarata

    wala kathawak coming soon. onna huna kiwwa wage kiyanne..
    ------ Post added on Jun 15, 2021 at 10:21 AM
    පිස්සුද බං එහෙම නෑ.උබල හිතනව වගේ