උදේ කෑමට - රාජා අල කැඳ

Champ HB

Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    ඒ මොනවද බන් ඒ :rolleyes:
    415CCD93-46F4-43C0-A514-06CFBD299F9D.png


    රාජ අල කියන්නෙ වැල් අල වර්ගයක්
    Dioscorea alata
     
    • Like
    Reactions: Bowman and Keshan94

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අඩු කුලේ vibes :lol:

    අැයි තෝ උදේට කන්නේ හැම්,බේකන්,චීස් ද?ලෝකෙටම ණය කාරයෝ වෙලා පුක බිම අැනුනත් ලොකු කමනම් තාමත් ඵහෙමමයි හිඟන කැවුමොන්ගෙ..🤣🤣
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඒ කලර් ඵක පට්ට නේද..ඕවා ඉතිං පට්ට ගුණ කෑම තමා..පාන් නටු වලට වඩා ඔහොම දෙයක් උදේට කන ඵක හොඳයි.
     
    • Like
    Reactions: Bowman

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    රාජ අල මරු. මාත් හිටවලා තියනවා වැලක්. අවුරුද්දකින් විතර බලන්න ඔ්න හාරලා
     
    • Like
    Reactions: Bowman